වාහන හින්ද කාපු කටු ...3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    beige ban aye eke dekak na

    IMAG1947.jpg

    IMAG1944.jpg

    එහෙනම් ඕං ගත්ත ඈ??:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    රත්තරං;21775446 said:
    තියෙන්නේ කලු බූල් බූල් රෙද්ද ගහලා බූල් බූල් කාපට් එකක්. ඉන්ටීරියර් ලයිට් ගහලා තියෙන්නේ අර පාට මාරු කරන වයිෆයි ටච් රිමෝට් එකත් එක්කම. ඒක හදලා දැම්මේ ඊබේ එකෙන් කෑලි ටිකයි RGB ස්ට්‍රිප් ටිකයි ගෙනත්. මම බැලුවේ බේජ් දැම්මොත් ලයිට් එකට ලස්සනට එයි නේද කියල

    Ahh ehema wenasak kala nam beige danna :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21775450 said:
    එහෙනම් ඕං ගත්ත ඈ??:eek:

    hmmmm

    factory ( brown dash, brown steering, beige seat belt, beige seat) tiyena wahanekata

    kalu carpets: yanne na
    red carpets: yanne na
    brown: hariyatama yanne na ne
    grey: yanne na ban

    mata nam yanne beige thama.. ithin..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ara kalu pata penne :baffled: hoyaganna one :sorry: sure ekata kakula wedila gelawila ekko clean karapu kena ge wedak

    BENZ

    mercedes-benz-c-class-interior.jpg

    ලබාදුන් කාලය අවසානයි

    බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව :):)

    Product Amount Shipping Cost Total Amount
    US $ 117.48
    US $ 0.00
    US $ 114.48
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21775599 said:
    ලබාදුන් කාලය අවසානයි

    බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව :):)

    Product Amount Shipping Cost Total Amount
    US $ 117.48
    US $ 0.00
    US $ 114.48

    Rs 18000k witara neh..

    awlak na hebei... mehe tiyena normal carpet set ekakuth 5k witara wenawa neh
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21775599 said:
    ලබාදුන් කාලය අවසානයි

    බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව :):)

    Product Amount Shipping Cost Total Amount
    US $ 117.48
    US $ 0.00
    US $ 114.48

    tax wadei putho parissamin

    thawath ekak ape undala dn issarata wada badu pannawath wadee
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Rs 18000k witara neh..

    awlak na hebei... mehe tiyena normal carpet set ekakuth 5k witara wenawa neh

    කොලිටියට තිබ්බොත් ඇති මචෝ ඇද කුද නැතුව. කරන එක වඩක් හරි හරියට කරන්න ඕනේ බන්

    අනික ඔය රෙද්දේ ඩිසයින් එක මෙහෙ මහන්නේ නෑ බන් මෙහෙ උන් කොටු මහන්නේ. හරහට දෙපැත්තට මහලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Lakshan-Seram has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    :growl:

    උබට කියන්න කියල උන්නේ මකරෝ. මේ ටිකේ මම පට්ට බිසී, ඒ නිසා එලකිරි එවෙන්නේ නෑ ආවත් ටාර් ගාලා කැපෙනවා. මම දවසක් ෆෝන් එකෙන් ලොග් උනාම දැක්කා උබ ඊබේ එකෙන්ද කොහෙද ත්‍රීවීල් අයිටම්ස් ටිකක් ගේන්න යනවා කාර් එකට. කාර් එකක් කියන්නේ කාර් එකක් බන්. ඕක ත්‍රීවීල් එකක් කරන්න එපා. උබට ඕනේනම් එකම දේ ඔය තියෙන මල ඉලව් වෑර්ලස් ටයිප් රේඩියෝ එක ගලෝලා විසිකරලා හොද ප්ලේයර් එකක් දාපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Rs 18000k witara neh..

    නෑ මමත් ඔයවගේ එකක් ගම්දෝ ..............

    120ත් නැති එකේ අරක එලියට ගන්න බැලුවේ. තාම ඔරිජිනල් කාපට් තියෙන්නේ. සීට් කවරනම් දැම්මා

    අර එදා කිව්ව ;););) කාර් එකට මේක ගත්තේ. කාපට් දැම්මහම මම පොටෝ pm කරන්නම් බලන්න උබලට
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    රත්තරං;21775761 said:
    120ත් නැති එකේ අරක එලියට ගන්න බැලුවේ. තාම ඔරිජිනල් කාපට් තියෙන්නේ. සීට් කවරනම් දැම්මා

    අර එදා කිව්ව ;););) කාර් එකට මේක ගත්තේ. කාපට් දැම්මහම මම පොටෝ pm කරන්නම් බලන්න උබලට

    මමනං සීට් කවර දැම්මේ නෑ :lol: විකුණන අදහසක් නැතිනිසා

    මගෙත් ඔරිජිනල් එකයි අර ආපිකෝ එකේ රබර් කාපට් එකයි තියෙන්නෙ. කාපට් නම් තියෙනව ෂිපින් වලට කාපට් වල වටිනාකමට වඩා ගානක් ගෙවන්න වෙන හින්ද නොගෙන ඉන්නෙ :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මමනං සීට් කවර දැම්මේ නෑ :lol: විකුණන අදහසක් නැතිනිසා

    මගෙත් ඔරිජිනල් එකයි අර ආපිකෝ එකේ රබර් කාපට් එකයි තියෙන්නෙ. කාපට් නම් තියෙනව ෂිපින් වලට කාපට් වල වටිනාකමට වඩා ගානක් ගෙවන්න වෙන හින්ද නොගෙන ඉන්නෙ :(

    mage nam rubber carpet na.. original carpet set eka witarai tiyenne.. but, carefully use karanawa :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    mage nam rubber carpet na.. original carpet set eka witarai tiyenne.. but, carefully use karanawa :)

    අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන

    චීනගේ අලුත් ලාංසරේ බලකො. :sorry:

    v1nwGwj.png