SLT Usage Meter for Desktop (new)

The_Lion

Member
Feb 16, 2015
850
73
0
ඕව දාල පාස්වර්ඩ් යයි ලස්සනට developers ලගේ අතට .. ඕපන් සෝස් උනාට ඉතින් කීයෙන් කී දෙනාද ඕකෙ කෝඩ් කියවල බලන්නෙ
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,872
    20,023
    113
    Panadura
    පාස්වර්ඩ් උස්සනවද කියලා කව්ද දන්නේ
    ඔන්න SLT එකෙන්ම දීපු එකක් නම් තව කමක් නෑ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්සර තිබුන එකෙත් පාස්වර්ඩ් උස්සනවා කියලා kzone දලාඅ තිබුනා මතකයි.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    slt pakayalata podi mobile app ekak develop krala karala de ganna ban ne usage ekai monthly bill ekai balaganna redda. :angry: mewanam loweth danna bayai
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Unge captcha eka bypass karanne kohomada danne na
    මාත් අහන්ඩ හැදුවේ ඕක. කලින් තිබ්බ එව්වා වැඩක් නැති උනෙත් captcha එක දැම්මට පස්සෙනේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    danne nathi nisa ahanne. ape login username, password use karala wena line ekakin log wenna puluwanda? :confused:
    router එකට එන username, password දන්නවනම් පුළුවන්. usage එක බලන වෙබ් පොර්ටල් password එකනම් වෙනම එකක්නේ. එකෙන් මොකුත් කරන්ඩ බෑ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,550
    3,971
    113
    Lanka
    router එකට එන username, password දන්නවනම් පුළුවන්. usage එක බලන වෙබ් පොර්ටල් password එකනම් වෙනම එකක්නේ. එකෙන් මොකුත් කරන්ඩ බෑ.
    dan use krna ba bn issara wage.. un update krane ara hamoma anjith unge accnt ussala use krna gattata passe,
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    dan use krna ba bn issara wage.. un update krane ara hamoma anjith unge accnt ussala use krna gattata passe,
    එහෙනම් අවුලක් නෑ. එත් ඔය නොදන්නා එව්වා install කරන්ඩ බයයි.
     

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    මාත් අහන්ඩ හැදුවේ ඕක. කලින් තිබ්බ එව්වා වැඩක් නැති උනෙත් captcha එක දැම්මට පස්සෙනේ.

    ඕකේ ලොග් වෙනකොට කැප්චා එක ඉල්ලනවා බ්න්.