elakiri balu wala da?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    laugh8kb.gif
    [/IMG]

    මාර හුරතල් බන් මට නම් :shocked::lol::lol::lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔව් පසුතැවෙන්නේ නැ.. නිහඩව ඉදගේන කිරිය දිහා බලාගෙන් ඉදලා මේ වගේ දෙයක් වුන පළවෙනු දවස :shocked: එකයි දුක. මම දාලා තියෙන නුල්.. :baffled: වැලද? :rofl:


    OW bn.. niraparade rep kapanakotanam mala tamai...
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    සිරාවටම බන්. පහු ගිය දවස් කීපයේම ඉදලා හැම දේකටම රේප් කපනවා. විශේෂයෙන්ම මේ වගේ කරන්නේ මම නම් හිතන්නේ අලුත් Accounts හදාගෙන එන පොරවල් ටිකක්. එක්කෝ එක්කෙනෙක් දෙන්නෙක් Accounts දෙක තුනක් හදාගෙන මේ වැඩේ කරන්නේ.. ප්‍රශ්නේ කියන්නේ මුන් එලිපිට නම දාලා කැපුවා නම් අව්ලක් නෑ.

    307t1lk.jpg

    මොන කතාද බන් ... ලොල්ලෙක් මේක කරන්නේ. අම්මගෙන් හරි කැල්ල ගෙන් හරි ඩේටා කාඩ් එක්ක දාගෙන ඇවිල්ලා දෙන ගේමක් මේක. ලොලු පොන්නයෙක්..
    අසහනේට අපි මොනවා කරන්නද? :lol::lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    නොදන්න නිසා අහන්නෙ ඔබතුමා රෙප් ගණන් ගන්නෙ නැත්නම් ඇයි මේ ත්‍රෙඩ් දාගෙන කියවන්නෙ? ඔබතුමාට වඩා රෙප් කපා ගන්න අය ඕනෙ තරම් ඉන්නව මේ වගේ අඬන්නේ නම් නෑ.

    ඔබතුමාගේ මේ ක්‍රියා කලාපයෙන් පෙන්නේ නම් හොඳටම රිද්දගෙන කියල.

    මාත් එක්ක කතා කරන්න උඹ තියෙන සුදුකම කියපන් කෝ. පොන්න නෝ චාන්ස්. :lol::lol::lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    OW bn.. niraparade rep kapanakotanam mala tamai...

    මේ කිරිය මට සුන්දර තැනක්. මේකේ REP ක් මට මලාට වටින්ටනේ නැ. නමුත් මම අසහනේන් කිසිම නුලක් දාල නැ බන් :lol::lol:

    මට REP වැඩක් නැ. :P
    මේ බිජ්ජ නැති වැඩ මොනවද? :P
     
    • Like
    Reactions: SadSandun
    May 30, 2017
    108
    13
    0
    මාත් එක්ක කතා කරන්න උඹ තියෙන සුදුකම කියපන් කෝ. පොන්න නෝ චාන්ස්. :lol::lol::lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල්. මමනම් 8 පාස් අනාථයෙක්. හැබැයි ඩොලර් හම්බ කරන ඔබතුමා වගේ රෙප් වලට නහයෙන් අඬන්නේ නම් නෑ. කුණුහරප කියන එක ඔබතුමා වගේ උගතෙක්ට ඔබින්නේ නෑ නේද?
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    උබ ඕනේ නම් ඔය ටික ඇඩ්මින්ට යවහන්
    උබට රේප් කපපු එවුන්ගේ නම් ටික දැනගන්න හම්බෙයි :P:P

    එපා බන්.. GT මේ පටන් ගත්ත දවස දන්නේ නැ. නමුත් GOSSIPLANKA. BLOG SPOT/ COM පටන් ගත්තේ කාලමෙ තාම මම මේකට සෙට් වුනේ. ලොකු ලොකු කතා කියෙව්වාත නමුත් උත්තර දෙන්න ගියේ නැ. මොකද මම ප්‍රබුද්ධ නැති නිසා. :P:lol:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    යන්නේ කොහෙද මල්ලේ පොල්. මමනම් 8 පාස් අනාථයෙක්. හැබැයි ඩොලර් හම්බ කරන ඔබතුමා වගේ රෙප් වලට නහයෙන් අඬන්නේ නම් නෑ. කුණුහරප කියන එක ඔබතුමා වගේ උගතෙක්ට ඔබින්නේ නෑ නේද?

    5pgXkOa.png


    පරිතන නැ නේ .. මොනවා කරන්නද . රෝ-ලල් නේද? ස්කෝලේ - :lol: ඒකයි. :lol:

    මේක ඇතිනේ උඹට. ලොල්ලා :lol::lol:
     
    Last edited:
    May 30, 2017
    108
    13
    0
    5pgXkOa.png


    මේක ඇතිනේ උඹට. ලොල්ලා :lol::lol:

    ඔබතුමා වගේ උගතෙක් එක්ක සංවාදෙකට aawe වැදගත් විදිහට කතා කරන්න, ඒත් පේන විදිහට ඔබතුමා මම කියපු දේවල් වලින් අපහසුතාවයකට පත් වෙලා කියල පේනව. එකනෙ මේ එකට එකක් ගැලපෙන්නෙ නැති අන්දබූත කියවන්නෙ.

    හොඳයි හොඳයි ඔබතුමා කැමති දෙයක් කියල ඔය රිදුනු සිත සනසවා ගන්නකෝ. මම ආයෙ ඔබතුමාට කරදරයක් නොවී ඉන්නම්.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන් ඕව වෙනස් කරන්න බැහැ, දුක් වෙන්න එපා හැම දෙකටම කුණුහරප කියල ආතල් ගන්න මැට්ටෝ කොහෙත් ඉන්නවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එපා බන්.. GT මේ පටන් ගත්ත දවස දන්නේ නැ. නමුත් GOSSIPLANKA. BLOG SPOT/ COM පටන් ගත්තේ කාලමෙ තාම මම මේකට සෙට් වුනේ. ලොකු ලොකු කතා කියෙව්වාත නමුත් උත්තර දෙන්න ගියේ නැ. මොකද මම ප්‍රබුද්ධ නැති නිසා. :P:lol:
    මන්නම් කරන්නේ බන් ඔය දෙන රේප් කමෙන්ට් එහෙම කියවලා ඒවා රිදිලගේ රේප් ත්‍රඩ් එහෙක පොස්ට් කරන්ව්වා
    පට්ට බන් :lol::lol:


    Ade me kellage nama mokakda bn...:love::love::love::love::love::love:

    ඔය කෙල්ල දාලා තමා මන් ඉස්සර මුලින්ම image+රේප් දෙන්න ගත්තේ :rofl::rofl:
     
    • Like
    Reactions: sudathmadusanka