kohomad ban karane ?driver kenek inawa nam matat hoyala diyanko
bump
kohomada hoyagane okathread ekak thibba uber gana eke dala thibbe mehe unge xp bump


bump
B U M P
kohomad ban karane ?
daily rental akakata car aka denawada?
nathnam monthly salary akata ganawada ?
uba kalin kalada?
Dan lava adui kiyanawa neda
ow machan issara 15,000 daily hoyapu un innawa dan 5000 - 7000 wage tama
achara aduida banUber nam wadake na machan.dan payment adui, Rs 35 gana duwala tawa 25% unta deela mona laba da machan.drivertath padi denn epai
uba duwanavada?ow machan issara 15,000 daily hoyapu un innawa dan 5000 - 7000 wage tama
Hire karana Vahana wadi nisada?
ahemada bandriver ekenek dalanam labayak labanna ba machan.
ow habai daily rental akak gana vidiyata dunoth mokada?වාහනේ lease කරලනම් ගන්නෙ driver කෙනෙක් දාල වැඩ කරන එක පාඩුයි. දැන් වාහන සෑහෙන්න තියනව. lease එක ගෙවල driver ගෙ ගාන ගෙවල ගානක් අතට ගන්නනම් මැරිල වැඩ කරන්න වෙනව අඩුම ගානෙ රෑ 12 වෙනකන්වත්.
driver කෙනෙක් කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ මොකද ඌ දන්නව hire දිව්වත් නැතත් ගාන අතට එනව කියල.
ow habai daily rental akak gana vidiyata dunoth mokada?
uber එකේ සල්ලි යන්නෙ account එකට, pick me එකේනම් අතට ගන්න පුළුවන්. ඒත් දැන් ඉල්ලමු වැඩි uber එකට කොළඹ පැත්තෙ.
app එකෙන් බලන්න පුළුවන් දුවපු hair ගාන, ඒත් hire නෑ කියල privet hire ගියොත් කොහොමද හොයන්නෙ?
එහෙනමනම් හොඳ විශ්වාසවන්ත කෙනෙක් හොයාගෙන වැඩට බැහැපන්.