මට උදව් කරන්න යාළුන‍ෙ

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මට උදව් කරන්න යාළුන‍ෙ

    මම මහා අවාසනාවන්ත මිනිහෙක් කියලා හිතෙනවා යාළුවන‍ෙ මට අතට ගත්ත ද‍ෙ කටට දාගන්න බැරි උනා.:(
    මම first shy කරලා ABC result එකක් දැම්මා chemistry වලට A maths වලට c
    ඉතිං maths කරන අයගේ බලාපොරොත්තුව නේ moratuwa යන්න දෙවැනි පාර හොඳට කළා හැබැයි result එක ABC ම තමයි මේ පාර maths වලට A chemistry වලට C හැබැයි z score එක කලින්ට වඩා වැඩියි.තුන්වන වරටත් විභාගය කරන්න කිව්වත් අපේ ගෙදර ආර්ථිකය ප්‍රශ්න නිසා මට job එකක් කරන්න උනා.
    මම පණ්ඩිතයා වගේ physical science uva cst වඩා පහළට selected කළේ,මොකද අහන්න අහන්න අය කිව්වේ physical වැඩක් නෑ කියලා අනික මම හිතුවා IS,MIT වගේ එකක් SELECT වේවි කියලා.හැබැයි අන්තිමට ආවේ ඌවේ CST මට CST නම් first shy result එකෙන්ම යන්න තිබුණා.අනික මට වඩා අඩුවෙන් වැඩ කල ගමේ අයත් මේකට select වෙලා.දන්නවා නේ ගමේ අයගේ හැටි
    මටත් හිතෙනවා අවුරුද්දක් නිකන් නාස්ති උනා කියලා.

    අනික ඔය හේතුවලට වඩා අපේ ගෙදර ප්‍රශ්න,අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැතිවුණාට පස්සෙ තාත්තාගේ නෑදෑයෝ අපේ ගෙදර අයිති කර ගත්තා ඒවාට තාම නඩු කියනවා.ඒවාට වියදම් කරලා අපි හතර වටේටම ණය වෙලා.ආච්චි අම්මගෙ විශ්‍රාම වැටුපෙන් තමයි ජීවත් උන්‍ෙ ආච්චි නැති උනාට පස්සෙ අම්මා කෑම එහෙම හදලා කුලී වැඩට ගිහිල්ලා තමයි මට ඉගැන්නුව‍ෙ දැන් අම්මට නිධිමරන් කෑම හදන්න කුලී වැඩට යන්න අමාරුයි.එකයි මම 3rd එක නොකර පොඩි job එකකට ගියේ.ඒකෙන් තමයි ණය ටික ගෙවාගෙන ටිකක් හරි ඔළුව ඉස්සුව‍ෙ.ඌවේ ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා.කොළඹ නම් ගොඩක් අවස්ථා තියෙනවා නේ.අනික පැය 2න් ගෙදර ඇවිත් යන්නත් පුළුවන් නේ.
    මට appeal එක දාන්න help කරන්න කොහොමද machan හරියට මේක දන්නෙ.දන්නෙ නැත්නම් bump එකක් වත් දාන්න .​
     
    • Like
    Reactions: JokerFan

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Colombo physical යන්න අයියෙ

    z කියද ? physical වලද වැඩි ඕකෙද ? උබ යටින් ඉල්ලලා තියන එකකට appeal කරොත් බෝට්ටු එන්නේ නැතිවෙයි ..
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    z කියද ? physical වලද වැඩි ඕකෙද ? උබ යටින් ඉල්ලලා තියන එකකට appeal කරොත් බෝට්ටු එන්නේ නැතිවෙයි ..

    මේකට cts z=1.12..,colombo phisical 1.4....
    මගේ 1.52.
    ...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Appeal karana eka gena dannehe machan.
    Physical kohoma hari daganin.
    Gewal mona paththeda?
    Umba campus giyama gedara wiyadama mokak karannada inne
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Appeal karana eka gena dannehe machan.
    Physical kohoma hari daganin.
    Gewal mona paththeda?
    Umba campus giyama gedara wiyadama mokak karannada inne

    ගෙවල් ගාල්ලේ ඉඳලා ඇතුළට යන්න ඕන
    මම job එක්ක හොයාගන්න ඉන්නේ අඳුනන අයත් කොළඹ ඉන්න නිසා
    උදව් කරාවි කියලා හිතනවා
    අනික බදුල්ලට වඩා ගොඩක් job opportunities තියෙනවා න‍ෙ
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අනෙ මන්දා බන් .සමහරු ෆෙල් වෙලා අඬනවා. උඹලා පාස් වෙලා අඬනවා.
    පාස් වෙන උන් මට පෙන්නෙ සැටිස් වෙන්නෙ බොහොම සුළු පිරිසක් .
    කවුරු හරි මෙකෙ දන්න එකෙක් උදව් කරාවි. මන් නම් ඔය දෙවල් ගැන දන්නෙ නැහැ.
    ඒත් කියන්න තියෙන්නෙ සැලෙන්න එපා කියලා. අපි කාගෙ කාගෙත් කාලෙ කොහොමත් නාස්ති වෙනවා. එත් විභාගෙයක් නිසා එහෙම හිතන්න එපා. කාලෙ නාස්තිවෙන්නෙ නැහැ. අපි හැම වෙලාවෙම මොකක් හරි එකක් ඉගෙන ගන්නවා.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේකට cts z=1.12..,colombo phisical 1.4....
    මගේ 1.52.
    ...

    එකට උඩින් දාල තියෙනේ මොකක්ද .. එකට යන්න ඕනේ නැද්ද ආවොත් ..
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    bump machan :(
    Thank u උඹලට
    1.52 Z ekak thiyagena uba magulak karada. hariyata purawala na uba. :angry:
    :sorry: මම හිතුව උඩින් දාපු IS MIT වගේ එකක් select වේවි කියලා


    bUMP EKAKIN UDAWAK KARANNAM MACHAN
    HODA DEYAK WENNA KIYALA WISH KARANAWA !
    thank u wish කලාට


    Thanks for bump
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනෙ මන්දා බන් .සමහරු ෆෙල් වෙලා අඬනවා. උඹලා පාස් වෙලා අඬනවා.
    පාස් වෙන උන් මට පෙන්නෙ සැටිස් වෙන්නෙ බොහොම සුළු පිරිසක් .
    කවුරු හරි මෙකෙ දන්න එකෙක් උදව් කරාවි. මන් නම් ඔය දෙවල් ගැන දන්නෙ නැහැ.
    ඒත් කියන්න තියෙන්නෙ සැලෙන්න එපා කියලා. අපි කාගෙ කාගෙත් කාලෙ කොහොමත් නාස්ති වෙනවා. එත් විභාගෙයක් නිසා එහෙම හිතන්න එපා. කාලෙ නාස්තිවෙන්නෙ නැහැ. අපි හැම වෙලාවෙම මොකක් හරි එකක් ඉගෙන ගන්නවා.

    pass උනාට වැඩක් නැනේ .. අහුවෙන එකනේ කරන්න වෙන්නේ ගොඩක් උන්ට ..