Yazaki meter ekak neh..
Nissan caravan eke shape ekamai..
ado e ubadaසිංහලු කෑවා පොඩි කට්ටක්. මම කිව්වා වගේම ගියා ටිකක් දුර කි.මි. 75 ක් විතර ඈතින් තිබ්බ යාලුවෙක්ගේ වෙඩිමකට. ගිහින් කාර් එක කාර් පාර්කින් එකේ ගහලා වෙඩිමට ගිහින් කාලා බීලා කපල් එක යන්න ලංවෙලා මමත් ගෙදර යන්න කියලා එලියට බැහැලා කාර් එක ගාවට යද්දි හීන් දාඩිය දැම්මේ. පස්සේ එක පැත්තක රෝදේ හුලං බැහැලා නහුතෙටම. යන්න බෑ. මොනවා කරන්නද මැරෙන්න කියලයෑ. ගැලෙව්වා කෝට් එකයි ටයි එකයි. ශර්ට් එකේ අත් දෙක නැමුවා කොටවෙන්නම. මහ අව්වේ දාඩිය පෙරාගෙන කාර් පාකින් එකේම තියන් ස්පයාර් වීල් එක දැම්මා ටයර් එක ගලෝලා. කියන්න සතුටුයි වෙඩිමට ඇවිත් හිටපු උන් ගෙදර යන්න බලන් කාර් පාර්ක් එකට එද්දි විලි ලැජ්ජාවයි. දාඩියත් පෙරාගෙන වැඩ.වෙලාවට යාලුවෙක් අල්ල ගත්තා උදව්වට. පස්සේ ටයර් එකත් දාගෙන ටයර් කඩයක් හොයාගෙන ගිහින් ටයර් එක චෙක් කරද්දි වෑල් එකේ කර ගෙවිලා එතනින් පැච් එකක්. පස්සේ එක හදාගෙන අලුතින් වෑල් කරක් දාගෙන ගෙදර ආවා. ඔක්කොටම වඩා එපා උනේ පට්ට අව්වේ. ශර්ට් එක පිටට ඇලිලා බැණියමත් එක දාඩිය දාපු තරමට. අනික් ටයර් තුනෙත් වෑල් කරවල් දාගන්න ඕනේ මේ වීකෙන්ඩ් එකේ. ඔය ටයර් එකේ සති දෙකකට කලියෙන් එක පාරට ඔහොම හුලං අඩු උනා මම උදේ කාර් එක හෝදද්දි හොඳ්ට හුලං තිබ්බා හවස ටිකක් අඩු වෙලා තිබ්බා. ටක්ගාල ගිහින් හුලං ගහගද්දි ටයර් කඩේ එකා කිව්වේ දැනට හුලං ගහලා බලමු ආයේ කේස් එකක් ආවොත් ටයර් එක චෙක් කරමු කියලයි. මමත් ඉතින් ගණන් ගත්තේ නෑ.

සිංහලු කෑවා පොඩි කට්ටක්. මම කිව්වා වගේම ගියා ටිකක් දුර කි.මි. 75 ක් විතර ඈතින් තිබ්බ යාලුවෙක්ගේ වෙඩිමකට. ගිහින් කාර් එක කාර් පාර්කින් එකේ ගහලා වෙඩිමට ගිහින් කාලා බීලා කපල් එක යන්න ලංවෙලා මමත් ගෙදර යන්න කියලා එලියට බැහැලා කාර් එක ගාවට යද්දි හීන් දාඩිය දැම්මේ. පස්සේ එක පැත්තක රෝදේ හුලං බැහැලා නහුතෙටම. යන්න බෑ. මොනවා කරන්නද මැරෙන්න කියලයෑ. ගැලෙව්වා කෝට් එකයි ටයි එකයි. ශර්ට් එකේ අත් දෙක නැමුවා කොටවෙන්නම. මහ අව්වේ දාඩිය පෙරාගෙන කාර් පාකින් එකේම තියන් ස්පයාර් වීල් එක දැම්මා ටයර් එක ගලෝලා. කියන්න සතුටුයි වෙඩිමට ඇවිත් හිටපු උන් ගෙදර යන්න බලන් කාර් පාර්ක් එකට එද්දි විලි ලැජ්ජාවයි. දාඩියත් පෙරාගෙන වැඩ.වෙලාවට යාලුවෙක් අල්ල ගත්තා උදව්වට. පස්සේ ටයර් එකත් දාගෙන ටයර් කඩයක් හොයාගෙන ගිහින් ටයර් එක චෙක් කරද්දි වෑල් එකේ කර ගෙවිලා එතනින් පැච් එකක්. පස්සේ එක හදාගෙන අලුතින් වෑල් කරක් දාගෙන ගෙදර ආවා. ඔක්කොටම වඩා එපා උනේ පට්ට අව්වේ. ශර්ට් එක පිටට ඇලිලා බැණියමත් එක දාඩිය දාපු තරමට. අනික් ටයර් තුනෙත් වෑල් කරවල් දාගන්න ඕනේ මේ වීකෙන්ඩ් එකේ. ඔය ටයර් එකේ සති දෙකකට කලියෙන් එක පාරට ඔහොම හුලං අඩු උනා මම උදේ කාර් එක හෝදද්දි හොඳ්ට හුලං තිබ්බා හවස ටිකක් අඩු වෙලා තිබ්බා. ටක්ගාල ගිහින් හුලං ගහගද්දි ටයර් කඩේ එකා කිව්වේ දැනට හුලං ගහලා බලමු ආයේ කේස් එකක් ආවොත් ටයර් එක චෙක් කරමු කියලයි. මමත් ඉතින් ගණන් ගත්තේ නෑ.

ඔන්න බලහංකො ඉතිං උඹ ගාව මොන ලික්විඩ් එක තිබ්බත් මොන ඉන්ෆ්ලේටරේ තිබ්බත් ඔයවගේ වෙලාවක ඒවලින් තඹේක වැඩක් වෙන්නෙ නෑනෙ.![]()

දැම්මේ නෑ බං ටයර් සීලන්ට් උඹලා එපා කිව්ව නිසා. හැබැයි සීලන්ට් දැම්මත් මේකෙනම් බඩු පැකට් වෙනවා දිරලා තිබ්බේ කරදැම්මේ නෑ බං ටයර් සීලන්ට් උඹලා එපා කිව්ව නිසා. හැබැයි සීලන්ට් දැම්මත් මේකෙනම් බඩු පැකට් වෙනවා දිරලා තිබ්බේ කර
ඒක තමා මමත් කිව්වෙ. කොහොමත් ස්පෙයා එක දාගන්න එක තමයි හොඳම වැඩේ. ස්පෙයා එකේ හුළං තිබ්බෙ හොඳ වෙලාවට නේ?


Mama hithanne muth gihinda wedding akata???ai ubada uge car eke hulan ariye.. apathaya![]()




ඩබල් තොප්පි. පන්චිකාවත්තෙත් හොයගන්න පුලුවන් කඩවලට කතාකලා උන් ගාවත් නැහැලු. දැන් ඉතින් කාපියකො කටු.![]()
Den ithin gennanna thama wenne..
Jayasiri, silva motors ahapan


ඒ දේකත් බ්‍රාන්ච් දෙකක තිබ්බෙ. අපි කිව්වට පස්සෙ උන් ගෙන්නල තමා දුන්නෙ.
) නැති වුනොත්නම් ගෙන්නගන්න හරි වෙනව.
Toyota lanka balannaඩබල් තොප්පි. පන්චිකාවත්තෙත් හොයගන්න පුලුවන් කඩවලට කතාකලා උන් ගාවත් නැහැලු. දැන් ඉතින් කාපියකො කටු.![]()
Okata wena ewa set wenne nedda????poddak kurunegala pette balapan machanඒක තමා බන් මට පේන්නෙ. එල. උන්ගෙනුත් අහල බලන්නම්. ටොයොට ලංකා එකෙත් නෑ වෙනම. උන්ගෙ තනි පැත්තක ඩ්‍රයිව් ශාෆ්ට් එකත් එක්ක 1,22ක්.![]()
Toyota lanka balanna
තියනව කිව්වෙ ඇක්සල් එකම සෙට් එක 1.22ක් කිව්ව එක පැත්තක් විතරක්.
CV එක ඉතරක් අලුතින් 6ක් 7ක් විතර වෙන්නෙ.