Passport expired Visa

dog123

Well-known member
  • Sep 25, 2007
    2,756
    3,670
    113
    මගේ පාස්පෝට් එක expire වෙනවා හෙට, නමුත් ඒකෙ uk visit වීසා එකක් තියෙනවා අවුරුදු පහක, expire වෙන්නේ 2027. දැන් අලුත් පාස්පෝට් එක හදනකොට, පරණ පාස්පෝට් එකේ තියෙන වීසා එකේ විස්තරයක් අලුත් පාස්පෝට් එකේ වදිනවද? වඳින්නැත්තං නැත්නම් මේක කොහොමද දැනුම් දෙන්න ඕනෙ පාස්පෝට් එකේ අයට, පරණ පාස්පෝට් එකේ VISA Page ෆොටෝ කොපියක් අරගෙන ගියොත් හරිද?
     
    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    passport office eken visa transfer karanne naha. samanyen immigration ekata kiyala visa eka aluth passport ekata transfer karaganna ona. lesi wadak
    ibema transfer wenne naha.
     
    • Like
    Reactions: dog123

    1-137

    Member
    Apr 2, 2024
    27
    18
    3
    Expired passport eke thyna visa valid.

    Passport issue karanne "Department of Immigration and Emigration", Visa issue karanne adala raten.
    Adala rata ta yaddin, passport dekama ekata aran yanne, kisi aulak wenne na.

    Important: Passport dekama details ekama wenna one.
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,756
    3,670
    113
    Expired passport eke thyna visa valid.

    Passport issue karanne "Department of Immigration and Emigration", Visa issue karanne adala raten.
    Adala rata ta yaddin, passport dekama ekata aran yanne, kisi aulak wenne na.

    Important: Passport dekama details ekama wenna one.
    thx ela
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    අලුත් Passport එක අරගෙන
    UK Embassy එකෙන් අහලා බලන්න Visa Transfer කරන්න පුළුවන් ද කියල
     
    • Haha
    Reactions: kasun_kbp

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Expired passport eke thyna visa valid.

    Passport issue karanne "Department of Immigration and Emigration", Visa issue karanne adala raten.
    Adala rata ta yaddin, passport dekama ekata aran yanne, kisi aulak wenne na.

    Important: Passport dekama details ekama wenna one.
    Pasaport renew karaddi old passport ekat apita denawada?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම අහලා තියන විදියට නම් පරණ පාස්පෝට් එකේ තියන වීසා වල validity එක නැතිවෙන්නේ නෑ අලුත් පාස්පෝට් එකක් ගත්තා කියලා..ට්‍රැවල් කරන්න පුලුවන් ..පාස්පෝට් දෙකම අරන් යන්න ඕනි...කෝකටත් හොයලා බලන්න..uk එම්බසි එකෙන් තමා ඕක හරියටම දැනගන්න පුලුවන්..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මගේ පාස්පෝට් එක expire වෙනවා හෙට, නමුත් ඒකෙ uk visit වීසා එකක් තියෙනවා අවුරුදු පහක, expire වෙන්නේ 2027. දැන් අලුත් පාස්පෝට් එක හදනකොට, පරණ පාස්පෝට් එකේ තියෙන වීසා එකේ විස්තරයක් අලුත් පාස්පෝට් එකේ වදිනවද? වඳින්නැත්තං නැත්නම් මේක කොහොමද දැනුම් දෙන්න ඕනෙ පාස්පෝට් එකේ අයට, පරණ පාස්පෝට් එකේ VISA Page ෆොටෝ කොපියක් අරගෙන ගියොත් හරිද?
    Just attach the expired passport together with the new one. You need both to travel. No photocopy will be accepted.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අලුත් Passport එක අරගෙන
    UK Embassy එකෙන් අහලා බලන්න Visa Transfer කරන්න පුළුවන් ද කියල
    මීගමු කලපුවෙන් පැනලා නවසීලන්තේ යන්න ඉඳපු එකෙක් අනිත් එවුන්ට වීසා ට්‍රාන්සර් කරගන්න හැටි උගන්නන්න එනවා🤣 ලොල් 🤣👉👌
     
    • Haha
    Reactions: aggregate

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    උබත් ලගදීම පොතක් ලියන්නද යන්නේ? :eek:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මම දන්නා විදියට නං අලුත් පාස්පෝර්ට් එකට transfer කර ගන්න ඕනි. මගේ යාලුවෙක්ට එහෙම වෙලා transfer කරා. NZ PR තියෙන කෙනෙක්. ලංකාවේ NZ එම්බසි එකක් නැති නිසා ඉන්දියාවට යවලද කොහෙද කරගත්තේ.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,785
    8,078
    113
    Both passports (the valid and the expired one with the visa) should be from the same country.
    When you arrive at the U.K. (airport) the Customs Immigration Officer will check your visa in the old passport and if s/he decides to admit you into the U.K they will stamp your new passport with an admission stamp along with the annotation "VIOPP" (visa in other passport). Do not try to remove the visa from your old passport and stick it into the new valid passport. If you do so, your visa will no longer be valid.