මිත්‍රයා, මේ thread එකෙන් තමයි මමත් binary option ගැන දැනගත්තේ.ඔයා කිව්ව විදියට ඉස්සෙල්ලාම sarusara ලිපි සෙට් එක කියවලා ඊට පස්සේ delwar 1st video එක බැලුවා. කීප සැරයක් බැලුවත් ලොකුවට ඔලුවට ගියේ නැහැ. එක්කෝ delwarගේ explanation නැත්නම්, මගේ මූලික දැනුමේ අවුලක්.
![]()
මේ නිසා හොයබලනකොට සරුසාර forum එකේ තිබුනා ඉස්සෙල්ලම price action දැනුමක් ඕනි බව strategy එක තේරුම් ගන්න. delwar ගේම public video එකකත් මේ ගැන කියා තිබුනා. candlestick analysis ගැන ඉගෙන ගන්න කියවිය යුතු website කීපයක් පවා දාලා තිබුනා. ඒ නිසා video එක ආපහු බලන්න කලින් mama මේ දවස්වල price action ගැන මුල සිට හදාරනවා.
වෙලාවක් වැය කරලා සිංහලෙන් video එකක් දාන්න අදහසත් ගොඩක් උතුම්.එහෙම නැතත්, strategy එක follow කරන්න කලින් ඔයා price action වගේ කලානම් ඒ ඉගෙනගත් සම්පත් කිව්වත් වටිනවා. කොහොම උනත් මම කියූ දේවල් එච්චරම අදාළ නැත්නම් කියන්න, බොරුවට ඒවා ඉගෙන ගන්න ඕනි නැහැනේ.
මෙතෙක් කිරියේ බෙදාගත් දැනුමට ස්තුතියි නැවත වාරයක්.![]()
අනිවාර්යෙන්ම යාලුවේ මේ ත්‍රෙඩ් එක කරද්දී ඒ ගැන සඳහන් කරන්න බැරි වුනා. 
candle pattern ගැන අවබෝධය අත්‍යවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට.
මගේ වීඩියෝ එකේ ඒ ටික දාන්නම්.
බොහොමයක් ස්තූතියි මේ අදහස් ටිකට.


candle pattern ගැන අවබෝධය අත්‍යවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට.

මගේ වීඩියෝ එකේ ඒ ටික දාන්නම්.
බොහොමයක් ස්තූතියි මේ අදහස් ටිකට.



එහෙම නැතත්, strategy එක follow කරන්න කලින් ඔයා price action වගේ කලානම් ඒ ඉගෙනගත් සම්පත් කිව්වත් වටිනවා. කොහොම උනත් මම කියූ දේවල් එච්චරම අදාළ නැත්නම් කියන්න, බොරුවට ඒවා ඉගෙන ගන්න ඕනි නැහැනේ.
