SINHALA MOVIES

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked::shocked::shocked:

    u 5000 k aran shape una :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(

    ඇයි දඩ ගහන්න හැදුවෙ..
    උඹ ශොප් එකේ කොපි විකුණනවද..?
    ටොරානලා කේස් දැම්මොත් නම් කෙලවෙනව ඈ..
    ලක්ෂ ගණන් තමා කෙලින්ම..
    කොපි විකුණන්න එපා..
    බජට් පැක් එක ගෙනල්ල විකුණනව හැර..

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම මෙතැන් සිට සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරන නවත්වනවා..
    අද සූම් ෆිල්ම් එකේ අයිතිකාරයෝ ඇවිල්ලා මට 50000ක් දඩ ගහන්න හැදුවා..
    යන්තම් අඩලා අඩලා 5000ක් ගෙවලා බේරුනා..
    තවත්නම් මම සිංහල ෆිල්ම් ගන්නෙවත් විකුණන්නේවත් නෑ :sorry::(

    happa. uba shop eketh wikunuwada? kohomad danne na un hoya gatte. tip ekak deela thamai
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    happa. uba shop eketh wikunuwada? kohomad danne na un hoya gatte. tip ekak deela thamai

    ශොප් එකේ විකුණන්නේ නැතුව, මම ජීවත්වෙන්නේ ඒකෙන්නේ බන්.
    නෙට් එකට දානවට මට සතපහක ආදායමක් ලැබෙන්නේ නෑ..
    ටිප් නෙවෙයි බන් ඕකුන් හිටපු ගමන් සර්ච් ටුවර් දානවා.. අපි උන්ට කොපිය ගහලා දුන්නොත් බඩු පැකට්..
    අපි දන්නේ නෑනේ බන් මුන් එන්නේ අල්ලන්න කියලා.
    අද දවසෙම සත පහක් හොයාගන්න නැතුව ඉදෙද්දි ඌ ඇවිත් රු.100ක් දීලා සූම් එකයි පිස්සු 7යි පීස් දෙකේ කොපි ගහගෙන ගිහින් මගෙන් 5000ක් කඩාගත්තේ :(:(:(:(
     
    • Like
    Reactions: Thilan88

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :shocked::shocked::shocked::shocked:

    u 5000 k aran shape una :confused:

    පොලිසියෙන් කිව්ව බන් අපිට කරන්න දෙයක් නෑ, උන් නඩු දාන්න කිව්වොත් නඩු දාන්න වෙනවා.. මැශින් එකයි මාවයි ඇරෙස්ට් කරන්න වෙනවා කොහොමහරි ශේප් කරගන්න කියලා.. මගෙන් ඌ පැත්තකට කතාකරලා ශේප් කරන්නනම් 50000ක් ඉල්ලුවා.. මම පට්ට හිගන්නා වගේ ටෝක් කරා අයියේ අතේම තියෙන්නේ 5000යි කියලා, ඊට පස්සේ ඌ කිව්වා එහෙනම් 25000ක් දීපන් කියලා, ඒත් මම දිගටම ඇඩුවා.. :D ඒ පාර 5000 අරන් ගියා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඇයි දඩ ගහන්න හැදුවෙ..
    උඹ ශොප් එකේ කොපි විකුණනවද..?
    ටොරානලා කේස් දැම්මොත් නම් කෙලවෙනව ඈ..
    ලක්ෂ ගණන් තමා කෙලින්ම..
    කොපි විකුණන්න එපා..
    බජට් පැක් එක ගෙනල්ල විකුණනව හැර..

    කොපි තමාබන්.. එකක් 50 ගානෙනේ විකුණන්නේ.. මේ පැතිවල උන් ඔරිජිනල් ගන්නේ නෑ බන් පෙරේතයි :(
     
    • Like
    Reactions: djnick

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලිසියෙන් කිව්ව බන් අපිට කරන්න දෙයක් නෑ, උන් නඩු දාන්න කිව්වොත් නඩු දාන්න වෙනවා.. මැශින් එකයි මාවයි ඇරෙස්ට් කරන්න වෙනවා කොහොමහරි ශේප් කරගන්න කියලා.. මගෙන් ඌ පැත්තකට කතාකරලා ශේප් කරන්නනම් 50000ක් ඉල්ලුවා.. මම පට්ට හිගන්නා වගේ ටෝක් කරා අයියේ අතේම තියෙන්නේ 5000යි කියලා, ඊට පස්සේ ඌ කිව්වා එහෙනම් 25000ක් දීපන් කියලා, ඒත් මම දිගටම ඇඩුවා.. :D ඒ පාර 5000 අරන් ගියා
    :sorry:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    අලුත් සිංහල Films බලන්න site එකක් තියෙනවා ගොඩක් කල් නැ හදල මැයි 31ක පටන් අරන් තියෙන්නේ...ඖන් පොඩි SUP එකක් දීල ගත්ටනම් ගොඩ....අලුත් ඒවා බලුවහැකි DOWNLOAD කරන්නත් දෙනවා... SITE එක sirisarafilmslk.com kiyala එකක් කැමති අය එකට ගිහින් එඋන්ට SUP එකක් දීල ගන්න එක අපි හැමෝටම හොදිනේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශොප් එකේ විකුණන්නේ නැතුව, මම ජීවත්වෙන්නේ ඒකෙන්නේ බන්.
    නෙට් එකට දානවට මට සතපහක ආදායමක් ලැබෙන්නේ නෑ..
    ටිප් නෙවෙයි බන් ඕකුන් හිටපු ගමන් සර්ච් ටුවර් දානවා.. අපි උන්ට කොපිය ගහලා දුන්නොත් බඩු පැකට්..
    අපි දන්නේ නෑනේ බන් මුන් එන්නේ අල්ලන්න කියලා.
    අද දවසෙම සත පහක් හොයාගන්න නැතුව ඉදෙද්දි ඌ ඇවිත් රු.100ක් දීලා සූම් එකයි පිස්සු 7යි පීස් දෙකේ කොපි ගහගෙන ගිහින් මගෙන් 5000ක් කඩාගත්තේ :(:(:(:(

    m=නෙහෙමයි මචන්
    මං එදාම උබට කිවා දැන්ව නම් නම් ගම නැතුව දාපං කෙල වෙනවා කියලා
    උබ මේකේ ගුගල් මාප එකෙත් ෂොප් එක දාලා තිබ්බනේ බන්
    මේකේ ඉන්න තනි චිත්තනේ
    උබ එදා මොන මොනවදෝ වගයක් කිවා මට

    දැන් ඉතින් උන දේ උනා
    මෙතෙක් කල දේවල් වලට ගොඩක් පින් මචන්
    රිසක්‌ එකක් අරන් ලොකු දෙයක් උබ කලේ :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අලුත් සිංහල Films බලන්න site එකක් තියෙනවා ගොඩක් කල් නැ හදල මැයි 31ක පටන් අරන් තියෙන්නේ...ඖන් පොඩි SUP එකක් දීල ගත්ටනම් ගොඩ....අලුත් ඒවා බලුවහැකි DOWNLOAD කරන්නත් දෙනවා... SITE එක sirisarafilmslk.com kiyala එකක් කැමති අය එකට ගිහින් එඋන්ට SUP එකක් දීල ගන්න එක අපි හැමෝටම හොදිනේ..

    apita deyak denawa nam add hari obannam yako