වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    047.jpg

    බම්පරේ ගෙනත් හයිකරගත්තනම් හරි :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    :sorry: den uba uda dagena netuwe lankawe red lancer ex tiyenne ube eka witarai kiyala :(

    කොහෙද එහෙම කිව්වෙ. දැන් දැක්ක තුනක්

    පත්තරේ දැකපු එක
    Autolanka forum එකේ BRATT
    ඕක
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    කොහෙද එහෙම කිව්වෙ. දැන් දැක්ක තුනක්

    පත්තරේ දැකපු එක
    Autolanka forum එකේ BRATT
    ඕක

    ara pattareka ekak dala mokaddo kiyala tibba matakai :lol:
    mama nam dekala na red color ekak wat attatama..
    matale pette ekak tiyenawa lu gedara tiyan dum alla alla.. :nerd:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,322
    113

    අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන

    චීනගේ අලුත් ලාංසරේ බලකො. :sorry:

    v1nwGwj.png

    Parana eka lassanai mata nam (evo habai), hoda sera penumak tiyenawa, meka nikan ladies ekak wage...................
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,270
    2,322
    113
    රත්තරං;21775318 said:
    මා ප්‍රිය සහෝදර සහෝදරියනි මාමාවරුනි,

    1. එකෙන් මේක ගෙන්වීම පිලිබදව ඔබගේ මෙව්වා එක කෙබදුද?
    2. බේජ් සීට් තියෙන තිරික්කලයකට වඩා සුදුසු බේජ්මද? කලු (රතු නූල ) ද? දුබුරුද?

    සියලු වර්නයන් පහත ලින්කුවෙන් පරීක්ශා කර බලනු මැනවි


    https://www.aliexpress.com/item/Cus...2777368137.html?spm=2114.01010208.8.48.vayxDt

    2349513da81be9431f57316c13a67301.jpg

    beige ma thama mata nam hari yanne, kalu rathu eka nam chaa,
    beige color ekata wahane eliyai ida tiyanwa kiyala penawa, habai ikmanta sawththu wena eka thama awla
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Cheap chinese ekak ban



    USB cam ekak ganna one car ekata..

    මේකෙන් ලාවට අදුනගන්න පුලුවන් හැප්පුනේ ත්‍රීවිල් එකක්ද ලේලන්ඩ් බස් එකක්ද කියල. ඒවගේම අලියෙක්ද හරකෙක්ද කියලා. තව පුලුවන් දවල්ද රෑද බලාගන්නත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    beige ma thama mata nam hari yanne, kalu rathu eka nam chaa,
    beige color ekata wahane eliyai ida tiyanwa kiyala penawa, habai ikmanta sawththu wena eka thama awla

    ඕනෙ පුකක් කියල බේජ් එක ගත්ත. කාපට් එකනම් සවුත්තු වෙන එකක් නෑ. නූල් ටික නම් කලු වෙයි. ඒවා කොටන් නූල් නොවෝ තංගුස් නූල් වගේ ඒවා උනොත් හොදයි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21776161 said:
    මේකෙන් ලාවට අදුනගන්න පුලුවන් හැප්පුනේ ත්‍රීවිල් එකක්ද ලේලන්ඩ් බස් එකක්ද කියල. ඒවගේම අලියෙක්ද හරකෙක්ද කියලා. තව පුලුවන් දවල්ද රෑද බලාගන්නත්

    he he ow ban... van eke use karanne
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21776161 said:
    මේකෙන් ලාවට අදුනගන්න පුලුවන් හැප්පුනේ ත්‍රීවිල් එකක්ද ලේලන්ඩ් බස් එකක්ද කියල. ඒවගේම අලියෙක්ද හරකෙක්ද කියලා. තව පුලුවන් දවල්ද රෑද බලාගන්නත්

    නානත් මේක use කරලා වගේ

    එතකොට ඔය fake white bulbs වගයක්ද තියෙන්නෙ?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    mama dawasak ahuwa mage engine eke me part eka mokadda kiyala mataka widihata..

    mama ada thama meka mokadda kiyala denagatte.. meka thama MAP sensor eka

    s-l300.jpg


    MAP eka gena hoyanna hithune meka nisa



    ScannerDanner.. ela channel eka

    ha ha mama eda ooka damma ahapu dawase manifold ekata thani vacuum hose ekak yanawanm MAP eka kiyala. mama baluwa bn oya channel eka hodai nikan inna gaman balanna oona. EFI eke thiyena common sensor ekak MAP eka.
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන

    චීනගේ අලුත් ලාංසරේ බලකො. :sorry:

    v1nwGwj.png

    china walada dan lancer eka gahanne?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    China wala wenama gahanawa variants - Thailand wala thawath ekak

    meh meka thama lean da kiyahan ko

    na bn theoretically 14.7 stoichiometric A/F ratio eka. ehemai kiyala oka 14.7 ma practically hamadama thiyenne na. oxygen amount eken balanna lean da nadda kiyala 2% ta adunam practically lean na.
     
    Last edited: