Used Car Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    හදිස්සි නොවී හොදට හොයල බලපන් මචන්
    හොද වන්දි තියනවා
    දන්නා එකෙක් නැත්තම් ටොම් අයියට හරි කියහන්
    හොද එකා එයි අතින් හරි වියදම් කරන
    ඉක්මන් එකේ ටච් එකේ ඉඩහන්
    ඒ වගේ වැ අව ගමන යනවා

    ඒක තමයි බං.. මම ජන්තු අයියටත් කිව්ව කලින්.. ඒත් වැඩේ ටිකක් පහු උනා.
    ඌයි මායි ඉක්මන් එකේ බැලුව වහනයක්.. පහු වෙනිදා call කරන්න යද්දී වාහනේ sold..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට රෙපක් වත් කොටන්න දෙන්නෙ නැහැනෙ..
    You must spread some Reputation around before giving it to djnick again.


    බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් මොකක්ද හොඳ උඹ හිතන්නේ??

    අනේ මන්ද බන් අතේ තියන ගානට කතා නැතුව යන්න පුළුවන්
    පහසුකම් හොද ඕන එකක් බන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    kiyana ganan walata kauda ban wahana ganne, internet eke balanna epa, paper ads balanna,.
    Save

    site wala price walin real price eka teeranaya karanna epa ban.. oita wada laksha 2-3 aduwen thama market price :yes:

    හොඳට දන්න එකෙක් එක්ක ගිහින් බලන්න වෙයි නේද?
    විලි ලැජ්ජයි කියන්න.. මමනම් වාහන ගැන මුකුත් දන්නෙ නැහැ drive කරන්න පුළුවන් උනාට :sorry::sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    BN ගන්නවනම් කාපට් පාරෙන් පිට යැවෙන්නෙ නැත්නම් පැන්ඩා හොඳයි

    මම උඹ උනා නම් මේකක් ගන්නෙ

    ITtE2my.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොඳට දන්න එකෙක් එක්ක ගිහින් බලන්න වෙයි නේද?
    විලි ලැජ්ජයි කියන්න.. මමනම් වාහන ගැන මුකුත් දන්නෙ නැහැ drive කරන්න පුළුවන් උනාට :sorry::sorry:

    owata mokatada bn lajja wenne
    man danneth na
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හොඳට දන්න එකෙක් එක්ක ගිහින් බලන්න වෙයි නේද?
    විලි ලැජ්ජයි කියන්න.. මමනම් වාහන ගැන මුකුත් දන්නෙ නැහැ drive කරන්න පුළුවන් උනාට :sorry::sorry:


    hodata wahana gena danna ekek + hodata kata karanna puluwan adanna puluwan duka kiyanna puluwan adu gane lakshayak dekak wat bassa ganna puluwan ekekuth ekkan palayan..:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද බන් අතේ තියන ගානට කතා නැතුව යන්න පුළුවන්
    පහසුකම් හොද ඕන එකක් බන්

    මගේ යාලුවෙක් ගාව තියෙනවා Mark II grande එකක්.. පට්ටම වාහනේ බං .. ඒක නම් 21ක් උනාලු..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    ''

    උබලා වගේ සිගිත්තොන්ට මොනවා කියන්නද ඌ එක්ක මං ඒක බලගන්නම්කො
    අනික ලමයව සයිටම් එකටම දාපං
    මට උකේ අමාරුවක් නෑ

    හෝලි ෂිට් පුතා.... DJnick තුමා මං තුමා දන්නෙ නෑ ඔබතුමා මා එක්ක වලිබර වී ඇත්තෙ ඇයි කියා ....
    මම නෙගටිව් රෙප් දුන්නෙ නෑ.. කිසිම කෙනෙකුට...

    හෝන් එකේ සීන් එක මම ඇත්තටමයි කියන්නේ. මොකද සමහර වාහන ගන්න ගියාම සමහර උන් කියනවා හෝන් එක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ.. ආයෙ කනෙක්ට් කරගන්න තියෙන්නේ කියලා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ ස්ටීරියන් එක ඇතුලෙ තියන රිබන් එක ගිහින් තියෙන්නේ. ඒක දාගන්න ගානක් යනවා
    ඒකයි මම කිව්වේ හෝන් එක ගහලා බලන්න කියලා.

    මාත් දැන් තියන වාහනේ ගන්න කලින් ඔය ගණන්වලට වාහන හොය හොයා යද්දි මූණ දුන්න සත්‍ය සිද්දියක් ඔය....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    owata mokatada bn lajja wenne
    man danneth na
    :rofl::rofl::rofl:
    ලොල් ඕයි... දැන් Hunk එකක් පදින්නේ.. අවුරුදු දෙකක් තිස්සේ පදිනවා. තම bike එකේ කෑල්ලක් ගලවල නැහැ මම. BN ගත්තේ අත්පිට. Warranty තියෙන නිසා සර්විස් එකේදී තමා ඔක්කොම අඩුපාඩු බලන්නෙ.

    hodata wahana gena danna ekek + hodata kata karanna puluwan adanna puluwan duka kiyanna puluwan adu gane lakshayak dekak wat bassa ganna puluwan ekekuth ekkan palayan..:yes:
    අඩේ සිරාවට බං.. අඬන්නත් දැනගෙන ඉන්න ඕනෙ.. මට ජීවිතේට බැහැ ඒක කරන්න :(
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    :rofl::rofl::rofl:
    ලොල් ඕයි... දැන් Hunk එකක් පදින්නේ.. අවුරුදු දෙකක් තිස්සේ පදිනවා. තම bike එකේ කෑල්ලක් ගලවල නැහැ මම. BN ගත්තේ අත්පිට. Warranty තියෙන නිසා සර්විස් එකේදී තමා ඔක්කොම අඩුපාඩු බලන්නෙ.


    මම ගාවත් තාම හන්ක් එකක් තියනවා. 2012 දි ගත්තේ. තාම අපූරුවට තියෙනවා. විකුණන්න හිතෙන්නෙත් නෑ. දැන් හන්ක් ඉල්ලන්නෙ හිඟන ගණන්වලට.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    BN ගන්නවනම් කාපට් පාරෙන් පිට යැවෙන්නෙ නැත්නම් පැන්ඩා හොඳයි

    මම උඹ උනා නම් මේකක් ගන්නෙ

    ITtE2my.png
    ඕවයේ මාකට් එක කොහොමද බං??
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ගාවත් තාම හන්ක් එකක් තියනවා. 2012 දි ගත්තේ. තාම අපූරුවට තියෙනවා. විකුණන්න හිතෙන්නෙත් නෑ. දැන් හන්ක් ඉල්ලන්නෙ හිඟන ගණන්වලට.

    සිරා බයික් එක. FZ වල තරම් pickup නැති උනාට බයික් එක එළ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    ඕවයේ මාකට් එක කොහොමද බං??

    කන්ඩිෂන් අනුව තමයි බන්. AC එහෙම වැඩ නොකරන පට්ට ගහපුව 3 ටත් යනව. 100% ඔක්කොම වැඩ කරන වාහන 5 - 12 ගණන් වලට යනව.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    සිරා බයික් එක. FZ වල තරම් pickup නැති උනාට බයික් එක එළ.

    FZ පදිද්දි මැණික් කටුව හරියෙ රිදෙන්නෙ නැද්ද ? මම එකපාරක් ආසාවට නුගේගොඩ ඉඳං විජේරාමෙට යාලුවෙක්ගෙ බයික් එකක් එළවං ආවා. එදාම එපා උනා Fz
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඕවයේ මාකට් එක කොහොමද බං??

    parana ladi ganna epa ban umba wahanayak gannakota eken amathara adayamak ena widihe wadak ganna puluwanda balapan.ex-uber,pick me wage ekaka part time wath duwanna puluwan ekak ganin..ape lankawe ewun show off ekata wahana ganne..gattata kamak na depattama hitanna...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉන්දියන් ඒවයේ බොරු ගණන් නේද බං තියෙන්නෙ :(
    වෙලාවකට pandek ගන්නත් හිතෙනවා


    okkoma boru ganan ban, panda gannawanam depreciate wena value ekai spare parts wala ganan ganai hithagena ganin :)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    masekata wiyadam karanna puluwan gana hithala wahane gena hoyanna.body eka thamai wadiyen balanna one.mechanical awl gena raththaran aiya thread ekak dala thibuna