|2017 ICC Champions Trophy | Discussion Thread |

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    19059151_1908701176037865_4547485349170511165_n.jpg


    iwarai :(
    :angry::angry::angry::angry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    me stream eka patta. data tiyenwa nm ela

    http://www.streamgaroo.com/streams/133/5777

    mehemath puluwan machan..

    Ace stream cleint eka download kara ganin metanin

    iita passe ctrl+t press karala content id ekata meka deepan
    6b2fb9a9e67aaabd63004059147dfdc46e882aba

    oya sky sports 2..

    oka HD nownata godak web stream walata wada quality :cool:

    sky sports 2 HD eke content id eka hambunoth matath deepan ;)

    මචෝ මම පාවිච්චි කරන්නෙ Mac එකක්. මගේ ළඟ තියන VLC ප්ලයෙර් එකෙන් සීන් එක ගොඩ දාගන්න බැරි වෙයිද?
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචෝ මම පාවිච්චි කරන්නෙ Mac එකක්. මගේ ළඟ තියන VLC ප්ලයෙර් එකෙන් සීන් එක ගොඩ දාගන්න බැරි වෙයිද?

    vlc eken nam bari scene ekak thiyenne meka ace stream ekak hinda.. :(
    wena vidihak dannawa nam ek kawruhari kiyai
    android device ekak hv nam ace stream app eken balanna puluwan wei
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,166
    113
    🇨🇦🍁
    අද අමීර් ට මුල් overs 5 හරියට බැට් කළා නම් ලොකු chance එකක් තියනවා :yes::yes:

    මොකද උදේ පාන්දර ඕකා wicket එකක් ගත්තොත් ඊලගට පොඩි මෙන්ඩ නේ, right handers ලට in dipper එක අරු සුපිරියට දාන නිසා පොඩි රිස්ක් එකක් තියනවා :sorry: