|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉවරද දැන්? මම නම් ටීවී එක වහල දාල ආව බන්...හුත්ත...අතට දෙන කැච් මිස් කරලා කොහොමද බන් මැච් දිනන්නේ :dull:

    අනික කීපර් ට බොලේ අල්ලගන්න බැහැ...4 යනවා නිකන්..හනේද කියන්නේ :angry:

    man beluwet ne ban elakiri eka refresh kara kara hitiye :P

    sihaluta mona cricket da ban, shit
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,491
    113
    Maligawatta
    haaaaaahaa
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,523
    1
    10,765
    113
    ඔබ දන්නවාද ?

    සාග් කලාපයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලින් චැම්පියන්ස් ත්‍රෝෆි එකකදී සෙමි ෆයිනල් නොගොස් ඉවත් වුනු ප්‍රථම රට ශ්‍රී ලංකාව බව !

    :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තැන්ක්ස් ටු ඕල්මයිටි අල්ලාහ් නෙමෙයි යකෝ තැන්ක්ස් ටු ශ්‍රී ලන්කන් ක්‍රිකට් ටීම් කියපිය