ගෙඩි බම්ප්
bump
අදමයි දැක්කෙ
adamai dakke eka



මම බෙනා;21762631 said:ඔය කියන්නේ ගෙයි පඩිය ගැන
එකෙන් දෙකක් තියෙද්දී තව මොකටෙයි ඉල්ලන්නේ

මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා![]()
නෙදකින්

bump
මාත් එහෙම scene එකක් කියල තමා මුලින් හිතුවේ.



ගෙඩි බම්ප්
bump
අදමයි දැක්කෙ
adamai dakke eka



මම බෙනා;21762631 said:ඔය කියන්නේ ගෙයි පඩිය ගැන

මම හිතුවේ මූ පුංචි ගෙ ගෙඩිය මිරිකලා කියලා![]()

bump
මාත් එහෙම scene එකක් කියල තමා මුලින් හිතුවේ.



මේවා තක්ලිකාලිද යකෝ... අදමයි දැක්කේ..![]()


BUMP
අපරාදේ කියන්න බෑ මම පොඩි කාලෙම කාලා තියෙනවා. හොදි වලට දැම්මහම පට්ට රසයි..![]()
එතකොට ඔයා පොඩි කාලේ වෙන ගෙඩි කාල දැන්ද මේ ගෙයි පඩි කන්න පුරුදු වෙලා ඉන්නේ .. මාර විපර්යාසයක් අලෝ 

මොනවද බන් මේ? ඇප්රිකට් ගෙඩියක් වගේ. ෆොටෝ එකෙන් size එක හොයාගන්ඩ බෑ.

මේ ලේන් තැරි පුවක් ගෙඩියක් නෙ බන්

Dan uba kella hoyanne wena gediyak kannada?


ගෙඩියක් ගිය දුර
අදමයි දැක්කෙ


අම්මේ අම්මේ මට අර කෙල්ලගෙ ගෙඩිය කන්න ඕන![]()
මේ කෝවක්කා ගෙඩි බන්. කව්ඩුපුවක්කා කියලත් කියනවා.. කොල හොදයි සීනි තියන උන්ට ලුනු මිරිස් හදලා කන්න
ඇහුවෙත් අදයි දැක්කෙත් අදයි![]()
A. සිරියා;21765927 said:udata


monada ban a


මට්ත් ගෙඩියක් ඕනේ


උඹ අම්බලන්ගොඩද යකෝ....?
:facepalm:






පලි: මාත් මේ කතාව දැකල මොකද්ද මං නොදන්න ගෙඩිය කියල හෙව්වා.. අන්තිමේ කීල්ස් සුපර් එකකදි මං හොය හොය හිටිය ගෙඩිය දැක්ක කියහංකො.., පැනපු ගමන් ගෙඩිය අල්ලල බලල එතනින් නැවතුනේ නෑ, ගෙදරත් ගෙනාව..
මරැ වැඩේ කියන්නෙ ගෙදර ගෙනාපු ගෙඩිය අද මෙ කතාව අයිත් බම්ප් වෙනකං අමතක උනා කියහංකො..
දවස් ගානක් ෆිජ් එකෙ තිබ්බ ගෙඩිය දැං කාල බැලුව මාත්, මොකද්ද මේ ගෙඩියෙ ආතල් එක කියල බලන්න..
ටහුඩු මචං පට්ට ගෙඩිය..!
තෑන්ක්ස් මචං ගෙඩිය කුනුවෙන්න කලින් උඩට උස්සපු එකාට.....![]()




රසයි ද බන්?


mamath oka first time kawe giya sathiye !!!
patta rasai!!!
BUMP.
bump
Patta uba story eka.
