ටීචර්_කොන්_කිරීම
මචන් අපේ ගමේ ගෙවල් පැත්තේ ඉන්නවා කුලී වැඩ කරන පවුලක්. ඒ ගෙදර ඉන්නවා ළමයෙක්. දුප්පත් මිනිස්සු. අද කියනවා දැන් ලමයව පිරිවනට දැම්මා කියලා. මම ඇහුව ඇයි ඉස්කෝලේ නේ ගියේ කියලා. එතකොට කොල්ලගේ අම්ම මෙහෙම කියනවා.
මහත්තයා අපේ ළමයා ඉස්කෝලේ යන්න බැහැ කියනවා. ටීචර් කොන් කරනවලු. අපේ ළමය හැමදාම පරණ ඇඳුම් ඇඳගෙන එනවා කියලා කොන් කරනවා . එක නිසා ළමය ඉස්කෝලේ යන්න බැහැ කියනවා.
සාමාන්‍යයෙන් අද කාලේ පරණ ඇඳුම් ඇඳන් එනවා කියල ටීචර්ස් ල එහෙම කොන් කරනවද බන්. එහෙම කරනවානම් වැරදියි. එත් මූ ඉස්කෝලේ යන්න කම්මැලි කමට ඔයවගේ කතාවක් කියනවා වෙන්න බැරිද. එකලු පිරිවෙනට යන්නේ.
ඉතින් බන් දැන් ඉස්කෝලෙන් යුනිෆෝර්ම් රෙදි දෙනවා නේද . කොහොම නමුත් මම ඇඳුම් දෙකක් මහගන්න කිවා ලග තියන ටේලර් සාප්පුවට කියලා. මම අතට සල්ලි දෙන්න කැමැත්තක් නැහැ . ටේලර් ට දෙන්නම් කියුව.
උබලට හිතෙන්නේ මූ බොරුද කියන්නේ. ?

මම උබේ ඔක්කම ත්‍රෙඩ් බැලුවා...

I have experience