මොකද්ද බන් මෙ ..."තරුණ සේවා සභවේ යොවුන් ගායක" කියන්නෙ..මම දැකලා තියෙනවා පරණ ගායකයන්ගෙ ඔක ගහලා තියෙනවා
රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු ඇමති වෙලා ඉන්නකොට තරුණ සේවා සභාව කියල එකක් හැදුවා එකෙන් ආපු ගායකයෝ තමා ඔය,චන්ද්‍රලේඛා,ශශිකා නිසංසලා,චන්දන ලියනාඅරච්චි,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,රොයි පිරිස්,අතුල ශ්‍රි ගමගේ,ශරිලි වෛජයන්ත,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ තවත් ගොඩක් ගායකයෝ ඔකෙන් බිහි උනා,කාලයක් එකෙන් බිහි උනු කලාකාරයන්ගේ කැසට් පටි නිශ්පාදනය උනේ ශාන් වික්‍රමසිංහ මහත්තයාගේ සංගීතා සමාගම කියන තැටි සහ පටි නිශ්පාදනා ගාරයේ.





walkman eken meka karanna lesi,oya parana set walin kalata quality eka enne na dan