ටීචර්_කොන්_කිරීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ටීචර්_කොන්_කිරීම

මචන් අපේ ගමේ ගෙවල් පැත්තේ ඉන්නවා කුලී වැඩ කරන පවුලක්. ඒ ගෙදර ඉන්නවා ළමයෙක්. දුප්පත් මිනිස්සු. අද කියනවා දැන් ලමයව පිරිවනට දැම්මා කියලා. මම ඇහුව ඇයි ඉස්කෝලේ නේ ගියේ කියලා. එතකොට කොල්ලගේ අම්ම මෙහෙම කියනවා.

මහත්තයා අපේ ළමයා ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ටීචර් කොන් කරනවලු. අපේ ළමය හැමදාම පරණ ඇඳුම් ඇඳගෙන එනවා කියලා කොන් කරනවා . එක නිසා ළමය ඉස්කෝලේ යන්න බැහැ කියනවා.

සාමාන්‍යයෙන් අද කාලේ පරණ ඇඳුම් ඇඳන් එනවා කියල ටීචර්ස් ල එහෙම කොන් කරනවද බන්. එහෙම කරනවානම් වැරදියි. එත් මූ ඉස්කෝලේ යන්න කම්මැලි කමට ඔයවගේ කතාවක් කියනවා වෙන්න බැරිද. එකලු පිරිවෙනට යන්නේ.

ඉතින් බන් දැන් ඉස්කෝලෙන් යුනිෆෝර්ම් රෙදි දෙනවා නේද . කොහොම නමුත් මම ඇඳුම් දෙකක් මහගන්න කිවා ලග තියන ටේලර් සාප්පුවට කියලා. මම අතට සල්ලි දෙන්න කැමැත්තක් නැහැ . ටේලර් ට දෙන්නම් කියුව.

උබලට හිතෙන්නේ මූ බොරුද කියන්නේ. ?
 
  • Like
Reactions: SadSandun

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඒ ළමය මොනව හිතේ තියන් ඉන්නවද කියල අපි කොහොමද දන්නේ?

0.jpg
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් අපේ ගමේ ගෙවල් පැත්තේ ඉන්නවා කුලී වැඩ කරන පවුලක්. ඒ ගෙදර ඉන්නවා ළමයෙක්. දුප්පත් මිනිස්සු. අද කියනවා දැන් ලමයව පිරිවනට දැම්මා කියලා. මම ඇහුව ඇයි ඉස්කෝලේ නේ ගියේ කියලා. එතකොට කොල්ලගේ අම්ම මෙහෙම කියනවා.

    මහත්තයා අපේ ළමයා ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ටීචර් කොන් කරනවලු. අපේ ළමය හැමදාම පරණ ඇඳුම් ඇඳගෙන එනවා කියලා කොන් කරනවා . එක නිසා ළමය ඉස්කෝලේ යන්න බැහැ කියනවා.

    සාමාන්‍යයෙන් අද කාලේ පරණ ඇඳුම් ඇඳන් එනවා කියල ටීචර්ස් ල එහෙම කොන් කරනවද බන්. එහෙම කරනවානම් වැරදියි. එත් මූ ඉස්කෝලේ යන්න කම්මැලි කමට ඔයවගේ කතාවක් කියනවා වෙන්න බැරිද. එකලු පිරිවෙනට යන්නේ.

    ඉතින් බන් දැන් ඉස්කෝලෙන් යුනිෆෝර්ම් රෙදි දෙනවා නේද . කොහොම නමුත් මම ඇඳුම් දෙකක් මහගන්න කිවා ලග තියන ටේලර් සාප්පුවට කියලා. මම අතට සල්ලි දෙන්න කැමැත්තක් නැහැ . ටේලර් ට දෙන්නම් කියුව.

    උබලට හිතෙන්නේ මූ බොරුද කියන්නේ. ?

    J7WwsdG.gif
     
    • Like
    Reactions: WhiteWalker

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් අපේ ගමේ ගෙවල් පැත්තේ ඉන්නවා කුලී වැඩ කරන පවුලක්. ඒ ගෙදර ඉන්නවා ළමයෙක්. දුප්පත් මිනිස්සු. අද කියනවා දැන් ලමයව පිරිවනට දැම්මා කියලා. මම ඇහුව ඇයි ඉස්කෝලේ නේ ගියේ කියලා. එතකොට කොල්ලගේ අම්ම මෙහෙම කියනවා.

    මහත්තයා අපේ ළමයා ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ටීචර් කොන් කරනවලු. අපේ ළමය හැමදාම පරණ ඇඳුම් ඇඳගෙන එනවා කියලා කොන් කරනවා . එක නිසා ළමය ඉස්කෝලේ යන්න බැහැ කියනවා.

    සාමාන්‍යයෙන් අද කාලේ පරණ ඇඳුම් ඇඳන් එනවා කියල ටීචර්ස් ල එහෙම කොන් කරනවද බන්. එහෙම කරනවානම් වැරදියි. එත් මූ ඉස්කෝලේ යන්න කම්මැලි කමට ඔයවගේ කතාවක් කියනවා වෙන්න බැරිද. එකලු පිරිවෙනට යන්නේ.

    ඉතින් බන් දැන් ඉස්කෝලෙන් යුනිෆෝර්ම් රෙදි දෙනවා නේද . කොහොම නමුත් මම ඇඳුම් දෙකක් මහගන්න කිවා ලග තියන ටේලර් සාප්පුවට කියලා. මම අතට සල්ලි දෙන්න කැමැත්තක් නැහැ . ටේලර් ට දෙන්නම් කියුව.

    උබලට හිතෙන්නේ මූ බොරුද කියන්නේ. ?

    hoyaa balapan. namuth umba honda wadakne karanne. Chethanawa watinawa....:yes::yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol: :lol:

    ඉස්කෝලෙ යන්න කම්මැලියි නං ඌ පිරිවෙනට යන්න විදිහක් නෑනෙ ඒකටත් කම්මැලි වෙන්න එපැයි :eek:

    ඔව් එකත් හරි. අනේ මන්ද . එක්කෝ උට ඉස්කෝලේ ළමයින් එක්ක ඉන බැරි කමට අයින් උනාද කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඌ උගේ වැඩක් කරයි, උබ උබේ වැඩක් කරහන්කො ඉවරනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් එකත් හරි. අනේ මන්ද . එක්කෝ උට ඉස්කෝලේ ළමයින් එක්ක ඉන බැරි කමට අයින් උනාද කියලා.

    ඌ උගේ වැඩක් කරයි, උබ උබේ වැඩක් කරහන්කො ඉවරනේ.

    සහතික ඇත්ත මුට වෙන ලමයි ඉස්කෝල යන ඒවයි ගෙවල් ගාව අක්කලගෙ දිහාට කිලෝමීටර් 10ක් උඩ ඉඳන් ඇවිත් බාන ඩ්‍රෝනයි ඕන්නැති රෙද්දක් නෑ :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සහතික ඇත්ත මුට වෙන ලමයි ඉස්කෝල යන ඒවයි ගෙවල් ගාව අක්කලගෙ දිහාට කිලෝමීටර් 10ක් උඩ ඉඳන් ඇවිත් බාන ඩ්‍රෝනයි ඕන්නැති රෙද්දක් නෑ :baffled:
    :D:D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උබ ඔක ගැන හිතන තරම්
    උන්ගේ අම්මවත් හිතල නෑ
    කියල හිතෙන්නෙ මට විතරද?
    නැත්නම් ලමය උබගෙද?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Na machan ehema karanawa...Man eka hodata dannawa. :( I have experience :(