බැද්දගාන තෙත්බිම් උද්‍යානය
ඔන්න කලින් thread එකෙන් උඩරට මැණිකේ ඔස්සේ බදුල්ල පැත්තටනේ ගියේ.
මෙන්න ලින්ක් එක කලින් thread එකට.
http://www.elakiri.com/forum/showthread.php?p=21787818#post21787818
අද photos ටික දාන්නේ කොළඹ අවටම තැනක් තමයි.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය ගැනයි අද thread එක දිග හැරෙන්නේ.
මේක පිහිටලා තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැත්තට වෙන්න. හෙක්ටයාර 18කට වඩා වැඩි භුමි ප්‍රදේශයක විහිදිලා තියෙනවා. දියවන්නාවෙන් වටවෙච්ච වගුරුබිමක් කිව්වොත් නිවැරදියි.
නිවාඩු පාඩුවේ කොළොඹ අවටින් පොඩ්ඩක් ඇවිදින්න කරන්න මරු තැනක් තමයි ඉතින්.
ඇවිදින්න යනවා නම් සත්තු එවුන් මෙවුන් බලන්න හොදම කාලේ තමයි වැස්සත් ලාවට හරි තියෙන කාලෙට යන එක. ඒ කාලෙට ගස් කෝලන් උනත් හොදට වැහෙන්න හැදිලා තියෙනවා.
අනිත් කාලෙට වේලිලා ගන්න දෙයක් නැහැ.
photos ගන්න ගිය දවසෙත් සෑහෙන්න වැස්ස සෙට් උන දවසක් තමයි.

කුරුල්ලෝ සෑහෙන්න ඉන්නව කියලා board වල ගහල තිබුනට කුරුළු විශේෂ ගොඩක් දකින්න නම් හම්බුනේ නැහැ. නමුත් සමනල්ලු නම් ඉන්නවා පුරෝලා. සමනල්ලු ඇති තරම් බලාගන්න පුළුවන්.

දැනට නම් වැඩියෙන්ම ඉන්නේ couple තමයි.

උද්‍යානය ඇතුලේ තවම එක කොටසක් හදන ගමන් තියෙන්නේ. ඒ කෑල්ලත් හැදුවාම මාරුවට තියෙයි තවත්.
ඇතුල්වීමේ ticket එක එක්කෙනෙක්ට rs. 100ක් වෙන්නේ. උදේ 6 ඉදන් හවස 6 වෙනකන් මේක ඇරලයි තියෙන්නේ.
කියෙව්වා ඇති, photos ටික දාන්නම්.

Entrance එක තමයි මේ.
දියවන්නාව තමයි ඔය පේන්නේ

සත්තු ටිකක් බලන්න එන්ටර් වෙමු එහෙනම්

කැමතිම එක

අම්මයි පුතයි අල්ලගත්ත කොහොම හරි

බැද්දගානේ photos නම් ඔය ටික තමයි තියෙන්නේ. ඊලග thread එකෙන් ලංකාවේ තවත් පට්ට place එකක් ගැන දාන්නම්.

එහෙනම් කැපුනාවේ අහ්.
යන්න කලින් කියන්න ඕනේ. තමන්ට කැමති විදියට මේවා රසවිදගන්න පුළුවන්. එත් මේ තැන විනාස කරන්න නම් එපා ඒවා මේවා දාල .
ජය වේවා.

Last edited: