වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    ලේලන්ඩ් එද්දි අයින් කරන්නෙ ඩ්‍රයිවින්ග් බෑ කියල දන්න හින්දනේ :baffled::baffled::baffled:
    ඩ්‍රයිවින් බැරි නෙමෙයි මෝඩයෝ ශුවර් නැති නිසා...පාරේ යන එවුන් යට කරන් යන එවුන්ට කාර් එකක් හප්පන එක කජ්ජක්ද බන්....

    දැන් දුවන් ඒවි......:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩ්‍රයිවින් බැරි නෙමෙයි මෝඩයෝ ශුවර් නැති නිසා...පාරේ යන එවුන් යට කරන් යන එවුන්ට කාර් එකක් හප්පන එක කජ්ජක්ද බන්....

    දැන් දුවන් ඒවි......:P

    :baffled::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඩ්‍රයිවින් බැරි නෙමෙයි මෝඩයෝ ශුවර් නැති නිසා...පාරේ යන එවුන් යට කරන් යන එවුන්ට කාර් එකක් හප්පන එක කජ්ජක්ද බන්....

    දැන් දුවන් ඒවි......:P

    anith eka owage aithi karayonta salli tibbata elawana unta salli tiyenawaye gewanna.. mokak hari unama apita thama karadare..

    unta nam moko ithin handiye hardware ekata gihin belek tin sheet ekak aran revert ana ton ekak witara gattahama wede iwarai ne.. itapasse ithin pol lellak thalala aran paint karannane tiyenne :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මා ප්‍රිය සහෝදර සහෝදරියනි මාමාවරුනි,

    1. එකෙන් මේක ගෙන්වීම පිලිබදව ඔබගේ මෙව්වා එක කෙබදුද?
    2. බේජ් සීට් තියෙන තිරික්කලයකට වඩා සුදුසු බේජ්මද? කලු (රතු නූල ) ද? දුබුරුද?

    සියලු වර්නයන් පහත ලින්කුවෙන් පරීක්ශා කර බලනු මැනවි

    https://www.aliexpress.com/item/Cus...2777368137.html?spm=2114.01010208.8.48.vayxDt

    2349513da81be9431f57316c13a67301.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    රත්තරං;21775318 said:

    ෂිපින් තමා ප්‍රශ්නෙ ඕවට. $80+ ෂිපින්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21775318 said:
    මා ප්‍රිය සහෝදර සහෝදරියනි මාමාවරුනි,

    1. එකෙන් මේක ගෙන්වීම පිලිබදව ඔබගේ මෙව්වා එක කෙබදුද?
    2. බේජ් සීට් තියෙන තිරික්කලයකට වඩා සුදුසු බේජ්මද? කලු (රතු නූල ) ද? දුබුරුද?

    සියලු වර්නයන් පහත ලින්කුවෙන් පරීක්ශා කර බලනු මැනවි

    https://www.aliexpress.com/item/Cus...2777368137.html?spm=2114.01010208.8.48.vayxDt

    2349513da81be9431f57316c13a67301.jpg

    Custom-fit-car-floor-mats-made-for-Mercedes-Benz-E-class-W211-W212-S211-S212-E200.jpg

    mama nam ithin beige / brown fan neh

    mekath ela

    HTB1fICjOFXXXXblXVXXq6xXFXXXd.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    Free Shipping to Sri Lanka via AliExpress Standard Shipping :rofl:

    භාණ්ඩේ මිල - $80+
    :lol:

    මිලට ෂිපින් එකතු කරල තියෙන්නෙ කියල තේරෙන්නෙ නැද්ද බොල. :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෂිපින් තමා ප්‍රශ්නෙ ඕවට. $80+ ෂිපින්.

    ගාන අව්ලක් නෑ. මෙහෙ උන් කොටු මහලා කිරිබත් කැපුවා වගේ මහන්නේ. මේකේ ඔටෝමැටික් මැශින් එකකින් ගහපු ඩිසයින් එකක් තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    රත්තරං;21775385 said:
    ගාන අව්ලක් නෑ. මෙහෙ උන් කොටු මහලා කිරිබත් කැපුවා වගේ මහන්නේ. මේකේ ඔටෝමැටික් මැශින් එකකින් ගහපු ඩිසයින් එකක් තියෙන්නේ

    ගාන අව්ලක් නැත්නම් කේස් එකක් නෑ ඉතිං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    භාණ්ඩේ මිල - $80+
    :lol:

    මිලට ෂිපින් එකතු කරල තියෙන්නෙ කියල තේරෙන්නෙ නැද්ද බොල. :dull:

    bande mila man kohomada danne bola.. uba karanna kiyapu de karapan ko.. wena magul hoyanne nethuwa..

    den ithin katta kalu pata thorai :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    ai uba gane aran dennada giye.. :oo: mata mona harti aran deepan :)

    :dull:

    නෑ මමත් ඔයවගේ එකක් ගම්දෝ නොගම්දෝ කියල හිත හිතා ඉන්නෙ.
    ග්‍රෑම් 1850 පාර්සලේකට China post registered $35 දුන්න අලි එකේ සෙලර් කෙනෙකුට, ඌ කිව්වා පාර්සලේ තැපැල් කන්තෝරුවෙන් කිරල බර අඩු වුණොත් ඉතිරිය රිටන් කරන්නං කියල මම මේ බල බලා ඉන්නෙ කීයක් රිටන් කරාවිද කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :dull:

    නෑ මමත් ඔයවගේ එකක් ගම්දෝ නොගම්දෝ කියල හිත හිතා ඉන්නෙ.
    ග්‍රෑම් 1850 පාර්සලේකට China post registered $35 දුන්න අලි එකේ සෙලර් කෙනෙකුට, ඌ කිව්වා පාර්සලේ තැපැල් කන්තෝරුවෙන් කිරල බර අඩු වුණොත් ඉතිරිය රිටන් කරන්නං කියල මම මේ බල බලා ඉන්නෙ කීයක් රිටන් කරාවිද කියල

    ඕකම ඩොලර් 120ටත් තිබ්බ, මැශිමෙන් කොටු මහන එක 90-100ට තියෙනවා ඒක චා

    කියපන්කො.. ගන්නද එපාද? මොන පාටද:growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    රත්තරං;21775397 said:
    මම ගාන ගැන නෙමේ ඇහුවේ මාමේ. මම ඇහුවේ මොන පාටද ගැලපෙන්නේ සහ ප්‍රායෝගික කියලා. :)

    පෞද්ගලිකව නම් මම ගන්නෙ බ්ලැක් :lol: හැබැයි බේජ් ඉන්ටීරියර් එකට බේජ් කලර් එකම දැම්මොත් ගතියට තියෙයි නේ?

    OEM මැට් එකක් වාහනේට එනව නම් ඒකෙ පාට ගත්තනං හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පෞද්ගලිකව නම් මම ගන්නෙ බ්ලැක් :lol: හැබැයි බේජ් ඉන්ටීරියර් එකට බේජ් කලර් එකම දැම්මොත් ගතියට තියෙයි නේ?

    OEM මැට් එකක් වාහනේට එනව නම් ඒකෙ පාට ගත්තනං හරි

    තියෙන්නේ කලු බූල් බූල් රෙද්ද ගහලා බූල් බූල් කාපට් එකක්. ඉන්ටීරියර් ලයිට් ගහලා තියෙන්නේ අර පාට මාරු කරන වයිෆයි ටච් රිමෝට් එකත් එක්කම. ඒක හදලා දැම්මේ ඊබේ එකෙන් කෑලි ටිකයි RGB ස්ට්‍රිප් ටිකයි ගෙනත්. මම බැලුවේ බේජ් දැම්මොත් ලයිට් එකට ලස්සනට එයි නේද කියල