SEMRush Pro Accounts
Internet Marketing කරන අය පාවිච්චි කරන සුපිරිම ටූල් එකක් තමයි SEM Rush කියන්නේ.
ආන්න ඒ SEM Ruch Trail Account එකක් දුන්නෙත් සති දෙකක කාලයකට විතරයි.
ඒකත් ඔයාගේ credit card/ debit card details ලබාදුන්නාම පමනයි.

මොනවා වුනත් professionally වෙබ්සයිට් කරන අය දන්නවා මේ tool එකේ තියන වැදගත්කම මොකද්ද කියන දේ.

මම පාවිච්චි කරන්නේ නම් Paid Version එක.
ඒත් දැන් ආවේ ඒ ගැන කියන්න නෙවෙයි.
කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ගැන ඉක්මන් news එකක් ලබාදෙන්න.
අද mail check කරද්දී තමයි අහුවුනේ
යාලුවනේ මේක මාසයකට SEM Rush Pro account එකක් ලබාදෙන Promo Code එකක්.
ඔයා අලුත්ම mail එකක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න.
ඒ වගේම credit cards debit cards තොරතුරු මොනවාත් දෙන්න ඕනත් නැහැ trail version එකේ වගේ.

promo code එක මෙතනින් ගන්න.
LINK
මෙතනින් register වෙන්න.
https://www.semrush.com/product/promo/accept.html
ඒ වගේම SEM Rush පාවිච්චි කරලා keyword research එකක් කරගන්න නොදන්න ඕනම කෙනෙකුට YouTube බැලුවොත් ඕන තරම් videos තියනවා follow කරන්න පුලුවන්.
මේ promotion එක වැඩි දවසක් තියෙන එකක් නම් නැහැ.
ඒ නිසා ඉක්මන් කරන්න.
register වෙලා මේ තියන Pro Limitation වලට අයත් විශේෂාංග බුක්ති විඳින්න
මේ ටූල් එක YouTube කරන,
Website SEO කරන,
වෙනත් ඕනම affiliate marketing platform එකක් run කරන
ඕනම කෙනෙක්ට වැදගත් වෙනවා තමන්ගේ keyword research එක සුපිරියටම කරගන්න.

එහෙනම් ගිහින් එන්නම්.
බොහෝම ස්තූතියි හැමෝටම.

But he keep saying he didn't even log