Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

chamee91

Junior member
  • Nov 4, 2015
    84
    12
    8
    Meka matat una.. mama cam ekak wikunanna demma 55000 kata.. me widihatama wedipura ganak dennam kyala cam eka ewanna qwa... salli account ekata wetenakan ewanne ne qwama chat eka etanin natara una... ahuwenna epa mewata.
     

    metalmadz

    Member
    Sep 15, 2009
    1
    1
    0
    ඉතින් ඌ කෙලින්ම කියල තියෙන්නෙ ශිප් කරන්නෙ නැතුව සල්ලි දෙන්නෙ නෑ කියල. එතනින් එහාට වැඩක් නෑ වංචාව නෙ
     
    • Like
    Reactions: sithija.h

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,796
    3,582
    113
    නයිජීරියන් කිව්වහම උඹ තවත් කතා කරන්න ගියාද බන්? නයිජීරියන් කුමාරවරු ගැන අහලවත් තිබුන්නැද්ද ?:rofl::rofl:
     

    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3


    මෙයා හැම තිස්සෙම SL Post එකෙන් දාන්න කියලා කියන්නේ, මේ හොරකම කරන පුද්ගලයා ලංකාවෙ කෙනෙක් වෙන්න ඕන, එ් විතරක් නෙමෙයි SL Post එක ඇතුලෙ සම්බන්ධතා තියෙන කෙනෙක් වෙන්නත් ඕන, මොකද මෙයා ට්‍රැකින් නම්බර් අරගෙන පාර්සල්
    එක අපේ රටින් යන්න කළින් උස්සන්න තමයි හදල තියෙන්නේ, මේක පිටිපස්සේ ලොකු මෙහෙයුමක් තියෙනවා,
    [/COLOR]

    එල

    මේක නයිජීරියන් කාරයෙක්ගේ වැඩක්. SL පෝස්ට් එකෙන් දාන්න කියන හේතුව, DHL, UPS වගේ කූරියර් සමාගම් මේ වගේ වංචා පිළිබඳව දැනුවත්. එයාල නයිජීරියානු ඇඩ්රස් වලට ඩිලිවර් කරද්දී බාරගත්ත කෙනාගේ සියලු විස්තර ලබාගෙන තමයි ඩිලිවර් කරන්නේ. එතකොට හොරා හොයාගන්න ලේසියි. නමුත් තැපැල් ආයතන වලින් එහෙම ID විස්තර ලියාගන්නේ නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිට කලින් ඔහොම එකක්ම එළකිරි එකේ දාල තිබ්බ නේද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :lol:

    there are no US soldiers from Nigeria lol and they don't go to mission in Afganistan now :lol: only military advises. uba maha modeyek mechchara me wage horek wenuwen chatar wenna welawa nasthi karan