ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.
මේකත් කොල්ල තරහ වෙච්ච නිසා කියල තමයි ආරංචි. ඔය පනින්නේ දුකට නෙමෙයි කොල්ලගෙන් පලි ගන්න.
දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැති මේ වගේ ගොන් ගස් වලින් දෙන මේ වැරදි ආදර්ශෙන් අනිත් කෙල්ලො බේර ගන්න නම් කරන්න ඕනේ හොඳම දේ තමයි මේ පනින උන්ගෙ කොල්ලො මුන් මලාට පස්සෙ ගෙවන ආතල්, සැනසිලි දායක ජීවිතය රටටම ප්රසිද්ධ කරන එක. එතකොටවත් මේ පැනිල්ල නවතියි.
ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.
ඇයි බන් රේල් පීල්ලට බෙල්ල තියලාම මැරෙන්නේ මට වෙලාවකට හිතෙනවා මරලා තියලා ද කියලා. කොචර භයානක වැඩක් ද රේල් පිල්ල ට බෙල්ල තියන් ඉන්නවා කියන්නේ. කෝච්චිය බෙල්ල උඩින් යනකොට කරපු මෝඩ කමක් කියලා හිතෙනවා ඇති නේද බෙල්ල ගසා දානවට වඩා කුරුරු දෙයක් නේද මටනම් හිත්නවත් බැහැ.
නැතුව බන්. ශාප් කඩුවකින් කපනවා වගේ නෙමේ.. මොට්ට පැතලි යකඩ රෝලක් එන්නේ රත් වෙච්ච... උබ හිතපන් ඕක බෙල්ල උඩින් යද්දි හම්මේ ඉතින්...

![]()
Hithak papuwak thiyana eketa nam ehema athal eke inna ba.