Gamin casing

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ගේමින් කේසින් එකක් කියපන්කෝ ලෝ බජට් එකකට ගැලපෙන...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ube budget eka kiyada kiyalath dapan.
    phanteks case lankawe thiyenam balapan poddak.

    5ක් වගේ තමා බන්
    supply එක නැතුව තමා ඕනි..

    ගේමින් කිව්වට හයි ලොකු ගේමින් නෙවෙයි බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පන්දාහට ගේමිං කේසින් තියෙද වේසියෙ..
    නෝමල් කේසින් එකක් අරන් Led bar ගහලා, Led Fan ටිකක් ගහපං..
    එතකොට ගේමිං තමයි..
    කවුරු බලන්නද බං ඕවාට බොරු වියදම් කරන්නෙපා..
    මොකෝ ප්‍රදර්ශනයකට ගෙනියන්නයෑ..

    බලපංකො අපේ කක්කි සොෆ්ට්වෙයාර් අධිපති සචියගෙ කොම්පියුටර් එක..
    මේසෙ පුරාම.. නෝ කේසිං..
    :lol:

    ඕවා හදනවා සල්ලි වලට කරන්න දෙයක් නැති උන්..
    ලක්ශ හත අට වියදම් කරලා..
    ඕවා කරලා තේරුමක් වෙන්නෑ බං අපි වගේ සාමාන්‍ය උන්ට..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පන්දාහට ගේමිං කේසින් තියෙද වේසියෙ..
    නෝමල් කේසින් එකක් අරන් Led bar ගහලා, Led Fan ටිකක් ගහපං..
    එතකොට ගේමිං තමයි..
    කවුරු බලන්නද බං ඕවාට බොරු වියදම් කරන්නෙපා..
    මොකෝ ප්‍රදර්ශනයකට ගෙනියන්නයෑ..

    බලපංකො අපේ කක්කි සොෆ්ට්වෙයාර් අධිපති සචියගෙ කොම්පියුටර් එක..
    මේසෙ පුරාම.. නෝ කේසිං..
    :lol:

    ඕවා හදනවා සල්ලි වලට කරන්න දෙයක් නැති උන්..
    ලක්ශ හත අට වියදම් කරලා..
    ඕවා කරලා තේරුමක් වෙන්නෑ බං අපි වගේ සාමාන්‍ය උන්ට..


    ලයිට් වැඩක් නෑ
    මට ඕනි කූලින් කූලින් එක
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,169
    113
    Corsair SPEC 01 or SPEC 03 හොදයි මචන්...
    spec1 eka yaaluwekta genawa oka 10 da koheda. normal fan 1 red fan 1i thibbe.
    cooler master thmai ganna wenne oya ganata.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලයිට් වැඩක් නෑ
    මට ඕනි කූලින් කූලින් එක

    මොකක්ද උඹ කූලිං කියන එකෙන් අදහස් කරන්නෙ..?

    Armagedon ද මොකක්ද උට්ටවල් වගයක් දැක්කා මං ගාල්ලෙ කොම්පියුටර් කඩේක දාලා තියෙනවා.. නිකන් ප්ලාස්ටික් කෑලි විතරයි.. අට දාහයි දහ දාහයි කේසිං එකක්.. බොරු වැඩ.. ෆෑස් අට දහයක් හතර වටේ සෙට් කරතැහැකි එච්චරයි.. ඔච්චර මොකටද බං.. කිසිම තේරුමක් නැති වැඩක්නේ..




     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Menna me name eka gahanna ebay eke hari amazon eke hari. Meka ganna mamath gatta patta bn.

    iTek BI-TURBO ITGCL03 Cabinet PC, USB3, 3 Ventole da 12cm, Nero
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොන ගෙමින් කේසින්ද බන්
    මදර් බෝඩ්, පවර් සප්ලයි, හාර්ඩ් අනං මනං ඔක්කොම එල්ලහන් බිත්තියේ, ස්ටෑන්ඩ් ෆෑන් එකක් අරං දාපන් බිත්තිය පැත්තට හරවල, ලයිට් ඕනේ නම් දාපං කාමරේ ලයිට් එක.
    දැන් ගහපන් දුම් දානකන් ගේම්......