ඇට මැස්ස එකේ මොකක්ද කතාව යන්නෙ. කියවල නෑ![]()
ඇට මැස්ස බලපන්. එකේ තියෙන්නේ ආගමික අදිපතිවාදයට ගැසීමක්. ලංකාවට නම් එච්චර අදාළ නැහැ. පල්ලියට ගහල තියෙන්නේ. පල්ලිය ජනතාව පාලනය කරන්න තරම් බලවත්ව තියන කාලේ.
ගොඩක් වෙලාවට උත්සාහ කරලා තියෙන්නේ ආගම මිත්යාවක් කියල පෙන්වන්න.




