Used Car Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා පාවිච්චි කරපු කාර් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන දේවල්?
    හා හා පුරා කියල කාර් එකක් ගන්න යන්නෙ. දැන් බයික් එක පදින්න අමාරුයි දනිසසේ කේස් එකක් නිසා.
    ඉන්දියන් ඒවානම් එපා වගේ.
    අතේ ලක්ෂ 8ක් වගේ තියෙනවා.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මචංලා පාවිච්චි කරපු කාර් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන දේවල්?
    හා හා පුරා කියල කාර් එකක් ගන්න යන්නෙ. දැන් බයික් එක පදින්න අමාරුයි දනිසසේ කේස් එකක් නිසා.
    ඉන්දියන් ඒවානම් එපා වගේ.
    අතේ ලක්ෂ 8ක් වගේ තියෙනවා.

    :confused::confused::confused:
     
    May 30, 2017
    108
    13
    0
    ලක්ෂ 8 කට? ත්‍රීවීල් එකකට හරි used නැනෝ එකකට හරි තමා යන්න වෙන්නෙ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හෝන් ඒක වදිනවද බලහන්
    9305664.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රත්තරන් හරි ටොම් අයියගෙන් හරි අහපන් මචන් තිස් ගාලා
    ekek 8kata පරණ සනියක් අරන් තිබ්බ පට්ට භාණ්ඩේ බන්
    ඒ වගේ හොයල ගනින් බැරි වෙන්නේ නැ
     
    May 30, 2017
    108
    13
    0
    හයියෝ බං.. ඉතුරු ටික ලීස් කරන්න බැරිද??

    කියක වගේ එකක්ද ගන්න බලාපොරොත්තු වෙන්නෙ? මම හිතුවේ ලක්ෂ 8 කට කියල.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෝන් ඒක වදිනවද බලහන්
    9305664.gif

    ඔබලද බලන්න ඕනේ??? :sorry::sorry:
    රත්තරන් හරි ටොම් අයියගෙන් හරි අහපන් මචන් තිස් ගාලා
    ekek 8kata පරණ සනියක් අරන් තිබ්බ පට්ට භාණ්ඩේ බන්
    ඒ වගේ හොයල ගනින් බැරි වෙන්නේ නැ
    එළස් අහල බලන්න ඕනේ.....
    මුළු වටිනාකමද 8??? :shocked:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    18 kamak naha. 8k athin dila ithuru tika lease karanna puluwanda??


    puluwan neh ban ganna wahane anuwa thama.. man nam danne na % keeyak lease karanna puluwan da kiyala wahane watinakamen.. eth uba laksha 10k lease karoth ubata laksha 16k wath gewanna wei okkoma maseta 25-30 gane wath warika 60k denmoth
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ado uba dan ELAKIRI enne naththe moko? Uba PAWULE wedada?

    පවුලෙ වැඩත් තියෙනව.
    එළකිරිය එපා වෙලා තිත්ත වෙලා හිටිය බන් එකක් කරපු වැඩක් නිසා.. :(
    CID case එකකුත් file කරා. අපේ CID එක හොදයි අපේ පාර්ලිමේන්තුවටම..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    uba naki kukulek nam Toyota sprinter ekak ganin, kollek nam mazda astina wage thiyenawa oya ganata
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ȜMA X;21804049 said:
    apo puluwan ban, me dawas wala 70% leas denwa used vehicles walata. ape ekak athin 2k dila hyundai matrix ekak genwa me lagadi :yes:

    puluwan neh ban ganna wahane anuwa thama.. man nam danne na % keeyak lease karanna puluwan da kiyala wahane watinakamen.. eth uba laksha 10k lease karoth ubata laksha 16k wath gewanna wei okkoma maseta 25-30 gane wath warika 60k denmoth

    එතකොට වාහනේ මුළු වටිනාකම අනුව වාරිකේ වෙනස් වෙනව නේ???
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    ලක්ෂ 8 කට? ත්‍රීවීල් එකකට හරි used නැනෝ එකකට හරි තමා යන්න වෙන්නෙ..

    නෑ නෑ මෙහෙම කතාවක් නෑ. ඔයාට ලක්ෂ අටකට ඊට වඩා හොඳ එකකට යන්න පුලුවන්. අගමැති තුමාට ඔල්මොරොන්දංද මන්දා :angry::angry::angry:

    මේ ගාණට ගන්න තියන වාහන පරණයි. ඒ නිසා අවදානෙන් බැලුවෙ නැත්නම් අමාරුවේ වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම හොඳට පාවිච්චි කරපු වාහන තියනවා ඔය ගණන්වලට. ඒකක් හම්බ උනොත් වාසනාව.

    නිසාන් ට්‍රැඩ් සනි.
    ටොයෝටා AE80
    නිසාන් මාර්ච්
    ඩයිහට්සු චැරඩ්
    මිට්සුබිෂි ලාන්සර් බොක්ස්
    පර්ජෝ 504
    හොන්ඩා සිවික්
    නිසාන් පල්සර්
    ඩේවූ රේසර් => ලංකාවෙ මාකට් නැත.
    පෝට්‍රොන් විරා =ලංකාවෙ මාකට් නැත බට් අලුත් එකක් ගන්න පුලුවන් (සාපේක්ෂව අලුත්.. නැතිව අලුත්ම නෙවෙයි)
    ඉබ්බො

    වගේ වාහන ඔය ගාණට ගන්න පුලුවන්. හොඳට බලන්න ඕන..
    සේල් වලින් නං ගන්න යන්න එපා වාහනේ තිතට බලන්න දන්නෙ නැතිව.
    පුද්ගලිකව පාවිච්චි කරපු එකක් ගන්න ට්‍රයි එකක් දාන්න.

    අර එකෙක් කියලා තියනවා වගේ හෝන් එක එහෙමත් ගහලා බලන්න. ඇතුලෙ කේබල් එක එහෙම ගිහිල්ලද කියලා :D
    බොඩිය තට්ටු බට්ටු දාල බලන්න කැටලොයිපේස්ට් නාවලද කියලා
    වින්ඩ්ස්ක්‍රීන් බීඩින් අස්සෙ එහෙම හොඳට බලන්න. සිලිකන් ගම් දාපු පාරවල් එහෙම තියනවාද කියලා
    කාපට් උස්සලා බලන්න බිම අඹ ලෑලි වත්ද තියෙන්නේ කියලා :D
    ඒ සී තියනවා නං බලන්න ඒසී අඩුද කියලා..ඌ කිව්වොත් ගෑස් ගහගන්න විතරයි තියෙන්නේ කියලා 99%ක්ම ලීක් ඒ නිසා ඒක හදාගන්න ගාණක් යටකරන්න වෙන බව මතක තියාගන්න
    ඒසී වැඩනෑ පොඩි දෙයයි තියෙන්නෙ කිව්වොත් ඒත් හොඳ ගාණක් යටවෙන බව දැනගන්න.
    ඒසී දාපුවාම ඇන්ජිම අඬලා දොඩලා නතර වෙන්න යනවා වගේ නං එන්ජිම අන්ඩකම්ප්‍රෙෂර්..
    තව ඉතිං බලන්ඩ කාරණා තියනවා.

    ලීසින් ගැන කියනවා නං වියදම් ඔක්කොම කරලා ඉවරවෙලා ලීසින් එකත් ගෙවලා ඉවරඋනාම අතේ විසිදාහක් වත් ඉතිරි නැත්තං ලීස් දාන්න එපා කියලා තමයි මමනං කියන්නේ. ඊට පස්සේ ජැන්ඩි සූට් එම්ටි පොකට් හාමතේ ලයිෆ් එකක් තමයි ගෙවන්න වෙන්නේ. අනික වාහනේ රෙපයාර් එහෙමත් එනවනේ..
    තව විස්තර අනිත් උන් කියයි.
    ජයවේවා!!! හොඳ වාහනයක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

     
    Last edited:
    • Like
    Reactions: KPZ