Moisturizer Cream & Facewash for men

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ මගේ මුහුණේ හා ඇගේ හම පට්ටෙට වේලිලා බන්... මුළු ඇගේම එහෙමයි... එකට මට හොද ක්‍රීම් එකක් කියන්නකෝ.... මුණ පට්ටෙට කළු වෙලා දැන්.... එක recover කරගන්න හොද ක්‍රීම් එකක් හා ෆේස් වොෂ් එකක් කියන්නකෝ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    vaseline cream

    US-VSL-10oz-AloeSoothe_tcm2858-777636.png

    maath gaanawa
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    hama velena scene ekatanam man use karanne 'Dove' moisturizer cream 1k. muna sudukaraganna nam oshadi poti ada gathu thenata thamai yanna venne... :P

    matath oya prashne ohomama thiyenava... mune dark gathiya adu karaganna solution 1k set unoth matath kiyapan :yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩේ මගේ මුහුණේ හා ඇගේ හම පට්ටෙට වේලිලා බන්... මුළු ඇගේම එහෙමයි... එකට මට හොද ක්‍රීම් එකක් කියන්නකෝ.... මුණ පට්ටෙට කළු වෙලා දැන්.... එක recover කරගන්න හොද ක්‍රීම් එකක් හා ෆේස් වොෂ් එකක් කියන්නකෝ....

    PONDS එකේ තිනෝ මචං Pure White Face Wash එකක්. පිරිමින්ට හොදයි රඑ හම් වලට:rofl::rofl::oo::no::frown: