|2017 ICC Champions Trophy | Discussion Thread |

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කක්කා පාලලාගේ bowling හොදයිනේ බන්.. අපේ උන් හොදටම බැට් කරලා තියෙනවා එදා.....
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    icc chater ban kalin gahamu match okkoma batting pitch ada eka slow pitch ekak henama chater wada un karanne..

    pitch එක හදන්න ඕනේ විදිහ icc එකෙන් කියන්නේ නෑ නේද .. host කරන රටනේ එක කරන්නේ :oo::oo:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    pitch එක හදන්න ඕනේ විදිහ icc එකෙන් කියන්නේ නෑ නේද .. host කරන රටනේ එක කරන්නේ :oo::oo:

    icc tamai ban okkoma kerenne indiawa toirnemant eke tiyaganna ohona kale .eth SA nam henama chater kalakanni
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔය වහිනවා වහිනවා කියන්න එපා ..එතකොට වහින්නේ නැ ..අපේ උන් කියන ඒවා අනික් පැත්තට වැඩ කරන්නේ :lol:...