|2017 ICC Champions Trophy | Discussion Thread |

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    Sinhalu for me this is de best ever global tournament I have seen since 96..no one could predict whts gonna happen next ne.. every team punching above de limitation of they were trap previously
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Sinhalu for me this is de best ever global tournament I have seen since 96..no one could predict whts gonna happen next ne.. every team punching above de limitation of they were trap previously

    please refer the name of the tournament. :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපෝ බංගලි පොන්නයො එන්නැතුව ඕන එකක්.ඉන්දියාව දින්නත් අවුලක් නෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපෝ බංගලි පොන්නයො එන්නැතුව ඕන එකක්.ඉන්දියාව දින්නත් අවුලක් නෑ

    බංගලි ඉන්දියාව පරද්දපු අපිට හුරේ දානකොට ලංකාවේ උන් කියනවා ඉන්දියාව දින්නත් කමක් නැහැලු බන්ගලියෝ එන්නේ නැතුව.ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ ඒකනේ.:lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    19030450_981916981951408_1358138763033944229_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    බංගලි ඉන්දියාව පරද්දපු අපිට හුරේ දානකොට ලංකාවේ උන් කියනවා ඉන්දියාව දින්නත් කමක් නැහැලු බන්ගලියෝ එන්නේ නැතුව.ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ ඒකනේ.:lol::lol:

    ඉන්දියා පාකිස්ථාන් කියන්නෙ අපේ ක්‍රිකට් වලට උදව් කරපු රටවල් ඒත් බන්ංගලියො කියන්නෙ මහ පඩත්තර ජාතියක් දැන් මීයො වගේ හිටියට බලපංකො උන් තැනකට ආවම ඉන්දියන් උන්ට වඩා පඩ දානව.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ada aus la dinanna one
    lankawata komath set wennne eng la ada lokuwata paradun nathnam hari
    savind wahala api pakkonta gahuwoth hari wassoth thama api group B wala 1 wenne
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඉන්දියා පාකිස්ථාන් කියන්නෙ අපේ ක්‍රිකට් වලට උදව් කරපු රටවල් ඒත් බන්ංගලියො කියන්නෙ මහ පඩත්තර ජාතියක් දැන් මීයො වගේ හිටියට බලපංකො උන් තැනකට ආවම ඉන්දියන් උන්ට වඩා පඩ දානව.

    :yes::yes::yes: BAN un denatath hena pandithayi mehe tour eka awillama sadakan ta ehema hena loku line dunne
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,167
    1
    16,568
    113
    −273.15°C
    Gahala neda bangladesh un 😅

    ටමීම් ඉක්ම්බාල් අවුට් වුනාට පස්සේ මැච් එකෙන් බාගයක් ඉවරයි කියලා හිතුවා.පස්සෙ ආයේ 33ට විකට් 4ක් ගියාට පස්සේ අනේ මුන් ගහන මැච් කියලා හිතලා ටිවි එක වහලා නිදාගත්තා.ශකිබුල් හසනුයි මාමඩුල්ලයි 100*2 ක් ගහලා මැච් එක දිනයි කියල කවුද හිතුවේ.:lol: