✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇට මැස්ස එකේ මොකක්ද කතාව යන්නෙ. කියවල නෑ :no:

    ඇට මැස්ස බලපන්. එකේ තියෙන්නේ ආගමික අදිපතිවාදයට ගැසීමක්. ලංකාවට නම් එච්චර අදාළ නැහැ. පල්ලියට ගහල තියෙන්නේ. පල්ලිය ජනතාව පාලනය කරන්න තරම් බලවත්ව තියන කාලේ.
    ගොඩක් වෙලාවට උත්සාහ කරලා තියෙන්නේ ආගම මිත්‍යාවක් කියල පෙන්වන්න.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    balannamko kiyawala welawak awama :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අලුතින් එන්ටර් කරන පොත්, ඉන්ඩෙක්ස් එකේ උඩට එන්න සෝට් හැදුවා.

    ඕන කෙනෙක්ට හොයා ගන්න පුලුවන් අලුත් පොත්, පහ්ළට යන්නේ නැතුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුතින් එන්ටර් කරන පොත්, ඉන්ඩෙක්ස් එකේ උඩට එන්න සෝට් හැදුවා.

    ඕන කෙනෙක්ට හොයා ගන්න පුලුවන් අලුත් පොත්, පහ්ළට යන්නේ නැතුව.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    machan umba okkoma poth keeyada enter karanna dunne? mama dunnu notebook eke ewa witarane?

    na. mama notepad eka follow kale na. eken mis wenna puluwa kiyala. A to Z giye, Main Sinhala Book Folder eka withari kale. anith folder kisi ekak mama touch kale na.

    Main SInhala Book Folder

    A - J = LOL_SEEN
    K - N = Katussa
    O - R = SSR@
    S - Pending
    T - Y = SSR@

    All sub folders insize main sinhala book folder- Pending (except Auther C Clark folder)
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පුළුවන් නම් පොත ගැන විස්තරේකුත් පුළු පුළුවන් විදිහට දාන්න. :) මම නම් ඔක්කොටම වගේ දැම්ම. බොලද ආදර කතා දෙකතුනක් තිබ්බ. ඒවට නම් දැම්මෙ නෑ ඉතින්. :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na. mama notepad eka follow kale na. eken mis wenna puluwa kiyala. A to Z giye, Main Sinhala Book Folder eken. anith folder mama touch kale na

    Main SInhala Book Folder

    A - J = LOL_SEEN
    K - N = Katussa
    O - R = SSR@
    S - Pending
    T - Y = SSR@

    All sub folders - Pending (except Auther C Clark folder)

    pending tika dunna. heta weekend karala deyida balamu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුළුවන් නම් පොත ගැන විස්තරේකුත් පුළු පුළුවන් විදිහට දාන්න. :) මම නම් ඔක්කොටම වගේ දැම්ම. බොලද ආදර කතා දෙකතුනක් තිබ්බ. ඒවට නම් දැම්මෙ නෑ ඉතින්. :P
    ou. eka godak watinawa potha gana rough hint widiyata
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    පුළුවන් නම් පොත ගැන විස්තරේකුත් පුළු පුළුවන් විදිහට දාන්න. :) මම නම් ඔක්කොටම වගේ දැම්ම. බොලද ආදර කතා දෙකතුනක් තිබ්බ. ඒවට නම් දැම්මෙ නෑ ඉතින්. :P

    machan that spreadsheet will be the final index. any other suggestions >?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ප්‍රෙඩ්ශීට්
    එකේ කන්ටෙන්ට් වල "?" ලකුණු "හිස්තැන්" එහෙම තියෙන ඒවා මම හදනවා..
    ෆෝමැට් එකනම් සිම්පල් බට් ඔන් කෝස් නිසා
    හැමෝම කැමති වෙයි හිතනවා

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ස්ප්‍රෙඩ්ශීට්
    එකේ කන්ටෙන්ට් වල "?" ලකුණු "හිස්තැන්" එහෙම තියෙන ඒවා මම හදනවා..
    ෆෝමැට් එකනම් සිම්පල් බට් ඔන් කෝස් නිසා
    හැමෝම කැමති වෙයි හිතනවා

    SSR@ wage original writer ge name eka English walin danna one. Sinhala walin damma hama awl
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    auto generate wenne. we have nothing to do with that. eka penna hadanna nam, chart eka godak lokuwata danna wenawa. (0.6%) hinda thamai ignore wela thiyenne
    yes I tried :(

    label widiyata giyamai aula. onna mama dan wena widiyakata hadanawa. hondaida balanna :)