|2017 ICC Champions Trophy | Discussion Thread |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    yantham 277 gaha gatta travis headta pin sidda wenna..
    habai oka defend karanna lesi na eng batting line up ekath ekka..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට සෙට් වෙන්නෙ england නෙ. පක්කොන්ට ඇප නැතුව ගහල රන් රේට් එක නග්ගගන්න බැරිවෙයිද දන්නේ නෑ :oo:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අපිට සෙට් වෙන්නෙ england නෙ. පක්කොන්ට ඇප නැතුව ගහල රන් රේට් එක නග්ගගන්න බැරිවෙයිද දන්නේ නෑ :oo:

    Occhara dura yanna issalla Pakistan match eka dinana widiha balala imu :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපිට සෙට් වෙන්නෙ england නෙ. පක්කොන්ට ඇප නැතුව ගහල රන් රේට් එක නග්ගගන්න බැරිවෙයිද දන්නේ නෑ :oo:

    Occhara dura yanna issalla Pakistan match eka dinana widiha balala imu :dull:

    පකිස්තාන් මැච් එක දිනන්න පුළුවන් අපිට :yes:
     
    Michael Stark

    Member
    Jun 3, 2017
    1
    0
    0
    අපිට සෙට් වෙන්නෙ england නෙ. පක්කොන්ට ඇප නැතුව ගහල රන් රේට් එක නග්ගගන්න බැරිවෙයිද දන්නේ නෑ :oo:

    හෙට මැච් එක වහිනවා.. Ind point 3,අපි Pak ගහලා point 04 :lol::shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    pak match eka gena not sure issella bowl karala unge batsmen lata suicide karaganna denawada unge bowling face karala api suicide karagannawada
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Australia 277/9 (50 ov)
    England 35/3 (6.0 ov)

    den wahina nisa me rate eka anuwa thamath england yanawada ban :confused: ehamanam keri asadaranai :no:

    පව් ඔසීලා :D මේකත් වැස්සට හේදෙන්නයි යන්නේ :D

    over 20 ක් වත් නැත්තන් duckworth louise එක apply කරන්න බෑ, එක නිසා දිගටම වැස්සොත් මැච් draw එකක් වෙනවා :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Australia 277/9 (50 ov)
    England 35/3 (6.0 ov)

    den wahina nisa me rate eka anuwa thamath england yanawada ban :confused: ehamanam keri asadaranai :no:
    England කොහොමත් මැච් දෙකක් දිනලානේ බන් ඉන්නෙ මේක පැරදුනත් උන් සෙමි ෆයිනල් තේරිලා ඉවරයි