SEMRush Pro Account For 30 Days: Hurry!!

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    SEMRush Pro Accounts

    SEMrush_logo_square.png



    Internet Marketing කරන අය පාවිච්චි කරන සුපිරිම ටූල් එකක් තමයි SEM Rush කියන්නේ.;)
    ආන්න ඒ SEM Ruch Trail Account එකක් දුන්නෙත් සති දෙකක කාලයකට විතරයි.
    ඒකත් ඔයාගේ credit card/ debit card details ලබාදුන්නාම පමනයි.:dull::oo:

    මොනවා වුනත් professionally වෙබ්සයිට් කරන අය දන්නවා මේ tool එකේ තියන වැදගත්කම මොකද්ද කියන දේ.:nerd::yes:
    මම පාවිච්චි කරන්නේ නම් Paid Version එක.:cool:
    ඒත් දැන් ආවේ ඒ ගැන කියන්න නෙවෙයි.:D
    කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ගැන ඉක්මන් news එකක් ලබාදෙන්න.;)
    අද mail check කරද්දී තමයි අහුවුනේ:yes:

    යාලුවනේ මේක මාසයකට SEM Rush Pro account එකක් ලබාදෙන Promo Code එකක්.:D
    ඔයා අලුත්ම mail එකක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න.
    ඒ වගේම credit cards debit cards තොරතුරු මොනවාත් දෙන්න ඕනත් නැහැ trail version එකේ වගේ. ;):D

    promo code එක මෙතනින් ගන්න. ;)
    LINK

    මෙතනින් register වෙන්න. :D
    https://www.semrush.com/product/promo/accept.html

    ඒ වගේම SEM Rush පාවිච්චි කරලා keyword research එකක් කරගන්න නොදන්න ඕනම කෙනෙකුට YouTube බැලුවොත් ඕන තරම් videos තියනවා follow කරන්න පුලුවන්.:yes:

    මේ promotion එක වැඩි දවසක් තියෙන එකක් නම් නැහැ.:no:
    ඒ නිසා ඉක්මන් කරන්න.
    register වෙලා මේ තියන Pro Limitation වලට අයත් විශේෂාංග බුක්ති විඳින්න
    11.gif
    11.gif


    මේ ටූල් එක YouTube කරන,
    Website SEO කරන,
    වෙනත් ඕනම affiliate marketing platform එකක් run කරන
    ඕනම කෙනෙක්ට වැදගත් වෙනවා තමන්ගේ keyword research එක සුපිරියටම කරගන්න.;):love:

    එහෙනම් ගිහින් එන්නම්.
    බොහෝම ස්තූතියි හැමෝටම.
    :yes:



    11.gif
    11.gif
    11.gif


    4.gif

     

    Attachments

    • semrush.txt
      32 bytes · Views: 139
    • Like
    Reactions: Kasippu Sira

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    This promo code has already expired!

    මේක promotion එකක් නේ මචෝ. :D
    මම check කරේ නැහැ ඉවරද කියලා දැන්.
    ඉවර නම් ඉවර ඇති. :yes:
    අපායට ගියත් කලින් යන්න ඕන කියලා කතාවක් මම අහලා තියනවා මචෝ. :yes:
    ඒ නිසා වැඩිය හිතන්න එපා.
    25 දෙනෙක් වැඩේ පාවිච්චියට ගන්න ඇති වෙලාවට කලාවට register වෙලා.
    ස්තූතියි ඔයාගේ update එකට.
    ත්‍රෙඩ් එක close කරවන්නම් update එකකුත් එක්ක.:nerd:
    ජය වේවා! ;)
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    This promo code has already expired!

    Bad luck :baffled:

    මේක promotion එකක් නේ මචෝ. :D
    මම check කරේ නැහැ ඉවරද කියලා දැන්.
    ඉවර නම් ඉවර ඇති. :yes:
    අපායට ගියත් කලින් යන්න ඕන කියලා කතාවක් මම අහලා තියනවා මචෝ. :yes:
    ඒ නිසා වැඩිය හිතන්න එපා.
    25 දෙනෙක් වැඩේ පාවිච්චියට ගන්න ඇති වෙලාවට කලාවට register වෙලා.
    ස්තූතියි ඔයාගේ update එකට.
    ත්‍රෙඩ් එක close කරවන්නම් update එකකුත් එක්ක.:nerd:
    ජය වේවා! ;)

    I able to create to account and get premium account.. thank you..but haven't much idea how to use tool properly :sorry:
     

    Mozilla

    Well-known member
  • මේක promotion එකක් නේ මචෝ. :D
    මම check කරේ නැහැ ඉවරද කියලා දැන්.
    ඉවර නම් ඉවර ඇති. :yes:
    අපායට ගියත් කලින් යන්න ඕන කියලා කතාවක් මම අහලා තියනවා මචෝ. :yes:
    ඒ නිසා වැඩිය හිතන්න එපා.
    25 දෙනෙක් වැඩේ පාවිච්චියට ගන්න ඇති වෙලාවට කලාවට register වෙලා.
    ස්තූතියි ඔයාගේ update එකට.
    ත්‍රෙඩ් එක close කරවන්නම් update එකකුත් එක්ක.:nerd:
    ජය වේවා! ;)

    ඔව් බන් අවුලක් නැ තැන්ක්ස් මචං :yes:

    Bad luck :baffled:



    I able to create to account and get premium account.. thank you..but haven't much idea how to use tool properly :sorry:

    Will you PM me pls? :sorry:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Is anybody have login issue that created via promo code? :baffled:

    I keep getting "Error! Wrong login or password." :no: