මට උදව් කරන්න යාළුනෙ
මම මහා අවාසනාවන්ත මිනිහෙක් කියලා හිතෙනවා යාළුවනෙ මට අතට ගත්ත දෙ කටට දාගන්න බැරි උනා.
මම first shy කරලා ABC result එකක් දැම්මා chemistry වලට A maths වලට c
ඉතිං maths කරන අයගේ බලාපොරොත්තුව නේ moratuwa යන්න දෙවැනි පාර හොඳට කළා හැබැයි result එක ABC ම තමයි මේ පාර maths වලට A chemistry වලට C හැබැයි z score එක කලින්ට වඩා වැඩියි.තුන්වන වරටත් විභාගය කරන්න කිව්වත් අපේ ගෙදර ආර්ථිකය ප්රශ්න නිසා මට job එකක් කරන්න උනා.
මම පණ්ඩිතයා වගේ physical science uva cst වඩා පහළට selected කළේ,මොකද අහන්න අහන්න අය කිව්වේ physical වැඩක් නෑ කියලා අනික මම හිතුවා IS,MIT වගේ එකක් SELECT වේවි කියලා.හැබැයි අන්තිමට ආවේ ඌවේ CST මට CST නම් first shy result එකෙන්ම යන්න තිබුණා.අනික මට වඩා අඩුවෙන් වැඩ කල ගමේ අයත් මේකට select වෙලා.දන්නවා නේ ගමේ අයගේ හැටි
මටත් හිතෙනවා අවුරුද්දක් නිකන් නාස්ති උනා කියලා.
අනික ඔය හේතුවලට වඩා අපේ ගෙදර ප්රශ්න,අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැතිවුණාට පස්සෙ තාත්තාගේ නෑදෑයෝ අපේ ගෙදර අයිති කර ගත්තා ඒවාට තාම නඩු කියනවා.ඒවාට වියදම් කරලා අපි හතර වටේටම ණය වෙලා.ආච්චි අම්මගෙ විශ්රාම වැටුපෙන් තමයි ජීවත් උන්ෙ ආච්චි නැති උනාට පස්සෙ අම්මා කෑම එහෙම හදලා කුලී වැඩට ගිහිල්ලා තමයි මට ඉගැන්නුවෙ දැන් අම්මට නිධිමරන් කෑම හදන්න කුලී වැඩට යන්න අමාරුයි.එකයි මම 3rd එක නොකර පොඩි job එකකට ගියේ.ඒකෙන් තමයි ණය ටික ගෙවාගෙන ටිකක් හරි ඔළුව ඉස්සුවෙ.ඌවේ ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.කොළඹ නම් ගොඩක් අවස්ථා තියෙනවා නේ.අනික පැය 2න් ගෙදර ඇවිත් යන්නත් පුළුවන් නේ.
මට appeal එක දාන්න help කරන්න කොහොමද machan හරියට මේක දන්නෙ.දන්නෙ නැත්නම් bump එකක් වත් දාන්න .

මම හිතුව උඩින් දාපු IS MIT වගේ එකක් select වේවි කියලා