lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    මම: මගේ 4G bill එක online pay කරන්න ඕන.
    SLT ආච්චි: ඔන්ලයින් එක නේද? පොඩ්ඩක් ඉන්න.

    SLT ආච්චි: හ්ර්ලෝ.. සර් ඒකෙට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන.
    මම: ඔව්. මං මිට කලින් එක පාරක් ගෙව්වා. දැන් පාස්වර්ඩ් වැරදියි කියනවා. Reset කරගන්න call කරන්න කියල එනවා.
    SLT ආච්චි: සර්ට username තියෙනවද?

    මම: :dull: ඔව්. පාස්වර්ඩ් වැරදියි කියනවා. ලොග් වෙන්න බැහැ.
    SLT ආච්චි: Password සර් ළග තියෙනවා. අපි ලග නැහැ. කොහේ දාලද කියල හොයාගන්න බැහැ.
    මම: මොකක්? :oo:
    SLT ආච්චි:ඔව්. පාස්වර්ඩ් එක සර් ලග තමයි ඇත්තේ. ඔන්ලයින් ගිහින් www.slt කියල ගහන්න. එතකොට ඔන්ලයින් වෙනවා.
    මම: :confused: :confused: :confused: එතකොට බිල් එක ගෙවන්න පුලුවන්ද කාර්ඩ් ඒකෙන්?
    SLT ආච්චි: ඔන්ලයින් ගියාම පුළුවන්. වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
    මම: නැහැ නැහැ ඇති. :oo:

    -----------------------------------------
    බනින්නවත් මේ කිව්වේ මොකක්ද කියල තේරුනේ නැහැ :frown: ඔලුව විකාර උනා. ඇයි බන් මෙහෙම මී හරක් support එකට දාන්නේ. :dull:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :lol:
    :lol:

    Slt eke Godak inne 50+ Aya thama :lol:
    :lol:
    oke acc numb ekata online banking walin gewapan. mama nam Boc eken pay karanne. ewalema update wenawa :yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113
    slt eke inne 60 penapu hota bima anunu awnda koheda..ungen deyak ahuwoth un dan ne..slt ekata inna unta wediya api dannwa.smahara service ahuwama unwath dan ne ahema service ekak tyenwada kiyalawath..
    :angry::angry::angry::rolleyes::rolleyes:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    1212 call karapan. slt line ekakin. :)

    wadakna bn.
    eka eka un eka eka ewa kiyanawa.
    router eke charger ekapichchiladanatasathiyai.
    ekekkiyanawa branch ekatagihinmarukaragannakiyala. thawaekenekkiyalaadalaandhayadanuwath kara ikmanata call karaikiyala. thawa ekek kiyanawa ekek ewannan gedarata kiyala

    :rolleyes::rolleyes::rolleyes:

    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    :lol:
    :lol:

    Slt eke Godak inne 50+ Aya thama :lol:
    :lol:
    oke acc numb ekata online banking walin gewapan. mama nam Boc eken pay karanne. ewalema update wenawa :yes:

    Bank ඒකෙන් ගෙවන්න invoice no එකක් ඉල්ලනවා. මේ මගුලට බිලක් එකකේ නැහැ. :angry:
    කියක් ගෙවන්න තියෙනවද, කවද ගෙවන්නද කිසි දෙයක් දන්නේ නැහැ. :baffled: හැම මාසෙම disconnect කරාම තමයි දන්නේ බිල් එකක් තියේ කියල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bank ඒකෙන් ගෙවන්න invoice no එකක් ඉල්ලනවා. මේ මගුලට බිලක් එකකේ නැහැ. :angry:
    කියක් ගෙවන්න තියෙනවද, කවද ගෙවන්නද කිසි දෙයක් දන්නේ නැහැ. :baffled: හැම මාසෙම disconnect කරාම තමයි දන්නේ බිල් එකක් තියේ කියල
    ඉස්සෙල්ලාම අච්චිට හාල් ගරන්න කියලා අයිඩෙන්ටි නම්බර් එක කියලා උබේ අකවුන්ට් නම්බර් එක අහගනින් එස් එල් ටී එකෙන්. උබ මුකුත් දන්නේ නැත්තම් රෙද්දට ගෙවන්නයැ.
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ekko unge system ekak hadala hiyanna ona customer care eke athule inna ayata ahana prashna walata uththarawath. mamath katha karala wate inna ayagen aha aha thamai kiyanne
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Bank ඒකෙන් ගෙවන්න invoice no එකක් ඉල්ලනවා. මේ මගුලට බිලක් එකකේ නැහැ. :angry:
    කියක් ගෙවන්න තියෙනවද, කවද ගෙවන්නද කිසි දෙයක් දන්නේ නැහැ. :baffled: හැම මාසෙම disconnect කරාම තමයි දන්නේ බිල් එකක් තියේ කියල
    Commericial Online eke Invoice no eka nathuwa gewwa haki
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,224
    143
    63
    Red Cow Factory
    yako math SLT agent thama broadband sale karanne , me customer care eke inna ewun nisa api customer lagen ahagannna kunu banum dannawanam ubala:rofl::rofl::lol::lol::lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Bank ඒකෙන් ගෙවන්න invoice no එකක් ඉල්ලනවා. මේ මගුලට බිලක් එකකේ නැහැ. :angry:
    කියක් ගෙවන්න තියෙනවද, කවද ගෙවන්නද කිසි දෙයක් දන්නේ නැහැ. :baffled: හැම මාසෙම disconnect කරාම තමයි දන්නේ බිල් එකක් තියේ කියල

    call karala ube connection number eka kiyala, invoice number/account number illaganin bn