මම: මගේ 4G bill එක online pay කරන්න ඕන.
SLT ආච්චි: ඔන්ලයින් එක නේද? පොඩ්ඩක් ඉන්න.
SLT ආච්චි: හ්ර්ලෝ.. සර් ඒකෙට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන.
මම: ඔව්. මං මිට කලින් එක පාරක් ගෙව්වා. දැන් පාස්වර්ඩ් වැරදියි කියනවා. Reset කරගන්න call කරන්න කියල එනවා.
SLT ආච්චි: සර්ට username තියෙනවද?
මම:
ඔව්. පාස්වර්ඩ් වැරදියි කියනවා. ලොග් වෙන්න බැහැ.
SLT ආච්චි: Password සර් ළග තියෙනවා. අපි ලග නැහැ. කොහේ දාලද කියල හොයාගන්න බැහැ.
මම: මොකක්?
SLT ආච්චි:ඔව්. පාස්වර්ඩ් එක සර් ලග තමයි ඇත්තේ. ඔන්ලයින් ගිහින් www.slt කියල ගහන්න. එතකොට ඔන්ලයින් වෙනවා.
මම:
එතකොට බිල් එක ගෙවන්න පුලුවන්ද කාර්ඩ් ඒකෙන්?
SLT ආච්චි: ඔන්ලයින් ගියාම පුළුවන්. වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
මම: නැහැ නැහැ ඇති.
-----------------------------------------
බනින්නවත් මේ කිව්වේ මොකක්ද කියල තේරුනේ නැහැ
ඔලුව විකාර උනා. ඇයි බන් මෙහෙම මී හරක් support එකට දාන්නේ. 
SLT ආච්චි: ඔන්ලයින් එක නේද? පොඩ්ඩක් ඉන්න.
SLT ආච්චි: හ්ර්ලෝ.. සර් ඒකෙට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕන.
මම: ඔව්. මං මිට කලින් එක පාරක් ගෙව්වා. දැන් පාස්වර්ඩ් වැරදියි කියනවා. Reset කරගන්න call කරන්න කියල එනවා.
SLT ආච්චි: සර්ට username තියෙනවද?
මම:
ඔව්. පාස්වර්ඩ් වැරදියි කියනවා. ලොග් වෙන්න බැහැ.SLT ආච්චි: Password සර් ළග තියෙනවා. අපි ලග නැහැ. කොහේ දාලද කියල හොයාගන්න බැහැ.
මම: මොකක්?

SLT ආච්චි:ඔව්. පාස්වර්ඩ් එක සර් ලග තමයි ඇත්තේ. ඔන්ලයින් ගිහින් www.slt කියල ගහන්න. එතකොට ඔන්ලයින් වෙනවා.
මම:
එතකොට බිල් එක ගෙවන්න පුලුවන්ද කාර්ඩ් ඒකෙන්?SLT ආච්චි: ඔන්ලයින් ගියාම පුළුවන්. වෙනත් යමක් දැනගැනීමට අවශ්‍යද?
මම: නැහැ නැහැ ඇති.

-----------------------------------------
බනින්නවත් මේ කිව්වේ මොකක්ද කියල තේරුනේ නැහැ
ඔලුව විකාර උනා. ඇයි බන් මෙහෙම මී හරක් support එකට දාන්නේ. 