Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම නං යාපනේ කිව්වත් ඇවිත් අතට සල්ලි දීල ගනිං නැත්තං නිකං ඉඳපං කියල තමා කියන්නෙ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උඹට ඔච්චර වෙලා ගියාද බන් ඕක තේරුම් ගන්න? ආමි කිව්ව ගමන් තේරෙන්න එපැයි
    මටත් ඔහොම එකක් ආවා 2000 විතර, මම නම් කලේ බොරු ඊමේල් එකක් හදලා ඌගේ බොරු එකට යැව්වා කෝල් එකක් අරන් කන්ෆර්ම් කලාම තමා ශිප් වෙන්නෙ කියලා
    පස්සෙ පැය කාලක් විතර ඌව මැඩෙව්වා ප්‍රෙස් 1.. ප්‍රෙස් 5... ගගා කටින් කියලා
    පස්සෙ කුණුහර්පයක් කියලා කට් කලා :lol::rofl:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මටත් ඕකම උනා. මගෙ කැම් එකට. මම සැක නිසා ඔච්චර දුර චැට් කලේ නෑ
     

    nuwan-91

    Member
    Jun 9, 2017
    1
    1
    0
    මටත් මීට අවුරුදු 3 කටත් කලින් මිනි ලැප් එකක් විකුනන්න දාල මේ සීන් එකම උනා මචන. ඒ කාලේ ඊමේල් වලින් තමයි මැසේජින් සිද්ධ වුනේ...... මටත් මතකයි USA එකෙක් කියල තමයි කතාව පටන් ගත්තෙ, ඊට පස්සෙ ගිෆ්ට් එකක් විදියට නයිජීරියා වලට තමයි යවන්න ඕනි කිව්වෙ. මේ වගේම තමයි. නොවටිනා ගානක් ගෙවන්නම් කිව්ව. ඒත් ඕව පැක් කරල යවන්න මල වදෙයි කම්මැලිකමටයි මම බෑ කියල ඌ පිස්සෙක් වෙන්නැති කියල හිත හදාගත්තා. දැන් බැලුවම මේක මාෆියාවක් නේද... ශිට්.:no::no::no: මේක අල්ලන්න පුලුවන් ලේසිම විදිය මචන් ආපහු මේ වගේ කෝල් එකක් දන්න එකෙක්ට අවොත් අන්න ඒ පස්සෙ ගිහින් තමයි ඉතින්....... ෆෝන් එක වෙනුවට 3G IP
    කැමරාවක් එහෙම ඔතල යැව්වනම් ආයිත් නැහැ ලස්සනට බලන්න තිබ්බ ඔන්ලයින් කට්ටියගෙ මූනු ටික අප්ප......
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Dishti

    Member
    Jul 30, 2015
    4
    0
    1
    මචන් මටත් ඔය සීන් එක උන 2014 දී . වගේ මම apple i ෆෝන් එකක් ඉක්මන් එකේ දාලා. නයිජීරියන් එකෙක් මට ඔය ගේම දෙන්න හැදුව
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    us army kathawenma therune nadda ban :rofl:

    ස්පෙලින්ග් මිස්ටේක් වලින්ම කිව්වහැකි USA එකෙක් නෙමෙයි කියල....im in usa FOR a mission, the use of "I WILL" rather than "I'LL"...etc there are plenty of common errors that wud only make by an asian
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    skype walin call ganna puluwan mobile/land walata. ethakota number eka pitarata ekak wage thamai..
    mata hithenne mu lankawe ekek..pitarata wadata gigilla inna ekek..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    skype walin call ganna puluwan mobile/land walata. ethakota number eka pitarata ekak wage thamai..
    mata hithenne mu lankawe ekek..pitarata wadata gigilla inna ekek..

    There are many Nigerians involved in this type of scams. Some are in Sari Lanka. About 50% of the Nigerians coming to SL as tourists are not granted tourist on arrival VISA as they are known scammers by immigration. They have the blessing of Nigerian officials in embassy too and thats one reason they are going to close down Colombo High commission.
    Do you remember money doubling like scams which were done by Nigerians.

    Keels, Foodcity staff are very vigilant when these black foreigners come for shopping in Mount Lavinia as they are known shoplifters.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    1r61pUX.jpg
     
    • Like
    Reactions: sithija.h

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    FB post එකක් හදල ඒකෙ link එක දාපන් අපි කරන්නම් එලටම
     
    • Like
    Reactions: sithija.h