රත්තරං;21775446 said:තියෙන්නේ කලු බූල් බූල් රෙද්ද ගහලා බූල් බූල් කාපට් එකක්. ඉන්ටීරියර් ලයිට් ගහලා තියෙන්නේ අර පාට මාරු කරන වයිෆයි ටච් රිමෝට් එකත් එක්කම. ඒක හදලා දැම්මේ ඊබේ එකෙන් කෑලි ටිකයි RGB ස්ට්‍රිප් ටිකයි ගෙනත්. මම බැලුවේ බේජ් දැම්මොත් ලයිට් එකට ලස්සනට එයි නේද කියල

රත්තරං;21775450 said:එහෙනම් ඕං ගත්ත ඈ??![]()
![]()
huta den dekke.. yako kawru hari ekek mage seat eke bracket eka wehena cover eka ussala



රත්තරං;21775525 said:
hoyaganna one
sure ekata kakula wedila gelawila ekko clean karapu kena ge wedak
ara kalu pata pennehoyaganna one
sure ekata kakula wedila gelawila ekko clean karapu kena ge wedak
BENZ
![]()


රත්තරං;21775599 said:ලබාදුන් කාලය අවසානයි
බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව
Product Amount Shipping Cost Total Amount
US $ 117.48
US $ 0.00
US $ 114.48
රත්තරං;21775599 said:ලබාදුන් කාලය අවසානයි
බේජ් කලර් ගත්තා. සොන්නලු ෆෝන් එකේ ඇප් එකෙන් ගත්ත නිසා තව ඩොලර් දෙකක් අඩු කලා. ඒකෙන් ටොපී කනව
Product Amount Shipping Cost Total Amount
US $ 117.48
US $ 0.00
US $ 114.48

Rs 18000k witara neh..
awlak na hebei... mehe tiyena normal carpet set ekakuth 5k witara wenawa neh
tax wadei putho parissamin
thawath ekak ape undala dn issarata wada badu pannawath wadee
Lakshan-Seram has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
![]()
Rs 18000k witara neh..
නෑ මමත් ඔයවගේ එකක් ගම්දෝ ..............


කාර් එකට මේක ගත්තේ. කාපට් දැම්මහම මම පොටෝ pm කරන්නම් බලන්න උබලටරත්තරං;21775761 said:120ත් නැති එකේ අරක එලියට ගන්න බැලුවේ. තාම ඔරිජිනල් කාපට් තියෙන්නේ. සීට් කවරනම් දැම්මා
අර එදා කිව්වකාර් එකට මේක ගත්තේ. කාපට් දැම්මහම මම පොටෝ pm කරන්නම් බලන්න උබලට
විකුණන අදහසක් නැතිනිසා
මමනං සීට් කවර දැම්මේ නෑවිකුණන අදහසක් නැතිනිසා
මගෙත් ඔරිජිනල් එකයි අර ආපිකෝ එකේ රබර් කාපට් එකයි තියෙන්නෙ. කාපට් නම් තියෙනව ෂිපින් වලට කාපට් වල වටිනාකමට වඩා ගානක් ගෙවන්න වෙන හින්ද නොගෙන ඉන්නෙ![]()

mage nam rubber carpet na.. original carpet set eka witarai tiyenne.. but, carefully use karanawa![]()

අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන
චීනගේ අලුත් ලාංසරේ බලකො.
![]()

අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන
චීනගේ අලුත් ලාංසරේ බලකො.
![]()