IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මිත්‍රයා, මේ thread එකෙන් තමයි මමත් binary option ගැන දැනගත්තේ. ;);)ඔයා කිව්ව විදියට ඉස්සෙල්ලාම sarusara ලිපි සෙට් එක කියවලා ඊට පස්සේ delwar 1st video එක බැලුවා. කීප සැරයක් බැලුවත් ලොකුවට ඔලුවට ගියේ නැහැ. එක්කෝ delwarගේ explanation නැත්නම්, මගේ මූලික දැනුමේ අවුලක්.:baffled::baffled:
    මේ නිසා හොයබලනකොට සරුසාර forum එකේ තිබුනා ඉස්සෙල්ලම price action දැනුමක් ඕනි බව strategy එක තේරුම් ගන්න. delwar ගේම public video එකකත් මේ ගැන කියා තිබුනා. candlestick analysis ගැන ඉගෙන ගන්න කියවිය යුතු website කීපයක් පවා දාලා තිබුනා. ඒ නිසා video එක ආපහු බලන්න කලින් mama මේ දවස්වල price action ගැන මුල සිට හදාරනවා.
    වෙලාවක් වැය කරලා සිංහලෙන් video එකක් දාන්න අදහසත් ගොඩක් උතුම්. :)එහෙම නැතත්, strategy එක follow කරන්න කලින් ඔයා price action වගේ කලානම් ඒ ඉගෙනගත් සම්පත් කිව්වත් වටිනවා. කොහොම උනත් මම කියූ දේවල් එච්චරම අදාළ නැත්නම් කියන්න, බොරුවට ඒවා ඉගෙන ගන්න ඕනි නැහැනේ.

    මෙතෙක් කිරියේ බෙදාගත් දැනුමට ස්තුතියි නැවත වාරයක්.:cool::cool:

    අනිවාර්යෙන්ම යාලුවේ මේ ත්‍රෙඩ් එක කරද්දී ඒ ගැන සඳහන් කරන්න බැරි වුනා. :nerd:
    candle pattern ගැන අවබෝධය අත්‍යවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට.:yes:
    මගේ වීඩියෝ එකේ ඒ ටික දාන්නම්.
    බොහොමයක් ස්තූතියි මේ අදහස් ටිකට.;):D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokadda ban ube strategy eka:confused:

    යුටියුබ් එකෙන් මචන් හොයන පුරුදු උනේ නම් 80%ක් වගේ සක්සස්.මම එක ලග දාන හින්දා කෙලවිම වැඩි
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    HMOOjEL.png
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    අනිවාර්යෙන්ම යාලුවේ මේ ත්‍රෙඩ් එක කරද්දී ඒ ගැන සඳහන් කරන්න බැරි වුනා. :nerd:
    candle pattern ගැන අවබෝධය අත්‍යවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට.:yes:
    මගේ වීඩියෝ එකේ ඒ ටික දාන්නම්.
    බොහොමයක් ස්තූතියි මේ අදහස් ටිකට.;):D

    bro maath onna wadeta bassa. mata eeye man $3.6 profit ekak gatta waden. pin ban ubata. man deposit kale $ 10 i. man test karannat ekka $5 withdraw kala skrill option eken. withdraw kalama watune mage credit card eka update wei kiyala. attatama ehema direct card ekata funds wateida? mama mage Driving licence eke photo ekakut credit card eke both sides un kiyapu widiyatai unta mail kala ( customer care eken danagatte) dawas kiyak yaida salli hambenna? withdraw karana lesi widiyak tiyanawanam kiyanna. rep ++
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    eeye mage profit eka $ 5.41 i man $5 k withdraw kala, eke pending tibba transaction eka dan completed kiyala tiyenne, ehe customer care eken kiwwe within 24 hours mage credit card account ekata funds watei kiyala. mata danaganna one ekada honda widiya natnam wena mokak hari widiyak tiyanawada? man taama $1 i trade ekata daanne, wadiya dannati nisa. kauru hari kiyanna funds withdraw karana widiya. mama eeye skrill act ekakut open kala. man hituwe e act ekata credit wei kiyala, eth ane manda mokakda honda kiyala
     
    ඔයා IQ Option නෙවෙයි මචෝ වෙන මොන විදියේ service එකකට ගෙවීමක් කලත් කවදාවත් direct card join කරන්න එපා. ඒක ගොඩාක් වැදගත් ඔයාගේ credit/ debit card වල ආරක්ෂාවට.

    ඊලඟට IQ වලදී direct card join කරන්නේ නැතුව වෙන money management service එකකට ඔයාගේ card එක සම්බන්ධ කරලා ඒ හරහා withdrawal / deposit කරන්න.
    හේතු දෙකක් තියනවා ඒකට.
    1. ඔයාගේ card වල තොරතුරුවල ආරක්ෂාවට
    2. ඔයා card එකෙන් deposit කලොත්, ඔයාගේ earnings withdraw කරද්දී card එකෙන් දාපු මුදල විතරයි ඔයාගේ card එකට බැර වෙන්නේ. ඉතිරි ටික යන්නේ ඔයාගේ account එකට ඔයා ඇඩ් කරලා තියන.

    මෙන්න මේ හේතු දෙක නිසාම ඔයා cards ඇඩ් කරන්න ඕන M.M.S එකක් හරහා හැම වෙලාවකම.

    මම යෝජනා කරන්නේ යාලුවේ skrill පාවිච්චි කරන්න කියලා. ඒ වගේම පුලුවන් නම් skrill එකේ සල්ලි USD වලින්ම මෙහාට අදින්න පුලුවන් විදියට COM Bank එකේ RFC account එකක් open කරන්න. ඊට පස්සේ ඔයාගේ skrill එක ඒකට join කරන්න.
    withdrawal වලදී ඔයාගේ සල්ලි කැපෙන්නේ නැහැ. ඒ වගේම USD , SLR වලට convert වෙන්නේ withdraw වලදී විතරයි. පොලිය හැදෙන්නේත් USD වලට විතරයි.

    මෙතනින් විස්තර බලන්න.
    http://www.combank.net/newweb/en/personal/savings/rfc-savings-accounts
    customer care කතා කරලා වැඩි දුර විස්තර අහන්න.:yes:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    bank ekata gaddi currency covert wela fee kapila ubata labena deyak nati wei bn. salli skrill ekata aran ez cash ganin :rofl:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    skrill eka dan usd walata support na bn. e nisa uba usd walata haduwoth wenne usd>euro wela euro lkr wela enne.

    ඔයාට පොඩි වැරදීමක් වුනා මම ඒක නිවැරදි කරන්නම් බබල් බට් යාලුවා.
    skrill support කරන්නේ euro නෙවෙයි GBP වලට.

    GBP කියන්නේ Great Britain Pound කියන එක.
    Euro කියන්නේ Euro ම තමයි.

    බලන්න...

    1 US Dollar equals = 0.79 British Pound ( USD to GBP)
    1 US Dollar equals = 0.89 Euro ( USD to EUR)

    1 British Pound equals = 193.26 Sri Lankan Rupee

    Skrill එකෙන් දෙන්නේ GBP. නැතුව Euro නෙවෙයි.:yes:
    හොඳයි. බලමු දැන් conversion එක දිහා..

    1 USD එකක් GBP වලට හැරුනාම 0.79 යි.
    0.79 GBP රුපියල් වලින් 152.67 යි.

    1 USD එකකුත් SLR වලට හැරුනාම 152.70 යි.

    වෙනස ශත 3යි. :D

    මගේ ගණිත ක්‍රමය වැරදිද දන්නේ නැහැ. වැරදි නම් මාව නිවැරදි කරන්න යාලුවා. :yes:

    දැන් මම හිතනවා මම කියන දේ ඔයාට තේරෙනවා ඇති කියලා. :yes:
    මට නම් ඔය ශත තුන ගාණක් නැහැ. ඒත් ශත තුනේ වටිනාකම දැනෙන අය වෙන service එකක් පාවිච්චි කරන්න.
     
    Last edited:

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43

    මම යෝජනා කරන්නේ යාලුවේ skrill පාවිච්චි කරන්න කියලා. ඒ වගේම පුලුවන් නම් skrill එකේ සල්ලි USD වලින්ම මෙහාට අදින්න පුලුවන් විදියට COM Bank එකේ RFC account එකක් open කරන්න. ඊට පස්සේ ඔයාගේ skrill එක ඒකට join කරන්න.
    withdrawal වලදී ඔයාගේ සල්ලි කැපෙන්නේ නැහැ. ඒ වගේම USD , SLR වලට convert වෙන්නේ withdraw වලදී විතරයි. පොලිය හැදෙන්නේත් USD වලට විතරයි.

    මෙතනින් විස්තර බලන්න.
    http://www.combank.net/newweb/en/personal/savings/rfc-savings-accounts
    customer care කතා කරලා වැඩි දුර විස්තර අහන්න.:yes:

    Machan "Neteller" honda nedda? ara sarusara site eke dala thibbe Neteller account ekak hadaganna kiyala. deken honda mokadda machan? :confused:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Machan "Neteller" honda nedda? ara sarusara site eke dala thibbe Neteller account ekak hadaganna kiyala. deken honda mokadda machan? :confused:

    මමත් ඒක හරියටම කියන්න දන්නේ නැහැ යාලුවා. ඒත් මම ඇහුවා DCSDj ගෙන් ත්‍රෙඩ් එකේ. අද හවස් වෙද්දී උත්තරයක් ලැබේවි. බලමු. :yes:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43

    මමත් ඒක හරියටම කියන්න දන්නේ නැහැ යාලුවා. ඒත් මම ඇහුවා DCSDj ගෙන් ත්‍රෙඩ් එකේ. අද හවස් වෙද්දී උත්තරයක් ලැබේවි. බලමු. :yes:

    Sthuthiy machan... :)
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔයාට පොඩි වැරදීමක් වුනා මම ඒක නිවැරදි කරන්නම් බබල් බට් යාලුවා.
    skrill support කරන්නේ euro නෙවෙයි GBP වලට.

    GBP කියන්නේ Great Britain Pound කියන එක.
    Euro කියන්නේ Euro ම තමයි.

    බලන්න...

    1 US Dollar equals = 0.79 British Pound ( USD to GBP)
    1 US Dollar equals = 0.89 Euro ( USD to EUR)

    1 British Pound equals = 193.26 Sri Lankan Rupee

    Skrill එකෙන් දෙන්නේ GBP. නැතුව Euro නෙවෙයි.:yes:
    හොඳයි. බලමු දැන් conversion එක දිහා..

    1 USD එකක් GBP වලට හැරුනාම 0.79 යි.
    0.79 GBP රුපියල් වලින් 152.67 යි.

    1 USD එකකුත් SLR වලට හැරුනාම 152.70 යි.

    වෙනස ශත 3යි. :D

    මගේ ගණිත ක්‍රමය වැරදිද දන්නේ නැහැ. වැරදි නම් මාව නිවැරදි කරන්න යාලුවා. :yes:

    දැන් මම හිතනවා මම කියන දේ ඔයාට තේරෙනවා ඇති කියලා. :yes:
    මට නම් ඔය ශත තුන ගාණක් නැහැ. ඒත් ශත තුනේ වටිනාකම දැනෙන අය වෙන service එකක් පාවිච්චි කරන්න.

    awlak na bn. ela :yes:
     
    • Like
    Reactions: Tharuroxforjustice

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ඔයා IQ Option නෙවෙයි මචෝ වෙන මොන විදියේ service එකකට ගෙවීමක් කලත් කවදාවත් direct card join කරන්න එපා. ඒක ගොඩාක් වැදගත් ඔයාගේ credit/ debit card වල ආරක්ෂාවට.

    ඊලඟට IQ වලදී direct card join කරන්නේ නැතුව වෙන money management service එකකට ඔයාගේ card එක සම්බන්ධ කරලා ඒ හරහා withdrawal / deposit කරන්න.
    හේතු දෙකක් තියනවා ඒකට.
    1. ඔයාගේ card වල තොරතුරුවල ආරක්ෂාවට
    2. ඔයා card එකෙන් deposit කලොත්, ඔයාගේ earnings withdraw කරද්දී card එකෙන් දාපු මුදල විතරයි ඔයාගේ card එකට බැර වෙන්නේ. ඉතිරි ටික යන්නේ ඔයාගේ account එකට ඔයා ඇඩ් කරලා තියන.

    මෙන්න මේ හේතු දෙක නිසාම ඔයා cards ඇඩ් කරන්න ඕන M.M.S එකක් හරහා හැම වෙලාවකම.

    මම යෝජනා කරන්නේ යාලුවේ skrill පාවිච්චි කරන්න කියලා. ඒ වගේම පුලුවන් නම් skrill එකේ සල්ලි USD වලින්ම මෙහාට අදින්න පුලුවන් විදියට COM Bank එකේ RFC account එකක් open කරන්න. ඊට පස්සේ ඔයාගේ skrill එක ඒකට join කරන්න.
    withdrawal වලදී ඔයාගේ සල්ලි කැපෙන්නේ නැහැ. ඒ වගේම USD , SLR වලට convert වෙන්නේ withdraw වලදී විතරයි. පොලිය හැදෙන්නේත් USD වලට විතරයි.

    මෙතනින් විස්තර බලන්න.
    http://www.combank.net/newweb/en/personal/savings/rfc-savings-accounts
    customer care කතා කරලා වැඩි දුර විස්තර අහන්න.:yes:

    Mama skrill act ekak haduwa eye usd. Man withdraw kale skrill select karala. Card select karana neme kale eth ai danna card ekata awe. Samaharawita card eken direct deposit kala nisa wennati. Skrill accont ekata deposit karanna puluwanda card eken? Karala rfc account ekak open karala atm eken withdraw karanna puluwanda? Puluwannam widiya kiyanawada? Blogs hari tiyanawanam skrill gana study karanna mata ewanna. Thread ekat ekka digatama innawa saho. Godak watina deyak attatama. Puluwannam oya withdraw karana widiyat kiyanna step by step 😇
     
    card eken direct deposit kaloth enne card ekata machan. ekai direct card add karanna epa kiyanne. anika e card ekata enneth oya withdraw karana gana newei. anna e de nathi karaganna thamai MMS ekak haraha card eka join karanna ona.

    ilagata mama danna tharamin com bank rfc eka patta. $100 dala account eka arinna ona habai. eth currency handle wenne US $ walin. e wagema interest eka hadenneth USD walata mai. :)
    oyata e dena atm card eken salli ganiddi e welawe thiyana rate ekata usd to lkr convert wela thamai atm eken salli enne.
    skrill hodai yaluwa. skrill use karanna.
    mama nam ATM withdraw kare naha me wenakal IQ profit walin. labena income eka okkoma YT views walata yodanwanawa machan.:)
    eth karanna hodama widiya thamai mama oyata kiyala dunne me.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මමත් ඒක හරියටම කියන්න දන්නේ නැහැ යාලුවා. ඒත් මම ඇහුවා DCSDj ගෙන් ත්‍රෙඩ් එකේ. අද හවස් වෙද්දී උත්තරයක් ලැබේවි. බලමු. :yes:

    skrill use karanna puluwan pot wala neteller use karanna epa.. mata sure karala oyata kiyanna puluwan skrill and neteller both accept karana boho pot wala skrill fees adui..

    hebei mehema deekuth tiyenawa.... netPlus card ekak tiyena kenekta neteller fee eka dara ganna puluwan nam wasi loku withdraw karaddi.. skrill nam master card eka SL ewanne neh kiwwa meeta tika kaalekata kalin dan nam kohomada danne neh machn ..

    moka unoth skrill / netter both tiye nam skrill ara ganna.. ara ez cash kara ganna SL walata..
     
    • Like
    Reactions: Tharuroxforjustice