✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ලින්ක් එක හරි නෙ :baffled:

page count එකනං පිටු දෙක දෙක ගහල තියෙන ඒවට pdf එකේ පිටු ගාන*2 ගත්තේ මට මුළු පොතම ඩවුන්ලෝඩ් කරන්න බෑ අන්තිම පිටුව බලන්න. එකේ ඌ මුල පිටු 10ක් රිපීට් කරල නැත්තන් ලොකු ගැප් එකක් එන්නේ නෑ.

:P ah got your point :P 95*2. clever. hahah .

@upulpdn
please remove my entry. btw page count should be 175. ( without unwanted pages 172 )
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලින්ක් එක හරි නෙ :baffled:

    page count එකනං පිටු දෙක දෙක ගහල තියෙන ඒවට pdf එකේ පිටු ගාන*2 ගත්තේ මට මුළු පොතම ඩවුන්ලෝඩ් කරන්න බෑ අන්තිම පිටුව බලන්න. :P

    එකේ ඌ මුල පිටු 10ක් රිපීට් කරල එතකොට 10ක් වැඩියි. නැත්තන් ඔහොම වෙන්නෙ නෑ. අනික හරි පිටු ගාන 175යි. :D
    මම ඒක හදලා දාන්නම්.. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :P ah got your point :P 95*2. clever. hahah .

    @upulpdn
    please remove my entry. btw page count should be 175. ( without unwanted pages 172 )
    නෑ බන් පුළුවන් නං මම බලල දානව හරි ඉලක්කම, ඒත් හරියටම පිටු කීයද කියල ඉලක්කම බලන්න පොතේ අන්තිම පිටුවට ඇද්දොත් මුළු පොතම ඩවුන්ලෝඩ් වෙනවා, ස්පීඩ් නැති නිසා වෙලා යනවා විනාඩියක් විතර ලෝඩ් වෙන්න මට SLT නෑ එටිසලාට් ප්‍රීපේඩ් කනෙක්ෂන් එකකින් එන්නේ. :sorry:

    ආසන්නව පොතේ සයිස් එක දැනගන්න මිසක් ඕක තිතට පිටු ගාන ඕනේ නෑ නෙ. :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නෑ බන් පුළුවන් නං මම බලල දානව හරි ඉලක්කම, ඒත් හරියටම පිටු කීයද කියල ඉලක්කම බලන්න පොතේ අන්තිම පිටුවට ඇද්දොත් මුළු පොතම ඩවුන්ලෝඩ් වෙනවා, ස්පීඩ් නැති නිසා වෙලා යනවා විනාඩියක් විතර ලෝඩ් වෙන්න මට SLT නෑ එටිසලාට් ප්‍රීපේඩ් කනෙක්ෂන් එකකින් එන්නේ. :sorry:

    ආසන්නව පොතේ සයිස් එක දැනගන්න මිසක් ඕක තිතට පිටු ගාන ඕනේ නෑ නෙ. :P

    that's why i said 'clever':rofl::P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පවර නිරිදෙක් වීය බඹදත්
    අහෝ දෙව්දත් නොදිටි මොක් පුර

    මේ පොත් දෙක හොයාගන්න බැරිවෙයිද දන්නෙ නෑ! 🙄
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පවර නිරිදෙක් වීය බඹදත්
    අහෝ දෙව්දත් නොදිටි මොක් පුර

    මේ පොත් දෙක හොයාගන්න බැරිවෙයිද දන්නෙ නෑ! 🙄
    පවර නිරිදෙක් වීය බඹදත් - me potha nam mama ahalawath nea :sorry:

    eth apita hoyaganna puluwan wei. me dawas tike index eka complete karanawa.

    potha thiyena kenek comment karavi. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Let me know if I can intervene with any of the on going work.. I have 100Mbps unlimited fiber-optic connection.
    pm kala wistara.

    අලුත් ඉන්ඩෙක්ස් එකේ ෆෝමැට් එක මෙහෙමයි.

    BFObAFW.png

    කතෲගේ නමින් හරි ඕනේම ටයිටල් එකක් තෝරගෙන ෆිල්ටර් කරන්න පුලුවන්. සෝට් කරන්න පුලුවන්.

    VFVOmvo.png

    ඒ විතරක් නෙමෙයි:P ඕන කෙනෙක්ට පුස්තකාලේ ව්‍යූහය බලා ගන්න පුලුවන් වෙන්න පයි චාට් හිටන් තියනවා.

    f1FbaBP.png

    menna me de thama final out put eka :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පවර නිරිදෙක් වීය බඹදත් - me potha nam mama ahalawath nea :sorry:

    eth apita hoyaganna puluwan wei. me dawas tike index eka complete karanawa.

    potha thiyena kenek comment karavi. :yes:

    මන් හිතන්නෙ ඔය පොත් දෙකම සුගතපාල ද සිල්වා මහත්මයාගෙ.

    මේකෙන් අරගන මහල්ලා සහ මුහුද' කියෙවුවා. මාර අවෝර්ඩ් ගොඩක් ලැබිලා තියෙන්නෙ හැබයි මටනම් අජූවයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් හිතන්නෙ ඔය පොත් දෙකම සුගතපාල ද සිල්වා මහත්මයාගෙ.

    මේකෙන් අරගන මහල්ලා සහ මුහුද' කියෙවුවා. මාර අවෝර්ඩ් ගොඩක් ලැබිලා තියෙන්නෙ හැබයි මටනම් අජූවයි.
    mama ata massa potha nam kiyawala thiyenawa. eka hondai:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇට මැස්ස එකේ මොකක්ද කතාව යන්නෙ. කියවල නෑ :no:
    https://en.wikipedia.org/wiki/The_Gadfly

    මේකේ පරිවර්තනය

    Arthur Burton, an English Catholic, travels to Italy to study to be a priest. He discovers radical ideas, renounces Catholicism, fakes his death and leaves Italy. While away he suffers great hardship, but returns with renewed revolutionary fervour. He becomes a journalist, expounding radical ideas in brilliant satirical tracts published under the pseudonym "the gadfly". The local authorities are soon dedicated to capturing him. Gemma, his lover, and Padre Montanelli, his Priest (and also secretly his biological father), show various forms of love via their tragic relations with the focal character of Arthur: religious, romantic, and family. The story compares these emotions to those Arthur experiences as a revolutionary, particularly drawing on the relationship between religious and revolutionary feelings. This is especially explicit at the climax of the book, where sacred descriptions intertwine with reflections on the Gadfly's fate. Eventually Arthur is captured by the authorities and executed by a firing squad. Montanelli also dies, having lost his faith and his sanity.
    It is debatable to what extent an allegorical comparison can be drawn between the Gadfly and Jesus.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    එල එල වෙලාවක් හම්බුනාම කියවන්න ඕනි. :):)