this part machan
"ඊයේ දවස අපේ ටීම් එක පරදින්න සුදුසු උනාට උබ ඊයේ පරදින්න සුදුසු එකෙක් නෙවේ..
සංගා ගිය දා අබර හැඩුවා ,
මයියා ගිය දා අබර හැඬුවා ,
උබ යන දාට අබර හැඬුවේ නැතත් මං අඬනවා සත්තයි මාලිංග..."

ඇත්ත බන් ඔය වගේ තව දෙන්නෙක් හිටියා නම් ඕන ගේමක් දෙන්න පුළුවන් බන් 

![]()
සිංහලු තවම ට්‍රොමටික් ස්ටෙජ් එකේද ඉන්නේ. කිව්ව දෙකක් හරි එංගලන්තෙයි ඉන්දියාවයි සෙමි ඉන්නවා. ඕකුන් දෙන්නා ෆයිනල් එනවා ඇවිත් එංගලන්තේ දිනනවා.
අපේ උන් කප් එක ගන්න සුදුසු නැහැ. ඇරත් ඕක පක්කොන්ට ගහලා කණාවට වැදිලා එංගලන්තෙටත් ෆයිනල් ගියානම් ඉන්දියාවෙන් අනිවා ෆයිනල් කනවා. ඒකට වඩ ඔහොම පැරැදිලා ගෙදර ආව එක හොඳයි. දණුෂ්ක ගුණතිලක කන්සිස්ටන්ට් නෑ, නිරෝශන් දික් වැල්ලත් එහෙමයි. චන්දිමාල්, තිසර මෙලෝ වැඩකට නෑ. ඕකුන්ට දෙන සල්ලි අපරාදේ. දැන් වත් මැච් එකක් තියෙන දාට බිංදුවක් නේරම ශ්‍රී ලාංකිකයි කියලා හිතන් තමුන්ගේ වැඩත් පාඩු කරන් මැච් බලන්න තියාගන්න එපා.

මට උබ හැමදාම ටීම් එකේ සිංහයා..ඒත් අද සිංහයා ඉන්නේ නරි රැලක් ඉන්න ටීම් එකක..සිංහයෙක් නරියො එක්ක ලගින එක ගැලපෙන් නෑ උබට..සමු ගනින් මාලි සමුගනින්...

මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්‍ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්‍රයිඩල් ඩ්‍රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්‍රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.
ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්‍රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ෆ්‍රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්‍රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට. අපි ඒක එන්ටර්ටේන්ට්මන්ට් එකක් කියලා හිතන් කරන්ට් පුච්චගෙන, ඩේටා කපාගෙන, ලේත් කෝප කරගෙන අන්තිමට හිත රිද්දව ගන්නවා. වැඩක් නෑ. තමුන්ගේ වැඩ පාඩු කරගෙන ඕව්වා බැලුවා මම නම් ඉස්සර. දැන් නම් එහෙම නෑ. ඒ ගොනා වික්කා.

Den ithin ridila wate yai , ane nikan boruwata kale nasthi nokara idapan 
Excellent review
they should more focus on training..no excuse for drooping shitty catchers
සිංහලු තවම ට්‍රොමටික් ස්ටෙජ් එකේද ඉන්නේ. කිව්ව දෙකක් හරි එංගලන්තෙයි ඉන්දියාවයි සෙමි ඉන්නවා. ඕකුන් දෙන්නා ෆයිනල් එනවා ඇවිත් එංගලන්තේ දිනනවා.
අපේ උන් කප් එක ගන්න සුදුසු නැහැ. ඇරත් ඕක පක්කොන්ට ගහලා කණාවට වැදිලා එංගලන්තෙටත් ෆයිනල් ගියානම් ඉන්දියාවෙන් අනිවා ෆයිනල් කනවා. ඒකට වඩ ඔහොම පැරැදිලා ගෙදර ආව එක හොඳයි. දණුෂ්ක ගුණතිලක කන්සිස්ටන්ට් නෑ, නිරෝශන් දික් වැල්ලත් එහෙමයි. චන්දිමාල්, තිසර මෙලෝ වැඩකට නෑ. ඕකුන්ට දෙන සල්ලි අපරාදේ. දැන් වත් මැච් එකක් තියෙන දාට බිංදුවක් නේරම ශ්‍රී ලාංකිකයි කියලා හිතන් තමුන්ගේ වැඩත් පාඩු කරන් මැච් බලන්න තියාගන්න එපා.
danushukata puka dena ekath mention karapanDen ithin ridila wate yai , ane nikan boruwata kale nasthi nokara idapan
![]()

මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්‍ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්‍රයිඩල් ඩ්‍රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්‍රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.
ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්‍රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ෆ්‍රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්‍රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට.

sirama kathawa bn.මෙහෙම හිතපන්. උඹලා රස්සාවක් කරනවා. ඒ රස්සාව උඹලා හරියට කරන්නේ නැත්නම් රසාවේ උඹව දිගටම තියා ගන්නවද? මෙහෙමත් හිතපන් පොඩි කාලේ ඉඳන් උඹ එක දේකට දක්ෂයි ෆොටෝ ගහන්න නම් උඹ ජායාරූප ශිල්පියෙක් වෙනවා වෙඩින් ෆොටෝ වීඩියෝ ගහනවා, ආර්ට් වලට චිත්‍ර අඳින්න දක්ෂයි නම් කෙනෙක්නම් මේකප් ආටිස් කෙනෙක්, බ්‍රයිඩල් ඩ්‍රසර් කෙනෙක් වෙනවා, කම්පියුටර් සයිඩ් නම් ලෝගෝ ඩිසයිනර් වෙබ් පේජ් ඩිවලොපර් කෙනෙක් වෙනවා. උඹ හොඳට උඹේ සර්විස් එක දෙන්න ඒ දේ තව හොඳින් ප්‍රගුණ කරන්නේ නැද්ද? ජායාරූප ශිල්පියා කොච්චර ලෝඩ් පකීර් උනත් ඌ අලුත් ටෙක්නික්, මෙතඩ්ස් රිවිව් කරන්නේ නැද්ද? ජොබ් එකට කැපවෙන්නේ නැද්ද? මොකද උඹ හොඳ් සර්විස් එක නොදුන්නොත් උඹ්ට කෙළවෙනවා.
ක්‍රිකට් කියන්නෙත් ඒ වගේ ජොබ් එකක් බං. උන් දක්ෂ ක්‍රිකට් ගහන්න. ඒක උන් කැපවීමෙන් නොකරනවනම් අයින් කරන්න ඕනේ ටීම් එකෙන්. නමුත් ඒක ලංකාවෙ වෙනවද? මම මගේ ජොබ් එක 100 % ක් කැපවීමෙන් කරන එකෙක්. ඊයේ උඹලට කියන්න වැඩ තිබ්බ නිසා දවල්ට කන්න ලැබුනේ නෑ. හවස තේ එකක් බීලා ආප්පයක් කාලා රෑටත් කෑම එකක් අරගෙන අද නම් 8 ටවත් කන්න ඕනේ කියලා වැඩ ටික ඉවර කරන්න ගියාම සුපිරියටම කෙළ වෙලා ෆ්‍රී උනේ 11 ට. රෑ 11 ට තමයි කන්න ලැබුනේ. ඔය අතරේ පැනලා ගිහින් කන්න තිබ්බත් ඊට වඩා ඒ හැමදේටම වඩා duty is the duty and it is the#1 responsibility කියලා හිතන් ඉන්න නිසා ඒ ටික ඉවර වෙලා තමයි කෑවේ. ඉතින් මම හරියට වැඩක් කරනවනම් මමත් අනික් කෙනාගෙන් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැද්ද? මම හිතන්නෙ නම් තියෙනවා. ඉතින් ක්‍රිකට් ගහන උනුත් හරියට තමුන්ගේ ජොබ් එක කරන්න ඕනේ. මොකද උන් ඒක කරන්නේ උන්ගේ රස්සාව හැටියට. අපි ඒක එන්ටර්ටේන්ට්මන්ට් එකක් කියලා හිතන් කරන්ට් පුච්චගෙන, ඩේටා කපාගෙන, ලේත් කෝප කරගෙන අන්තිමට හිත රිද්දව ගන්නවා. වැඩක් නෑ. තමුන්ගේ වැඩ පාඩු කරගෙන ඕව්වා බැලුවා මම නම් ඉස්සර. දැන් නම් එහෙම නෑ. ඒ ගොනා වික්කා.
sirama kathawa bn.![]()
apita thiyena amaruwa unta naha.
ඉන්ටර්නැශනල් බිග් ටයිම් ෆේලියර්ස්ලව කපලා දාලා කන්ට්‍රැකට් 1 year විතර කැන්සල් කලානම් ඕක හරියන්න ගොඩක් ඉඩ තියෙනවා. මුන්ට නිකන් ඉඳලා සල්ලි ලැබෙද්දි කිසි අගයක් නැහැ.

ow bn. rate nayakayange idala cricket board okkoma paharayo inne. me magule rate kisima deyak hariyata karanne naha. ookoma thamnge gotta wadi karaganna balanne ratata henagahala giyath.ඉන්ටර්නැශනල් බිග් ටයිම් ෆේලියර්ස්ලව කපලා දාලා කන්ට්‍රැකට් 1 year විතර කැන්සල් කලානම් ඕක හරියන්න ගොඩක් ඉඩ තියෙනවා. මුන්ට නිකන් ඉඳලා සල්ලි ලැබෙද්දි කිසි අගයක් නැහැ.

Bindumal sholud quite from all three formatsYes Bindumal should quite ODI and focus Test![]()

ow bn. rate nayakayange idala cricket board okkoma paharayo inne. me magule rate kisima deyak hariyata karanne naha. ookoma thamnge gotta wadi karaganna balanne ratata henagahala giyath.![]()
Bindumal sholud quite from all three formats
වැඩක් නෑ මටත් ඇති වෙලා තියෙන්නේ. රට යන්නත් හිතිලා තියෙන්නේ බලන්න ඕනේ ඉස්සරහට.
ela ela.