ශූරයන්ගේ කුසලාන ක්රිකට් තරගාවලිය පිළිබදව මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව තිබේ. අපි මේ කියන්න යන්නේ දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින බංගලාදේශ කණ්ඩායමේ ක්රීඩකයෙකු පිළිබදවයි.
ඔහු බංගලාදේශ කණ්ඩායමේ සුපිරි දගපන්දුයවන ක්රීඩක Arafat sunny. මොහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකට හේතුව තමයි Arafat Sunnyගේ දෙවැනි බිරිද වන Nasrin Sultana. ඇගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙබ් අඩවි හරහා ප්රචාරය වෙලා තියෙනවා. Arafat Sunny සහ Nasrin Sultana විවාහ වෙන්න කළින් ගත්තු ඡායාරූප කිහිපයක් තමයි ලීක් වෙලා තියෙන්නේ.
මේ සිදුවීමෙන් පස්සේ Arafat Sunny ව පහුගිය ජනවාරි මාසයේදි අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොහොම හරි Nasrin Sultana නීතිය හමුවේ කියලා තියෙන්නේ Arafat Sunny විවාහ වුන පුද්ගලයෙක් කියලා තමන් නොදන්නා බවයි. වයස අවුරුදු 30ක් වන Arafat Sunny පහුගිය මාර්තු මාසයේදි ඇප මත නිදහස් කෙරුණු නමුත් ඒ ඇප අනුමැතිය පසුගියදා අවලංගු කොට තිබේ.
Arafat Sunny විසින් Nasrin Sultanaට ගෙවිය යුතු වියදම් සහ ඇයව විවාහ කර ගැනීමට වූ පොරොන්දුව කඩකිරීම තමයි මෙයට හේතුව වෙලා තියෙන්නේ.