අර්සස් රෝගය

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    :(:(:(මචන්ලා අර්සස් රෝගය ගන්න දන්නා කට්ට්ය පොඩි හෙල්ප් එක්කක්

    ගෙඩියක් නෙරගෙන්න ඇවිත් වගේ පොඩි බයක් තියනව ඩොක ගාවට යන්න මේවා ඔපෙරටේ කරනවද? නැතම් භෙතක් දීලා cream ekkak දීල දානවද :(:(:(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    If it is at early stage ( according to your history it is now becoming to 2nd degree from first ) it can be treated with alternative methods like sclerotherapy , laser coagulation or banding rather than proceeding into a surgery. fuck your shy and meet a Doctor asap
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඩොක්ට කෙනෙක්ට බය නැතිව ගිහින් පුක පෙන්නපන් අයියේ එතකොට ඩොක්ට කරන්න ඔනේ දේ කරයිග එච්චරයි කරන්න ඔනේ අයියට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සිංහල බෙහෙත් කරහං.
    ඉංග්‍රීසි බෙහෙත් කලොත් පුකට බස්සන්න තඩි ටියුබ් එකක් දෙනවාලු. අපේ ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට සෙට් වෙලා ඒකි මට පෙන්නුවා ටියුබ් එක.
    කොහිල වලින් වගේ ෂේප් කරගන්න පුලුවන්.
    ඒත් බං හොදටම හොද කරගනිං බෙහෙත් අරගෙන.
    නැත්නම් ඇණයක් වෙයි
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    ගුද රෝග සුව කර ගන්න නොමිලයේ විශේෂඥ ප‍්‍රතිකාර ගත හැකි තැනක්

    ලෙඩක් හැදුනාම ඒ ගැන අනිත් අය සමග කථාකර ඒ අයගේ අත්දැකීම් බෙදාගෙන තීරණයක් ගැනීම අපගේ සාමාන්‍ය සිරිතක්. ඒත් ගුද මාර්ගය ආශි‍්‍රත රෝගයක් හැදුනාම බොහෝවිට ඒ විදියට කි‍්‍රයා කරන්නේ නැහැ. කාටවත් නොකියා හොර රහසේ තම දැන පමණින් ප‍්‍රතිකාරයක් ගැනීමයි එහිදී සිදුවන්නේ. නිසි ප‍්‍රතිකාරය කරා එළඹෙන්නේ වැරදි මාර්ග කිහිපයක ගිහිල්ලා එවායේ අමිහිරි අත්දැකීම් එක්ක. ඒ වන විට රෝගය තවදුරටත් වර්ධනය වෙලා. එහෙම නැත්නම් ප‍්‍රතිකාර නිසා හටගත් අතුරු ප‍්‍රතිපල හෝ ශල්‍ය කර්ම නිසා හටගත් මල පිටකිරීමේ දුෂ්කරතා ඇතුලු වෙනත් තත්ත්ව උරුම කරගෙන.
    මේ සියලු දේ වෙන්නේ ඔබ හා අප අතර තියෙන දුරස්කම නිසා. සන්නිවේදනයේ දුර්වලකම නිසා. ගුද මාර්ගය ආශ‍්‍රිත රෝග සඳහා ඉතාමත් සාර්ථක ප‍්‍රතිකාර ආයුර්වේද වෙදකමෙහි පවතිනවා. එහෙත් ආයුර්වේදයේ නාමයෙන් සුදුසුකම් නොලත් පුද්ගලයන් විසින් කරනු ලබන අවිධිමත් ප‍්‍රතිකාර නිසා අමාරුවේ වැටුණු අයත් නැතුවා නොවෙයි. මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් රෝගීන්ගේ මුදල් ගසාකන ඔවුන් හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. ඇතැම් අය තැපැල් මාර්ගිකවත් ප‍්‍රතිකාර කරනවා. එහෙත් මෙවන් රෝගියකු පරීක්ෂා කිරීම නිවැරදි රෝග විනිශ්චයක් සඳහා අත්‍යවශ්‍ය කාරණයක්.
    මල සමග රුධිරය පිටවීම, ගුදමාර්ගයේ වේදනාව හෝ ගුද මාර්ගයෙන් යමක් එළියට පැමිණීම රෝග ගණනාවක් නිසා ඇතිවනවා. ඒ එක් එක් රෝගයන්ට කළයුතු ප‍්‍රතිකාර වෙනස්. ඒත් රෝගීන් සිතා සිටින්නේ අර්ශස් රෝගය ඇති බව පමණයි. වෛද්‍යවරයාටද පවසන්නේ තමා අර්ශස් රෝගය සඳහා ප‍්‍රතිකාර ගැනීමට පැමිණි බවයි. රෝගියා පරීක්ෂා නොකරන්නේ නම් රෝගියා පවසන රෝගයට ප‍්‍රතිකාර කිරීමට සිදුවනවා.
    නිසි ප‍්‍රතිකාරය නිසිවේලාවට ලබාදුනහොත් බොහෝ රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකියි. ශල්‍ය කර්ම අවශ්‍ය වන්නේ අවස්ථා කිහිපයකදී පමණයි. ගුද රෝග සඳහා විශේෂිත ප‍්‍රතිකාර රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය අංශයේදී නොමිලයේ ලබා දෙනවා. රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කොළඹ විශව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ උපදේශක වෛද්‍යවරුන් එක්ව මෙම සේවාව ක‍්‍රියාත්මක කරනවා මේ පිළිබඳව නොදැනීම නිසා බොහෝවිට මෙම අංශය වෙත යොමුවන්නේ වෙනත් ප‍්‍රතිකාර නිසා අමාරුවේ වැටුණු රෝගීන්. ඒ නිසා පහසුවෙන් සුව කළ හැකිව තිබු රෝග තත්ත්ව සඳහා වැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවෙනවා.
    මේ නිසා රෝගයේ මුලික අවස්ථාවේදීම ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය අංශය වෙත යොමුවීමට ඔබගේ හිතවතුන් දැනුම්වත් කරන්න.
    විස්තර සඳහා දුරකථන අංක 0776581751 අමතන්න.

    උපදේශක වෛද්‍ය ඩී. පී. ඒ. දිසානායක
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
    කොළඹ විශ්වවිද්‍යාලය
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මේක අපේ ආච්චි හදල දෙන බෙහෙතක්. ඔය අරිෂස් ගෙඩි නිකන්ම අඩු වෙලා යනවා. අත්දැකීමෙන් කියන්නේ. මටත් ඉස්සර හැදිලා තිබිල මේක බිව්වහම හොදටම හොද උනා. (එයාගෙන් අහලයි මේ දාන්නෙත්)

    කරල් හැබ, කොහිල කරටි ( කොහිල ගහේ මුල පැත්ත අලයත් සමග), රතුළූණු, අරළු( අරළු ගෙඩියක් කුඩු කරලා අරගන්න) එකට දාල පත අට එකට හින්දවන්න. පස්සේ මද රස්නේට බොන්න කලින් එඩරු තෙල් බින්දු 2ක තුනක් දාල බොන්න.

    සතියක් උදේ හවස බොන්න ඕක අඩුවෙලා යනවා. ලේ යන තත්වේ තිබ්බත් අඩු වෙනවා. හැබැයි කොපි වගේ බඩ වේලන දේවල් අඩු කරගන්න. දැන්ම හොද කරගන්න. වැඩි උනහම පට්ට අමාරුයි.
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අඩෝ මම සිංහල බෙහෙත් english බෙහෙත් හැම දේම කළා අඩු නැ .ස්පෙසිලිස්ට් කෙන්ක්ට පෙන්නුවා පුක බලන්නේ ඩොකත් එක්ක නර්ස් කෙල්ලෙක් එකී තමා කලිසම පුක පැත්තෙන් පාත් කරලා ටෝර්ච් එක ගහන්නේ. ඩොකා යකඩ වගේ නලයක් බස්සනවා පුකට මචන් පුදුම දැවිල්ලක් දන්නේ .(ඔන්න කියන්න එපා ඩොක වෙන එකක් බස්සුවද කියල මේ ඇත්තමි කියන්නේ )ඒ නලය මාර්ගයෙන් තමා ගෙඩි තුවාල චෙක් කරන්නේ. ඒ බටේට තුවාල පැරේනවා . මම ගෙඩි වලට injection ගැහුවා අඩු නැ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මම සිංහල බෙහෙත් english බෙහෙත් හැම දේම කළා අඩු නැ .ස්පෙසිලිස්ට් කෙන්ක්ට පෙන්නුවා පුක බලන්නේ ඩොකත් එක්ක නර්ස් කෙල්ලෙක් එකී තමා කලිසම පුක පැත්තෙන් පාත් කරලා ටෝර්ච් එක ගහන්නේ. ඩොකා යකඩ වගේ නලයක් බස්සනවා පුකට මචන් පුදුම දැවිල්ලක් දන්නේ .(ඔන්න කියන්න එපා ඩොක වෙන එකක් බස්සුවද කියල මේ ඇත්තමි කියන්නේ )ඒ නලය මාර්ගයෙන් තමා ගෙඩි තුවාල චෙක් කරන්නේ. ඒ බටේට තුවාල පැරේනවා . මම ගෙඩි වලට injection ගැහුවා අඩු නැ

    proctoscope-instruments.jpg
     

    Visio

    Junior member
  • Oct 31, 2010
    56
    1
    8
    Sri Lanka
    If it is at early stage ( according to your history it is now becoming to 2nd degree from first ) it can be treated with alternative methods like sclerotherapy , laser coagulation or banding rather than proceeding into a surgery. fuck your shy and meet a Doctor asap

    Bro, which type of specialists deal with this illness? any good docs?