මචන් පාස්පෝට් 1 හදනකොට පාස්පෝට් එකේ කරන ජොබ් එකත් දාල ගන්න එකේ වාසියක් තියනවද?
mafiya Junior member Feb 25, 2009 243 10 18 Colombo Jun 14, 2017 #1 මචන් පාස්පෝට් 1 හදනකොට පාස්පෝට් එකේ කරන ජොබ් එකත් දාල ගන්න එකේ වාසියක් තියනවද?
signshop Well-known member May 30, 2011 12,152 8,843 113 Dubai Jun 14, 2017 #3 සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා.
සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා.
mafiya Junior member Feb 25, 2009 243 10 18 Colombo Jun 14, 2017 #4 signshop said: සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා. Click to expand... tnx machan !!! loku help ekak !
signshop said: සමහර කොම්පැනි වලින් වීසා ගහන්න යනකොට පාස්පෝර්ට් එකේ ජොබ් එක දාලද බලනවා. ඒ ඇර ජොබ් එක නොදා ගන්න එක තමයි හොද. මොකද ඒ දාන රස්සාව නැතුව වෙන රස්සාවකට යද්දී පොඩ්ඩක් අව්ල්. මට එහෙම කේස් එකක් ලංකාවේදී උනා. Click to expand... tnx machan !!! loku help ekak !
mafiya Junior member Feb 25, 2009 243 10 18 Colombo Jun 14, 2017 #5 ||K~E~M~I~T~H|| said: Bump Click to expand... tnx machan bump ekata..
sadharana kota Member May 10, 2012 466 122 0 255 Jun 14, 2017 #6 ඔව් බියුරෝ එකේ අයියල අක්කල ගාස්තුව වැඩි කරනව ඕක බලල