school cricket kalema hadgena nawama ohoma thama. munge fitness balanne match eka gahanakota witarada manda

අපේ උන්ගේ ෆිට්නස් අල්ලා දෙයියොම බලාගන්න ඕනේ.....අන්න ඒ පාර ගුණරත්නයගේ අතත් මිරිකනවා![]()
Pool eke bahan diya bun gahuwama ohoma tamai.

අපරාදේ අද චන්දිමාල්ගේ දක්ෂතා ප්රදර්ශනය කරන්න ඉඩක් ලැබුනේ නෑ![]()
u awanam kusal wenuwata api ehenam all out welaඅපෙ පැත්තෙ රතිඥ්ඤ දානවා යකො