uber/picme help

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අදහසක් තියෙනවා වාහනයක් අරගෙන ඩයිවර් කෙනෙක්
    දලා PICME/UBER

    කොළඹ ෆුල් ටයිම් දුවන්න දාන්න...

    මේ ගැන මොකද හිතන්නේ ...
    ?
    මේහෙම කරන අය ඉන්නවද
    ?

    ලාබයක් තියෙද?

    :D:D:D
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    kohomad ban karane ?

    daily rental akakata car aka denawada?
    nathnam monthly salary akata ganawada ?
    uba kalin kalada?

    na bun kale na karana hitan inne mat
    hoda sure driver kenek na ne bun

    karanawa nam karana hoda sal + commision wage bun
    duwana gaanata commision ekak

    daily rent ekata dunot wahana iwarai
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Uber nam wadake na machan.dan payment adui, Rs 35 gana duwala tawa 25% unta deela mona laba da machan.drivertath padi denn epai
     
    May 30, 2017
    108
    13
    0
    වාහනේ lease කරලනම් ගන්නෙ driver කෙනෙක් දාල වැඩ කරන එක පාඩුයි. දැන් වාහන සෑහෙන්න තියනව. lease එක ගෙවල driver ගෙ ගාන ගෙවල ගානක් අතට ගන්නනම් මැරිල වැඩ කරන්න වෙනව අඩුම ගානෙ රෑ 12 වෙනකන්වත්.

    driver කෙනෙක් කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ මොකද ඌ දන්නව hire දිව්වත් නැතත් ගාන අතට එනව කියල.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    වාහනේ lease කරලනම් ගන්නෙ driver කෙනෙක් දාල වැඩ කරන එක පාඩුයි. දැන් වාහන සෑහෙන්න තියනව. lease එක ගෙවල driver ගෙ ගාන ගෙවල ගානක් අතට ගන්නනම් මැරිල වැඩ කරන්න වෙනව අඩුම ගානෙ රෑ 12 වෙනකන්වත්.

    driver කෙනෙක් කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ මොකද ඌ දන්නව hire දිව්වත් නැතත් ගාන අතට එනව කියල.
    ow habai daily rental akak gana vidiyata dunoth mokada?
     
    May 30, 2017
    108
    13
    0
    ow habai daily rental akak gana vidiyata dunoth mokada?

    uber එකේ සල්ලි යන්නෙ account එකට, pick me එකේනම් අතට ගන්න පුළුවන්. ඒත් දැන් ඉල්ලමු වැඩි uber එකට කොළඹ පැත්තෙ.

    app එකෙන් බලන්න පුළුවන් දුවපු hair ගාන, ඒත් hire නෑ කියල privet hire ගියොත් කොහොමද හොයන්නෙ?

    එහෙනමනම් හොඳ විශ්වාසවන්ත කෙනෙක් හොයාගෙන වැඩට බැහැපන්.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    mamath dan uber duwana keepa denek gen ahuwa.. drivers la deela karana eka paduy lu.. egollan issera 5000k withara hewwalu.. dan paya 10k withara weda karala 2-3000k atharalu hamba wenne..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    uber එකේ සල්ලි යන්නෙ account එකට, pick me එකේනම් අතට ගන්න පුළුවන්. ඒත් දැන් ඉල්ලමු වැඩි uber එකට කොළඹ පැත්තෙ.

    app එකෙන් බලන්න පුළුවන් දුවපු hair ගාන, ඒත් hire නෑ කියල privet hire ගියොත් කොහොමද හොයන්නෙ?

    එහෙනමනම් හොඳ විශ්වාසවන්ත කෙනෙක් හොයාගෙන වැඩට බැහැපන්.

    uba kiyana kathawath athaaa.
    GPS hai karala dena ona
    tikak shep athakota