වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    fb 15 වල ඒවායෙ ඉක්මන් එකේ ෆොටෝ වල දැක්ක NEO කියල ගහල තියෙනවා එන්ජින් කවර් එකේ , ඒවා ඩිරෙක්ට් ඉන්ජෙක්ශන්ද, අනිත්වත් එහෙමද :confused::confused:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    3xpcfVz.png
    Ela ela ;)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    pora arayage office eke hari mokak hari connection ekak tibba dial ekak... man hitanne broker wage scene ekak.. uge laga tibbe a kale mulin ma wage awa 2016 vezel ekak.
    Broker nemei uth ahenam wahana business karana ekek...unta rata watema connection tinawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    fb 15 වල ඒවායෙ ඉක්මන් එකේ ෆොටෝ වල දැක්ක NEO කියල ගහල තියෙනවා එන්ජින් කවර් එකේ , ඒවා ඩිරෙක්ට් ඉන්ජෙක්ශන්ද, අනිත්වත් එහෙමද :confused::confused:

    Nope

    NEO witarak nam nikan NEO VLL technology eka emissions adu karanna. Oke ECU eka wenas athi tuned ekak ECO mode eka athi.

    NEO-Di nama mage eka wage, NEO VLL and direct injection dekama tiyenawa.

    Btw. NEO eka fuel karanawa athi hodata..

    NEO VVL = Nissan Ecology Oriented Variable Valve Lift (Timing)

    Edit:

    Mewage intake, exhaust dekma timing, lift wenas wenawa da kohedo.. mage eke nam intake eketh wenas wenawa man hitanne.. mala magul wedi oya kehelmal wala.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nope

    NEO witarak nam nikan NEO VLL technology eka emissions adu karanna. Oke ECU eka wenas athi tuned ekak ECO mode eka athi.

    NEO-Di nama mage eka wage, NEO VLL and direct injection dekama tiyenawa.

    Btw. NEO eka fuel karanawa athi hodata..

    NEO VVL = Nissan Ecology Oriented Variable Valve Lift (Timing)

    Edit:

    Mewage intake, exhaust dekma timing, lift wenas wenawa da kohedo.. mage eke nam intake eketh wenas wenawa man hitanne.. mala magul wedi oya kehelmal wala.
    තෑන්ක්ස් :):)

    nope කීවෙ ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එකටද,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    :baffled::baffled: වැගන් ආර් එකට 1,29,000/= ක් :dull::dull:

    උඹ කීයකට ද ඉන්ශුවර් කරල තියෙන්නෙ? ස්පෙෂල් කවර් මොකුත් ගත්තද? නැත්නම් වැගන් ආර් හින්දම උන් වැඩියෙන් ගාන කපනවද :( (සෙලින්කෝ නේ?)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    උඹ කීයකට ද ඉන්ශුවර් කරල තියෙන්නෙ? ස්පෙෂල් කවර් මොකුත් ගත්තද? නැත්නම් වැගන් ආර් හින්දම උන් වැඩියෙන් ගාන කපනවද :( (සෙලින්කෝ නේ?)
    Wagon R eke body parts milalu bola