පාස්පෝට් help :(

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    මචන් පාස්පෝට් 1 හදනකොට පාස්පෝට් එකේ කරන ජොබ් එකත් දාල ගන්න එකේ වාසියක් තියනවද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා.
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා.

    tnx machan !!! loku help ekak !
     
    May 10, 2012
    466
    122
    0
    255
    ඔව් ⁣බියුරෝ එ⁣කේ අයියල අක්කල ගාස්තුව වැඩි කරනව ඕක බලල:D