|2017 ICC Champions Trophy | Discussion Thread |

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බලන් ගීයාම අපේ Team එක කොච්චර හොදද ..අපේ අයට විතරයි ඉන්දියන් උන්ට ගේමක් දෙන්න පුළුවන් උනේ ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හොඳයි බංගලියෝ අතින් ඉන්දියාව කයි කියල හිතමු, ඒකෙ ආතල් එක වැඩියි SA වලට පරදිනවට වඩා :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එක හොඳයි බංගලියෝ අතින් ඉන්දියාව කයි කියල හිතමු, ඒකෙ ආතල් එක වැඩියි SA වලට පරදිනවට වඩා :D

    hitha nivana katha ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බලන් ගීයාම අපේ Team එක කොච්චර හොදද ..අපේ අයට විතරයි ඉන්දියන් උන්ට ගේමක් දෙන්න පුළුවන් උනේ ...

    ape dan team eka godak hodai hoda talent thiyana set ekak innawa ath continue performance thiyan yanna bari eka awula :( hodata perform karana dawasata loke mona team eka unath awulak na gahanawa :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන් ගීයාම අපේ Team එක කොච්චර හොදද ..අපේ අයට විතරයි ඉන්දියන් උන්ට ගේමක් දෙන්න පුළුවන් උනේ ...
    අනිත් පැත්තට බැලුවොත් පකිස්තාන් කාරයොත් SA වලට ගැහුවා, ඉන්දියාවත් ගැහුවා, අපි විතරයි පැරදුනේ :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    19029634_1645868715443843_5763681065495533670_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනිත් පැත්තට බැලුවොත් පකිස්තාන් කාරයොත් SA වලට ගැහුවා, ඉන්දියාවත් ගැහුවා, අපි විතරයි පැරදුනේ :(

    SA team eka hoda team ekak ban un pissu kelinawa samahara match wala :dull::dull: Choke kiyanne nikan nemi nea unta