https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-gls-2014-for-sale-gampaha-1බම්පරේ ගෙනත් හයිකරගත්තනම් හරි![]()

මම තොට ඕක පෙන්නුවෙ, උඹ කිව්වෙ ටියානා/ FD4 එකක් ඔයිට ලාබයි කියල![]()
den uba uda dagena netuwe lankawe red lancer ex tiyenne ube eka witarai kiyala 
den uba uda dagena netuwe lankawe red lancer ex tiyenne ube eka witarai kiyala
![]()
කොහෙද එහෙම කිව්වෙ. දැන් දැක්ක තුනක්
පත්තරේ දැකපු එක
Autolanka forum එකේ BRATT
ඕක


හිටහන් තඩි font එකකින්ම දාන්න
උබ මොකක්ද බන් use කරන dash cam එක
ara pattareka ekak dala mokaddo kiyala tibba matakai![]()
mama oya 3 ma umbata kalin dakke 
අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන
චීනගේ අලුත් ලාංසරේ බලකො.
![]()
රත්තරං;21775318 said:මා ප්‍රිය සහෝදර සහෝදරියනි මාමාවරුනි,
1. එකෙන් මේක ගෙන්වීම පිලිබදව ඔබගේ මෙව්වා එක කෙබදුද?
2. බේජ් සීට් තියෙන තිරික්කලයකට වඩා සුදුසු බේජ්මද? කලු (රතු නූල ) ද? දුබුරුද?
සියලු වර්නයන් පහත ලින්කුවෙන් පරීක්ශා කර බලනු මැනවි
https://www.aliexpress.com/item/Cus...2777368137.html?spm=2114.01010208.8.48.vayxDt
![]()
Cheap chinese ekak ban
USB cam ekak ganna one car ekata..
beige ma thama mata nam hari yanne, kalu rathu eka nam chaa,
beige color ekata wahane eliyai ida tiyanwa kiyala penawa, habai ikmanta sawththu wena eka thama awla
රත්තරං;21776161 said:මේකෙන් ලාවට අදුනගන්න පුලුවන් හැප්පුනේ ත්‍රීවිල් එකක්ද ලේලන්ඩ් බස් එකක්ද කියල. ඒවගේම අලියෙක්ද හරකෙක්ද කියලා. තව පුලුවන් දවල්ද රෑද බලාගන්නත්
he he ow ban... van eke use karanne
රත්තරං;21776161 said:මේකෙන් ලාවට අදුනගන්න පුලුවන් හැප්පුනේ ත්‍රීවිල් එකක්ද ලේලන්ඩ් බස් එකක්ද කියල. ඒවගේම අලියෙක්ද හරකෙක්ද කියලා. තව පුලුවන් දවල්ද රෑද බලාගන්නත්
mama dawasak ahuwa mage engine eke me part eka mokadda kiyala mataka widihata..
mama ada thama meka mokadda kiyala denagatte.. meka thama MAP sensor eka
![]()
MAP eka gena hoyanna hithune meka nisa
ScannerDanner.. ela channel eka
අරක හෝදන්න ලේසිනෙ, ප්‍රෙෂර් වොෂර් එකෙන් එක පාරක් අල්ලන්න විතරනෙ ඕන
චීනගේ අලුත් ලාංසරේ බලකො.
![]()
china walada dan lancer eka gahanne?
China wala wenama gahanawa variants - Thailand wala thawath ekak
meh meka thama lean da kiyahan ko