ane manda ban man danne ne hariyataalto 800 AC headlight set එකක්ද බං ඉස්සරහට තියල තියෙන්නේ...
hebei runnig condition ac weda auto ekak mekaa kiyanne dash board ekada machogediyak thiyala wage. hodata hoyala balala ganna
a kiyanne dash board ekada macho
මුලින් ගන්න වාහනේ ජල්තර ගොඩකට කරගහගන්න එපා. ලක්ෂ 6ක් අතේ තියනවානම්. 8.5කට 9කට විතර උඹට J නම්බර් මරුතියක් හොයාගන්න පුලුවන් හොද කනඩිෂන්. පොඩි ලිස් කැල්ලක් හගන් අවුරුද්දක විතර. ඕකනම් ගන්න එපා කියලා මන් කියන්නේ.alto 800 AC headlight set එකක්ද බං ඉස්සරහට තියල තියෙන්නේ...
