|2017 ICC Champions Trophy | Discussion Thread |

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
"What is the second tie-breaker after wins?" Then it is NRR, Shiv. But there is no way that Australia and Bangladesh can finish on three points with a win apiece. If they could, it would then get fun, since Bangladesh's NRR has, bizarrely, risen to exactly zero. Given Aus-Ban was a washout, it would then go down to seeding, on the ICC rankings; and Australia would go through. But that's all just shooting the breeze.
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ada wahala savsind match ekakth wahala
    api pkkonta ghawwoth apita semi bang boys la
    indiya wata eng la

    final sl vs eng #api _sihina

    ඔහොම වහින්න වහින්න කියල හිතලා හිතලා ලංකාවයි පාකිස්තානේ මැච් එකටයිත් වැස්සොත් තමයි අපිට හුලං වෙන්නේ :lol: :lol: :P
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    නැ බන් එහෙම වුනොත් Australia සෙමි යනවා :nerd:
    එහෙම වුනොත් බලන්නේ ICC ranking එක
    :yes:

    නෑ මචෝ :no::no:

    points equal නම් බලන්නේ most wins :yes::yes:

    එතකොට බන්ගලියෝ යන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    3.25pm: It looks like the rain might be easing off, groundstaff are getting to work on the covers... And now George reports that will be a 3.45pm restart
    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3.25pm: It looks like the rain might be easing off, groundstaff are getting to work on the covers... And now George reports that will be a 3.45pm restart
    :):):)
    ස්පිනර්ල දෙන්නෙක් දාල සට සට ගාල ඕවර් විස්ස වෙනකන් ඇදන් යන්න තියෙන්නෙ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ada wahala savsind match ekakth wahala
    api pkkonta ghawwoth apita semi bang boys la
    indiya wata eng la

    final sl vs eng #api _sihina

    :cool: ow eka eththa. e unata whinna 3% heta chance eka thibbe. ape match ekata 85% da koheda chance ekak thiyenawa :(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    19030681_10154597922862555_7692564872850003604_n.png
     
    ඔහොම වහින්න වහින්න කියල හිතලා හිතලා ලංකාවයි පාකිස්තානේ මැච් එකටයිත් වැස්සොත් තමයි අපිට හුලං වෙන්නේ :lol: :lol: :P
    හෙට එකේ රිසල්ට් එකක් ඇවිල්ලා අපේ එකට වැස්සට අවුලක් නෑ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yes but 112 witharai one ea nisa wicket ganna eka thama hodama de

    D/L par score ekath balanna onane bn..112/3..enisa wicket gannath one..hawasa wahina scene ekakuth thiyanawalu:dull:

    ඔව් දෙපැත්තම බලන්න වෙනව,:yes: england උනුත් දැන් D/L score එක අල්ලන්න ඇටෑක් කරාවි. ඔන්න හතරේ දෙකකින් පටන් ගත්තේ :D
     
    ස්පිනර්ල දෙන්නෙක් දාල සට සට ගාල ඕවර් විස්ස වෙනකන් ඇදන් යන්න තියෙන්නෙ.
    සට සට ගාලා වහින්න ඕන :lol: කරුමක්කාරයො ටික පැරදුනානම් හරි. ඔසියෝ ස්පෝර්ට් වලදි මාර ගේම.. උන්ට යාළු කම් නෑ ස්පෝර්ට්ස් වලදි
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඔව් දෙපැත්තම බලන්න වෙනව,:yes: england උනුත් දැන් D/L score එක අල්ලන්න ඇටෑක් කරාවි. ඔන්න හතරේ දෙකකින් පටන් ගත්තේ :D

    :yes::yes: ලකුණු නවත්වනවා කියන ඒක බොරු වැඩක් බං විකට් ගන්න ඕනා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සට සට ගාලා වහින්න ඕන :lol: කරුමක්කාරයො ටික පැරදුනානම් හරි. ඔසියෝ ස්පෝර්ට් වලදි මාර ගේම.. උන්ට යාළු කම් නෑ ස්පෝර්ට්ස් වලදි

    :lol: koheda yako yalu kan bala sports gahanne? uba hithuwada waththa pahala cricket kiyala me professional sport ekak ne
     
    :yes::yes: